පින්නවල අනාථාගාරෙ ඉස්සරහ ගඟට යන පාරෙ බලපන්අලි ගූවලිනුත් මෙහෙම නිෂ්පාදන හදනවා නම් ඒක නම් අමුතුම අදහසක්. කවුරුහරි ඇත්තටම මේවා ගන්නවද කියලත් දැනගන්න ආසයි.
පින්නවල අනාථාගාරෙ ඉස්සරහ ගඟට යන පාරෙ බලපන්
අලි බෙටි කන්න දෙන්නෙ නැති ටික විතරයි
අලිබෙටි වලින් කඩදාසි හදලා ඒ කඩදාසි වලින් පොත් හදලා ඒව විකුනන්න එහෙමත් තියනවා
එහෙන් එවන කිරිවල මොනව හරි කෙස් එකක් කියලා return එකක් දෙන්න තිබුනා
කොහෙද හිගමනේ නේ අපේ රටේ
කෙලින්ම සුද්දෙක් කියලානේ බන් තේරෙන්නෙ "A traveller returning from Sri Lanka....."ඇත්තටම ඔහොම ගූ ගොඩවල් ගන්න තියෙනවද?
මුන් ගෙනාපු එවුන්ගෙ විස්තර දාන්නෙ නැති එකත් ප්රශ්නයක්.
සුද්දෙක් වෙන්නත් පුලුවන්. ඌ ඕසි එකෙක්වත් නොවෙන්න පුලුවන්. ඉන්දියන් කාරයෙක් වෙන්නත් පුලුවන්. මොකෙක් උනත් සිංහලයගෙ නම තමයි කැත වෙන්නෙ![]()
ඒ ඔක්කොම පොත්, කාඩ්, ටැග් ප්රින්ට් කරන්නේ මම යකෝ. 2017 ඉදන්පින්නවල අනාථාගාරෙ ඉස්සරහ ගඟට යන පාරෙ බලපන්
අලි බෙටි කන්න දෙන්නෙ නැති ටික විතරයි
අලිබෙටි වලින් කඩදාසි හදලා ඒ කඩදාසි වලින් පොත් හදලා ඒව විකුනන්න එහෙමත් තියනවා
අලිගූ + පරණ කඩදාසි + මානා + කෙසෙල් කදවල් එකට Blend කරලා හදන්නේ. අලි ගූ වලින් විතරක් තනිකර හදලා ප්රින්ට් කරන්න බෑ. ඩස්ට් එක වැඩී.අලි ගූවලිනුත් මෙහෙම නිෂ්පාදන හදනවා නම් ඒක නම් අමුතුම අදහසක්. කවුරුහරි ඇත්තටම මේවා ගන්නවද කියලත් දැනගන්න ආසයි.
කෙලින්ම සුද්දෙක් කියලානේ බන් තේරෙන්නෙ "A traveller returning from Sri Lanka....."
ලංකාවෙ එකෙක් කියලා තේරෙන්නෙ නැහැ
ඔව් බං කැලැන්ඩර් එකක් යන්නේ 4500න් උඩ. කොස්ට් එක යන්නේ 250-300ක් . කැලැන්ඩර් 2000ක් ප්රින්ට් කරනවා එකපාර. පිටු 4කelephant dung වලින් හදන කඩදාසි, බෝර්ඩ් වලින් පැකින් කරලා කොමර්ෂල් ශිප්මන්ට් USA ඉල්ලන කස්ටමර්ලා ඉන්න ලෝකයක් මේක.
ඒ නිසාම එහෙම නිෂ් මාකට් බඩු තියනවා. විකිනේන්නෙත් අමර මිලවලට
ඉකෙයි කීවලුමේකත් උඩ තියන ටැග් එක මම ප්රින්ට් කරපු ටැග් එකක් යකෝ. 2017 ඉදන් අලි අනාථාගාරය ඉස්සරහා තියන ෂොප් එකේ තියන හැම ප්රින්ට් එකක්ම ප්රින්ට් කරන්නේ මම. මේ දැනුත් 2027 කැලැන්ඩර් සෙට් එකක් හදන ගමන්.
ඒ ඔක්කොම පොත්, කාඩ්, ටැග් ප්රින්ට් කරන්නේ මම යකෝ. 2017 ඉදන්
------ Post added on Oct 14, 2026 at 9:18 AM
අලිගූ + පරණ කඩදාසි + මානා + කෙසෙල් කදවල් එකට Blend කරලා හදන්නේ. අලි ගූ වලින් විතරක් තනිකර හදලා ප්රින්ට් කරන්න බෑ. ඩස්ට් එක වැඩී.
------ Post added on Oct 14, 2026 at 9:20 AM