අලි ගැන තියෙන කැක්කුම

gnilukshi

Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    මට තියෙන්නේ සත්ව කරුණාවක් කියලා මම කොහෙද කිව්වේ.

    බෞද්ධයෙක් විදියට බුදුන් ට ගෞරව කරන්න කියලා අලි ටිකක් ජිවිත කාලෙම හිර කරගෙන , උන්ව දන්වැල් දාගෙන ඉන්න එකේ නොගැලපීම දකින එක ගැන මම කිව්වේ..

    බුදු හාමුදුරුවෝ අනුමත කරත් එකයි නොකරත් එකයි.
    අපි රට ගැන හිතන්න ඕන.
    සුද්දට පෙන්නලා ඩොලර් හොයාගන්න තියන චාන්ස් එකයි වැදගත් 😇
     
    • Haha
    • Like
    Reactions: dayt0na and dilann

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,349
    166,718
    113
    එකමත් එක රටක
    දැට්'ස් මා බෝයි. දැන් උඹ ඔක්කොම පටලවාගෙන මං මුලා වී පාර හොයාගෙන වෙලා තියෙන්නෙ. 🙁
    ගිහින් ඌ කියපු දේ බලපං.

    ඌ ට අනුව හිලෑ කරන් කියන්නේ කන්න බොන්න දීල , බෙහෙත් කරල තියාගන්න එක.

    ඉතින් zoo එකේ සින්හයටත් ඔය ටික කරනවා. ඌත් හිලෑ කරලද කියලා ඇහුවේ. :rofl:

    බුදු හාමුදුරුවෝ අනුමත කරත් එකයි නොකරත් එකයි.
    අපි රට ගැන හිතන්න ඕන.
    සුද්දට පෙන්නලා ඩොලර් හොයාගන්න තියන චාන්ස් එකයි වැදගත් 😇
    මුන් ටික මහා බෞද්ධයෝ වගේ ටෝක් දුන්නට අර පස්සේ උන් ටිකක් හදාගත්ත පෙරහැරක හිර කරන් ඉන්න අලියෙක් සාධාරනික්ර්ණය කරන්න ගිහින් බුදුහාමුදුරුවොත් වැරදි කාරය කරනවා .:rofl::rofl:
    ------ Post added on Aug 26, 2023 at 10:02 AM
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    කරන්නේ ගිහි ද පැවදි ද කියලා නෙවෙයි නේ බන් මෙච්චර වෙලා ඇහුවේ.

    දැන් බුදුන් වෙනුවෙන් කියලා මොකෙක් හරි එකෙක් බිලි පුජාවක් කරාම උබට අනුව එකේ නොගැලපීම ක් පෙන්වාද නැද්ද.

    අන්න ඒ වගේ සතෙක් හිර කරන් ඉන්න එක බුදුන්ට ගෞරව කරන්න කියන එකේ නොගැලපීම ගැන කිව්වේ.

    මේ මස් දානෙට දෙන ඒවා, මම කිව්වේ නෑ .
    මස් දානෙට් දෙන එකේ වරද්ද්කුත් මට පෙන්නේ නෑ . දානයක් වෙනුවෙන්ම සත්තු මරණ එකේ නම් නොගැලපීම ක් තියනව.

    බුදුන් වෙනුවෙන් බිලි පූජා කරන්න ගත්තොත් ඒ ගැන කතාකරන්න අයිතිය තියෙන්නේ වෙජිටේරියන් අයට විතරයි 😁
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,349
    166,718
    113
    එකමත් එක රටක
    බුදුන් වෙනුවෙන් බිලි පූජා කරන්න ගත්තොත් ඒ ගැන කතාකරන්න අයිතිය තියෙන්නේ වෙජිටේරියන් අයට විතරයි 😁
    එහෙම කරත් මුන් ඇවිත් ඕක සාධර්නික්ර්ණය කරනවා.
    ඉතින් බිලි පුජාව තියන එකාට අවුලක් නැත්නම් උබලට මොකද වගේ. :lol:
     
