අලි මදිවට හරක්!

Kolama

Well-known member
  • Sep 11, 2008
    19,463
    23,714
    113
    ලිම්පෝපෝ කන්දෙ
    Tank ekak aran water stock karanna kiyanne ekai..apitanan 7 wenakota electricity awa

    ගෙදර අවුලක් නෑ බං. ලොකු ටැංකි දෙකක් කපල් කරලා තියෙන්නෙ. ඒක අපිට දවස් පහකටවත් ඇති. වෙන සීන් එකක් මේ ටිකේ යනවා. ඒක තමයි අවුල් ගියේ.