මට තියෙන්නේ සත්ව කරුණාවක් කියලා මම කොහෙද කිව්වේ.
බෞද්ධයෙක් විදියට බුදුන් ට ගෞරව කරන්න කියලා අලි ටිකක් ජිවිත කාලෙම හිර කරගෙන , උන්ව දන්වැල් දාගෙන ඉන්න එකේ නොගැලපීම දකින එක ගැන මම කිව්වේ..
බුදු හාමුදුරුවෝ අනුමත කරත් එකයි නොකරත් එකයි.
අපි රට ගැන හිතන්න ඕන.
සුද්දට පෙන්නලා ඩොලර් හොයාගන්න තියන චාන්ස් එකයි වැදගත්

