අලි බබා එකෙන් කෑලි 1000ක් ගෙනත් විකුණන්න මොනව&

Prasanna619

Active member
  • May 23, 2014
    176
    81
    28
    38
    Elpitiya
    අලි බබා එකෙන් කෑලි 1000ක් ගෙනත් විකුණන්න මොනව&

    මචන්ලා මගේ පොඩි අදහසක් තියෙනවා අලි බබා එකෙන් product එකක් ගෙනල්ලා (කෑලි 1000 - 1000 units) ෆේස්බුක් එක හරහා විකුණන්න. කොහොමද බන් මේ වැඩේ කරන්නේ ?ඒ කියන්නේ බන් මේකට බලපාන නීතිමය පසුබිම දන්න කෙනෙක් ඉන්නවා නම් මට කියනවද ? ලොකු උදව්වක්
     
    Last edited:

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    උයා කෑලි 1000ක් ගෙනාවොත් මටත් ලස්සන කෑල්ලක් තියලා තියහන් අරාබි කෑලි හරි ලස්සනයි හරියට මර්සියා වගේ (අලි බබාගේ අනියම් ගෑනී)
     
    Prasanna619

    Active member
  • May 23, 2014
    176
    81
    28
    38
    Elpitiya
    උයා කෑලි 1000ක් ගෙනාවොත් මටත් ලස්සන කෑල්ලක් තියලා තියහන් අරාබි කෑලි හරි ලස්සනයි හරියට මර්සියා වගේ (අලි බබාගේ අනියම් ගෑනී)

    උයා නම් මහා ................:rofl::rofl::rofl:
     
    khjinesh

    Well-known member
  • Nov 13, 2007
    3,879
    2,903
    113
    රජරට
    උයා කෑලි 1000ක් ගෙනාවොත් මටත් ලස්සන කෑල්ලක් තියලා තියහන් අරාබි කෑලි හරි ලස්සනයි හරියට මර්සියා වගේ (අලි බබාගේ අනියම් ගෑනී)

    පුදනකොටම කාපි යකා කිවුවලු
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    alibaba eken nam kohomada danne na ban, habai containers walin gena ewun nam shops wala thiyan wikunanne oya ona tharam, podi kada kallak aran eke thiyan sell karapan, fb campaign karanna hena game ekak denna ona, meke innawa experts la un kiyala dewi
     
    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    සමහර දේවල් කස්ටම් එකෙන් කේස් නේද මචං.EK යාළුවෝ නිවැරදි උපදෙස් දේවි.බලමු.හැම ෆීල්ඩ් එකේම කට්ටිය මේකේ කරක් ගහන නිසා. :yes::yes::yes: