තෝ ඔය කියන්නෙ අර ඇපල් මාටින්ගෙ කතාව කියවලදAustralia එවුන් තමයි ලංකාවේ කලින් තිබ්බ ඇපල් වගාව විනාශ කරලා තියෙන්නේ.
උන් ලංකාවේ ඇපල් වලට විෂබීජයක් ගෙනත් දාල මුළුමනින්ම නැති කරන්න වැඩ කරලා කියල තමයි කියන්නේ
දැන් උන් වැඩේ දන්නා නිසා , උන්ගේ රටේ ඇතුලට මුකුත් ගේන්න දෙන්නේ නැහැ
ඒ කතාව එක එක ගෙඩි ජාති වලට වෙන වෙන රටවල ඒ රටවල් වලට වෙන රටකින් කරපු හානි කියලා යන කතාවක්ම ලංකාවට හදපු එකක් බන් (ඒ කතාවට ඕන රටවල් ආදේශ කරලා ඕන පලතුරක් ආදේශ කරලා කතාවක් හදා ගන්න පුලුවන්)
අර ගාසා එකට ගහන්න පටන් ගනිපු දවස් වල මම දැක්ක ඔය කතාවම මොක්දෝ රටක වවන්න හදපු අලිගැට පේර වලට ඔය වගේම isrel වලින් කරා කියලා. ඔය කතාවමයි රටවල් දෙකයි ගහයි විතරයි වෙනස්