    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    මුන් ටික මහා බෞද්ධයෝ වගේ ටෝක් දුන්නට අර පස්සේ උන් ටිකක් හදාගත්ත පෙරහැරක හිර කරන් ඉන්න අලියෙක් සාධාරනික්ර්ණය කරන්න ගිහින් බුදුහාමුදුරුවොත් වැරදි කාරය කරනවා .:rofl::rofl:
    ------ Post added on Aug 26, 2023 at 10:02 AM
    සත්ව හිංසනයට විරුද්ධ වෙමුද?
    හාද? බෑද?
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,890
    28,797
    113
    දානයක් වෙනුවෙන්ම සත්තු මරණ එකේ නම් නොගැලපීම ක් තියනව.
    itin issera indan minussu daaneyak wenuwen saththu marela nadde? danuth marenewa athi ona taran gam wela...
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,349
    166,718
    113
    එකමත් එක රටක
    itin issera indan minussu daaneyak wenuwen saththu marela nadde? danuth marenewa athi ona taran gam wela...
    ඉතින් ඒක මිනිස්සු කරනවද නැද්ද කියන එක මත හරි ද වැරදි ද කියලා තීරණය වෙන්නේ නෑ බන්.
    උබ කියන්නේ දැන් මිනිස්සු කරගෙන යන දේවල් ඔක්කොම හරි විදියට.
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,890
    28,797
    113
    ඉතින් ඒක මිනිස්සු කරනවද නැද්ද කියන එක මත හරි ද වැරදි ද කියලා තීරණය වෙන්නේ නෑ බන්.
    උබ කියන්නේ දැන් මිනිස්සු කරගෙන යන දේවල් ඔක්කොම හරි විදියට.
    na mama ahanne ewata ka gahanne nethi un ai aliyek perehare yana ekata kagahanne kiyela?
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,349
    166,718
    113
    එකමත් එක රටක
    gihi bauddhayo budda poojawatath mas denewa.....gihi bauddhayo tamai perehera keranneth..unta awlak naththan itin wena kaatawath adaalama na...awul wage nan keranna deyakuth na
    වැරද්දක් කරන හැම එකාටම ඒක අවුලක් නැති නිසා තමයි බන් කරන්නේ .

    කවුරු හරි එකෙක් හොරකමක් කරල උබේ මේ දීල තියන් විදියට උත්තර දෙන්න පුලුවන් .

    "අපි තමයි හොරකම කරේ, අපිට අවුලක් නැත්නම් ඉතින් වෙන කාටවත් අදාලම නෑ.. අවුල් වගේ නම් කරන්න දේකුත් නෑ " කියලා.

    :lol:

    na mama ahanne ewata ka gahanne nethi un ai aliyek perehare yana ekata kaganne kiyela?

    කවුද දැන් එහෙම දානයක් වෙනුවෙන් සතෙක් මැරුවේ ? උබ දන්නවද කවුද කියලා ? ඒවාට කතා කරන්න කවුද කරන්නේ කියලා දැනගන්න ඕන නේ.
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    එහෙම කරත් මුන් ඇවිත් ඕක සාධර්නික්ර්ණය කරනවා.
    ඉතින් බිලි පුජාව තියන එකාට අවුලක් නැත්නම් උබලට මොකද වගේ. :lol:

    බයියොන්ගෙන් පර්සි අංකල් හොරකම් කළාද නැද්ද ඇහුවා වගේ 😄

    හම්බෙන එකම උත්තරේ: මහින්ද මහත්තයා හින්දා තමයි මෙහෙමවත් ඉන්නේ 😆

    උනුත් දන්නවා කියන්න ලැජ්ජාවෙ ඇබරෙනවා
     
    • Like
    Reactions: dilann

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,331
    100,183
    113
    උබලට සිද්ධියක් ගැන කිව්වෙම තේරුම් ගන්න බැරුව වටේ යන එකට මම මොනව කරන්නද ?

    උබට හොරකම කියන එක බුදු දහමට එකගද නැද්ද කියලා ඇහුවම උත්තරක් තියනව නේ ?
    ඒ වගේ තමයි "සතෙක් හිර කරගෙන ඉන්න එක" කියන දේ බුදු දහමට එකගද නැද්ද කියලා ඇහුවම ඔව් ද නෑ ද කියල කියන්න බැරුව නේ මේ ඔක්කොම . :rofl:
    උබ කොන් මාරු කරගෙන ඉන්නෙ.

    උබ හිතන් ඉන්නේ බුදුහාුදුරුවො නීති ටිකක් පනාවල තියෙන්නේ කියල.

    සූත්‍ර අනුව ඕක ප්‍රතික්ෂේප වෙන්නේ නෑ. කර්මය අනුව වැඩ කරන හැටිත් කිව්ව. උබට අවුල් ගියානේ ග්‍රින්තණ්ඩ ලියපු එක බලන්න කිව්ව එක. ඔන්න එක මකල උත්තරේ දැම්ම

    .

    .

    මේක බුදු හාමුදුරුවන්ට ගිහි අය කරන පූජාවක්. දලදා මාලිගාවත් ගිහි බාර කාරිත්වය යටතේ තියෙන්නේ. එකෙන් ගිහි අයට කොහොමත් කර්මයක් රැස් වෙනවා ඒක වෙනුවෙන් කරන දේවල් වලට. අලින්ට කරන සැලකිලි අනුව එක තීරණය වෙයි. ඒක කොහොමත් ඕනිම දෙකින් වෙන දෙයක්.

    බුද්ධ ධර්මය ඇතුලේ ඔය පූජාව ප්‍රතික්ෂෙප කරන්න තරං හේතුවක් නෑ සූත්‍ර පිටක අනුව

    බුද්ධ ධර්මය වැරදියට තේරුම් ගත්ත කෙනෙක්ට වෙච්ච දෙයක් ඔය වෙලා තියෙන්නේ. දේවදත්ත හාමුදුරුවන්ගේ ඉල්ලීම් වලට ගොඩක් සමානයි ඔය කියන කතාව.
     
    • Like
    Reactions: Mr Bones

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,890
    28,797
    113
    වැරද්දක් කරන හැම එකාටම ඒක අවුලක් නැති නිසා තමයි බන් කරන්නේ .

