අලි ගූ කාන්දම්

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    53,247
    2
    55,174
    113
    CSIHiZ.png

    Source
     
    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    1,374
    678
    113
    United States
    අලි ගූවලිනුත් මෙහෙම නිෂ්පාදන හදනවා නම් ඒක නම් අමුතුම අදහසක්. කවුරුහරි ඇත්තටම මේවා ගන්නවද කියලත් දැනගන්න ආසයි.
     
    • Like
    • Dislike
    Reactions: rukshrulz and waca

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,512
    7,284
    113
    අලි ගූවලිනුත් මෙහෙම නිෂ්පාදන හදනවා නම් ඒක නම් අමුතුම අදහසක්. කවුරුහරි ඇත්තටම මේවා ගන්නවද කියලත් දැනගන්න ආසයි.
    පින්නවල අනාථාගාරෙ ඉස්සරහ ගඟට යන පාරෙ බලපන්
    අලි බෙටි කන්න දෙන්නෙ නැති ටික විතරයි

    අලිබෙටි වලින් කඩදාසි හදලා ඒ කඩදාසි වලින් පොත් හදලා ඒව විකුනන්න එහෙමත් තියනවා
     
    shenat

    Well-known member
  • May 13, 2007
    59,117
    87,736
    113
    ආශ්චර්යමත් රටක
    පින්නවල අනාථාගාරෙ ඉස්සරහ ගඟට යන පාරෙ බලපන්
    අලි බෙටි කන්න දෙන්නෙ නැති ටික විතරයි

    අලිබෙටි වලින් කඩදාසි හදලා ඒ කඩදාසි වලින් පොත් හදලා ඒව විකුනන්න එහෙමත් තියනවා

    ඇත්තටම ඔහොම ගූ ගොඩවල් ගන්න තියෙනවද?

    මුන් ගෙනාපු එවුන්ගෙ විස්තර දාන්නෙ නැති එකත් ප්‍රශ්නයක්.
    සුද්දෙක් වෙන්නත් පුලුවන්. ඌ ඕසි එකෙක්වත් නොවෙන්න පුලුවන්. ඉන්දියන් කාරයෙක් වෙන්නත් පුලුවන්. මොකෙක් උනත් සිංහලයගෙ නම තමයි කැත වෙන්නෙ 🙈
     
    Peace for All

    Well-known member
  • Mar 10, 2024
    3,592
    2,714
    113
    එහෙන් එවන කිරිවල මොනව හරි කෙස් එකක් කියලා return එකක් දෙන්න තිබුනා
    කොහෙද හිගමනේ නේ අපේ රටේ

    LOL getting into a diplomatic rivalry over an Elephant poo magnet..?

    On a second note, how many people bring such stuff to SL, without declaring..?
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,512
    7,284
    113
    ඇත්තටම ඔහොම ගූ ගොඩවල් ගන්න තියෙනවද?

    මුන් ගෙනාපු එවුන්ගෙ විස්තර දාන්නෙ නැති එකත් ප්‍රශ්නයක්.
    සුද්දෙක් වෙන්නත් පුලුවන්. ඌ ඕසි එකෙක්වත් නොවෙන්න පුලුවන්. ඉන්දියන් කාරයෙක් වෙන්නත් පුලුවන්. මොකෙක් උනත් සිංහලයගෙ නම තමයි කැත වෙන්නෙ 🙈
    කෙලින්ම සුද්දෙක් කියලානේ බන් තේරෙන්නෙ "A traveller returning from Sri Lanka....."
    ලංකාවෙ එකෙක් කියලා තේරෙන්නෙ නැහැ
     
    • Like
    Reactions: Inigo Montoya

    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,675
    3,590
    113
    මේකත් උඩ තියන ටැග් එක මම ප්රින්ට් කරපු ටැග් එකක් යකෝ. 2017 ඉදන් අලි අනාථාගාරය ඉස්සරහා තියන ෂොප් එකේ තියන හැම ප්‍රින්ට් එකක්ම ප්‍රින්ට් කරන්නේ මම. මේ දැනුත් 2027 කැලැන්ඩර් සෙට් එකක් හදන ගමන්.

    පින්නවල අනාථාගාරෙ ඉස්සරහ ගඟට යන පාරෙ බලපන්
    අලි බෙටි කන්න දෙන්නෙ නැති ටික විතරයි

    අලිබෙටි වලින් කඩදාසි හදලා ඒ කඩදාසි වලින් පොත් හදලා ඒව විකුනන්න එහෙමත් තියනවා
    ඒ ඔක්කොම පොත්, කාඩ්, ටැග් ප්රින්ට් කරන්නේ මම යකෝ. 2017 ඉදන්
    ------ Post added on Oct 14, 2026 at 9:18 AM

    අලි ගූවලිනුත් මෙහෙම නිෂ්පාදන හදනවා නම් ඒක නම් අමුතුම අදහසක්. කවුරුහරි ඇත්තටම මේවා ගන්නවද කියලත් දැනගන්න ආසයි.
    අලිගූ + පරණ කඩදාසි + මානා + කෙසෙල් කදවල් එකට Blend කරලා හදන්නේ. අලි ගූ වලින් විතරක් තනිකර හදලා ප්රින්ට් කරන්න බෑ. ඩස්ට් එක වැඩී.
    ------ Post added on Oct 14, 2026 at 9:20 AM
     
    shenat

    Well-known member
  • May 13, 2007
    59,117
    87,736
    113
    ආශ්චර්යමත් රටක
    කෙලින්ම සුද්දෙක් කියලානේ බන් තේරෙන්නෙ "A traveller returning from Sri Lanka....."
    ලංකාවෙ එකෙක් කියලා තේරෙන්නෙ නැහැ

    Traveller ඕන එකෙක් වෙන්න පුලුවන්නේ. ඔසී ඉඳලා ගිය එකෙක් වෙන්න පුලුවන්. නිවිසීලන්ඩ් ඉඳන් ඔසී ඇවිත් ලංකාවට ගිහින් ආපු එකෙක් වෙන්න පුලුවන්. Etc…
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,875
    13,082
    113
    ලංකාවේ.. ලංකාවේ
    elephant dung වලින් හදන කඩදාසි, බෝර්ඩ් වලින් පැකින් කරලා කොමර්ෂල් ශිප්මන්ට් USA ඉල්ලන කස්ටමර්ලා ඉන්න ලෝකයක් මේක.
    ඒ නිසාම එහෙම නිෂ් මාකට් බඩු තියනවා. විකිනේන්නෙත් අමර මිලවලට
     
    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,675
    3,590
    113
    elephant dung වලින් හදන කඩදාසි, බෝර්ඩ් වලින් පැකින් කරලා කොමර්ෂල් ශිප්මන්ට් USA ඉල්ලන කස්ටමර්ලා ඉන්න ලෝකයක් මේක.
    ඒ නිසාම එහෙම නිෂ් මාකට් බඩු තියනවා. විකිනේන්නෙත් අමර මිලවලට
    ඔව් බං කැලැන්ඩර් එකක් යන්නේ 4500න් උඩ. කොස්ට් එක යන්නේ 250-300ක් . කැලැන්ඩර් 2000ක් ප්‍රින්ට් කරනවා එකපාර. පිටු 4ක
     
    • Love
    Reactions: Inigo Montoya

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,614
    26,328
    113
    Fantasy

    ඉකෙයි කීවලු