    කවුරු හරි එකෙක් හොරකමක් කරල උබේ මේ දීල තියන් විදියට උත්තර දෙන්න පුලුවන් .

    "අපි තමයි හොරකම කරේ, අපිට අවුලක් නැත්නම් ඉතින් වෙන කාටවත් අදාලම නෑ.. අවුල් වගේ නම් කරන්න දේකුත් නෑ " කියලා.
    itin mas kana ekath oya wagema tamai...umba mas kana hinda umbeta kisi awlak na danayaketa mas dunnath...

    umba ali hadanne nane? ..eka hinda umba meketa ka gahanewa....
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,349
    166,718
    113
    එකමත් එක රටක
    උබ හිතන් ඉන්නේ බුදුහාුදුරුවො නීති ටිකක් පනාවල තියෙන්නේ කියල.
    උබ තමයි බන් හැමතිස්සෙම පැත්ත මාරු කරගෙන කියවන්නේ ..............
    කලින් දැනුමක් ගැන උබම කියවල ඊට පස්සේ මම කිව්වා වගේ හැසිරුනා.
    දැන් නීති ගැන මම කිව්වලු..

    මේ උබනේ බන් නීති ගැන කියලා තියෙන්නේ :rofl:

    බුද්ධාගම ඇතුලේ හරි වැරදි කියන්න නීති නෑ ගිහියන්ට

    කවුද මෙහෙම නීතියක් දම්මේ ?
     
    garfieldzz

    Well-known member
  • May 28, 2014
    2,424
    3,043
    113
    ජෝන්ගෙ ගෙදර
    තමන්ගෙ පවු පින් තමන්ටම තමයි. ඒවා කවුරුවත් කොහෙවත් ලියාගෙන නඩු අහන්නෙ නෑ. "දම්වැල් දාගෙන හිරකරගෙන වධ දීල පෙරහරේ අලි ඇත්තු අරන් යා යුතුය" කියල බුද්ධ දේශනාවේ නැහැ. අපේ එවුන්ගේ ආශාව බුද්ධාගමට දාගෙන තියෙන්නේ මෙතන.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,349
    166,718
    113
    එකමත් එක රටක
    itin mas kana ekath oya wagema tamai...umba mas kana hinda umbeta kisi awlak na danayaketa mas dunnath...

    umba ali hadanne nane? ..eka hinda umba meketa ka gahanewa....
    මස් කන එකේ මොකද්ද තියන අවුල ? බුද්ධාගමේ මස් කන්න එපා කියල නෑ . ( මස් වර්ග වගෙයක් නම් තියනව )

    උබ පාරේ යද්දී මුවෙක් මැරිලා ඉන්නව. උබ ඒක කන එකේ මොකද්ද තියන අවුල කියලා මට කියපන්. එකත් අනිත් කෑම වගේම තමයි.

    උබ මාරාගෙන කනවනම් ඒක වෙනයි..
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,331
    100,183
    113
    උබ තමයි බන් හැමතිස්සෙම පැත්ත මාරු කරගෙන කියවන්නේ ..............
    කලින් දැනුමක් ගැන උබම කියවල ඊට පස්සේ මම කිව්වා වගේ හැසිරුනා.
    දැන් නීති ගැන මම කිව්වලු..

    මේ උබනේ බන් නීති ගැන කියලා තියෙන්නේ :rofl:

    කවුද මෙහෙම නීතියක් දම්මේ ?
    හරිද වැරදිද අහන්නේ මොකද්ද පෘෂ්නේ වැරදියි එහෙනන්
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,890
    28,797
    113
    මස් කන එකේ මොකද්ද තියන අවුල ? බුද්ධාගමේ මස් කන්න එපා කියල නෑ . ( මස් වර්ග වගෙයක් නම් තියනව )

    උබ පාරේ යද්දී මුවෙක් මැරිලා ඉන්නව. උබ ඒක කන එකේ මොකද්ද තියන අවුල කියලා මට කියපන්. එකත් අනිත් කෑම වගේම තමයි.

    උබ මාරාගෙන කනවනම් ඒක වෙනයි..
    mas kana eka awlak na ....... habai satha marena ekaata paw pirenewa

    perehera giya kiyela lankawe minussunta awlak na..... habai aliyo hadena ekaata paw pirenewa
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,349
    166,718
    113
    එකමත් එක රටක
    mas kana eka awlak na ....... habai satha marena ekaata paw pirenewa

    perehera giya kiyela lankawe minussunta awlak na..... habai aliyo hadena ekaata paw pirenewa
    ඉතින් එහෙම පවක් බුදුන්ට ගෞරව කරන්න කියලා කරගෙන යන එක නොගැලපෙනවා කියලා මම කිව්වේ.
     
    • Haha
    Reactions: dayt0na

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,890
    28,797
    113
    ඉතින් එහෙම පවක් බුදුන්ට ගෞරව කරන්න කියලා කරගෙන යන එක නොගැලපෙනවා කියලා මම කිව්වේ.
    ela ela bung :ROFLMAO: