අලි සබ්‍රි ද? වලි සබ්‍රි ද?

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    කොරෝනා ආසාදනය වී මිය යන මුස්ලිම් ජාතිකයන්ගේ දේහයන්ට අවසන් කටයුතු සිදු කිරීම සම්බන්ධයෙන් ඇති වී තිබෙන මතභේදාත්මක තත්වය මත අධිකරණ අමාත්‍ය මොහොමඩ් අලි සබ්රි මහතා තම සමාජ ජාල ගිණුමේ සටහනක් තබා ඇත.

    එමගින් ඔහු පෙන්වා දෙන්නේ බහුතරය වූ පමණින් මතය නිවැරදි නොවන බවත් සුළුතරය වූ පමණින් මතය වැරදි නොවන බවත්ය.

    ගිරිය පුප්පාගෙන කෑ ගැසූ පමණින් කිසිවකු දේශප්‍රේමී ද නොවන බව එහි සදහන්ය.

    මේ කියමන තවත් සරල කොට දක්වතොත් මෙසේය .

    සුළුතරය වූ පමණින්ම මතය නිවැරැදි ය.

    බහුතරය වූ පමණින්ම මතය වැරැදි ය.

    අලි සබ්‍රි ගේ කතාවට අපටත් කතා එක් කළ හැකිය.

    ඒවා මෙසේය.

    කූඩැල්ලා කිසි දිනෙක මෙට්ටය මත තැබිය නොහැකිය.

    එලෙසින්ම සුළු ජාතිකයකු කෙරෙහි කිසි විටෙක විශ්වාසය තැබිය නොහැකිය.

    සර්ව සාධාරණ මිනිසකු යැයි සිතූ අලි සබ්‍රිත් හැසිරෙන්නේ මෙසේ නම් ඉදිරියේදී සිදුවන්නේ කුමක්දැයි ‍යන්න දැන්ම තියා වටහාගත හැකිය.

    බල්ලා ගේ වැඩේ බූරුවා කරන්න ‍යනවා යැයි කියමනක් අප අතර වෙයි.

    අලි සබ්‍රි අධිකරණ ඇමැතිවරයා මේ කතා කරන්නේ සෞඛ්‍ය ඇමැතිවරිය ගේ විෂය පථයට අදාළ කරුණක් පිළිබදව ය.

    අනෙක් අතට ඔහු කතා කරන්නේ තම ජාතියට අදාළ කරුණක් පිළිබදව ය.

    මේ රටේ අධිකරණ ඇමැතිවරයාට මුහුණ දීමට කොරෝනාවට වඩා බරපතල ප්‍රශ්න තිබේ.

    අධිකරණ පද්ධතිය දූෂණයෙන් පිරී ඇත.

    නඩු දිග්ගැස්සෙමින් පවතී.

    ළමා අපචාර කරන්නවුනට ලැබෙන දඩුවම් ප්‍රමාණවත් නැත.

    තරුණියකගේ ජීවිතයම විනාශ කරන ස්ත්‍රී දූෂකයකුට ලැබෙනුයේ වසර ගණනක සිර දඩුවමකි.

    සල්ලිකාරයන්ට එක නීතියකි.

    දුප්පතුන්ට තවත් නීතියකි.

    මීට කලකට පෙර විශාඛා විද්‍යාලයේ ගුරුවරියක් විභාග වංචාවක් කර අතටම හසු විණි.

    මේ ගුරුවරියත්, ඇගේ සැමියාත් රනිල් වෙනුවෙන් කඩේ ගොස් 2005 අවසානයේ දී මහින්දට වැඳ සමාව ගෙන පැත්ත මාරු කළ උදවියයි.

    කැප්ටන් නෙවිල් ගේ දියණිය ඉගෙන ගත්තේ මේ ගුරුවරියගේ පංතියේ ය.

    ඇයට ලැබුණු දඩුවම කුමක්ද ?

    අදටත් කිසිවක් සිදු වී නැත.

    අහිංසක පාසල් දරුවකු මේ වරද කළා නම් ඔහුට ජීවිත කාලයටම විභාග තහනම් ය.

    අලි ටෝක් දමන අලි සබ්‍රි ඇමැතිතුමනි,
    මේවා ගැන ඔබතුමාට කියන්නට ඇත්තේ කුමක්ද ?

    මෙවැනි ජඩකම් ගැන ඔබතුමා ෆේස්බුක් සටහන් යොදන්නේ කවදාටද?

    අලි සබ්‍රි ව අධිකරණ ඇමැති කළේ රටට එක නීතියක් ගෙන එන්නට ය.

    එසේ නැතිව එක් එක් ජාතියට එක් එක් නීති ගෙන එන්නට නොවන බව මතක් කළ යුතුය.

    මේ හැසිරීමෙන් පෙන්නුම් කරන්නේ මොහොමඩ්ලා ගෙන් සාධාරණයක් බලාපොරොත්තු වනවාට වඩා ඉබ්බන් ගෙන් පිහාටු ඉල්ලීම සාධාරණ බවයි.

    අලි සබ්‍රි ගිරිය පුප්පන් කෑ ගසන කතාව කිව්වේ විමල් වීරවංශට පහර ගසන්නට ‍ය.

    ඔහු මෙලෙස පහර ගසන්නේ සතියකට වරක් එකට ඉඳගන්නා තවත් එක් කැබිනට් සාමාජිකයකුට එරෙහිව ය.

    වැදගත් මහත්තයකු යැයි සිතූ අලි සබ්‍රි ගෙන් අප මර්වින් සිල්වා කෙනකු ප්‍රාර්ථනා කළේ නැත.

    අනෙක් අතට වහෙන් ඔරෝ භාෂාවකින් තම කැබිනට් සාමාජිකයකුට මෙලෙස පහර ගසන විට කැබිනට් මණ්ඩලයේ සාමුහික වගකීමට සිදුවන්නේ කුමක්ද ?

    අනෙක් අතට මෙවැනි අල්ජ්ජි ප්‍රකාශ කරන විට සෙසු කැබිනට් සාමාජිකයන් නපුංසකයන් සේ බලා සිටින්නේ ඇයි?

    අලි සබ්‍රි ට අධිකරණ ඇමැති ධූරය පිරිනැමීමට එරෙහිව රටේ වීරෝධයක් මතු විය.

    අලි සබ්‍රි විසින් මේ වන විට එම වීරෝධය සාධාරණීකරණය කරමින් සිටියි.

    අලි සබ්‍රි වැළලීමේ න්‍යාය සනාථ කිරීමට ළමයකු ගේ තර්කයක් ගෙන හැර පායි.

    ඉටි කොළවලිනුත් ඔතා පෙට්ටියත් සීලි කර වල දැමූ පසු කොරෝනා වෛරසය පැතිරෙන්නේ කෙසේදැයි එම ළමයා ඇසූ ප්‍රශ්නයකට දක්ෂ නීතිඥයකු වූ අලි සබ්‍රි ද නිරුත්තර වී ගියේලු.

    මේ රටේ අධිකරණ ඇමැතිවත් නිරුත්තර කළ හැකි එවැනි දක්ෂ දරුවකු සැබැවින්ම සිටිය යුත්තේ අධිකරණ ඇමැති පුටුවේ ය.

    ඒ වෙනුවට අප සිදුකර ඇත්තේ කුමක්ද ?

    ළමයකු අධිකරණ ඇමැති කිරීම නොවේද ?

    ගරු අලි සබ්‍රි අධිකරණ ඇමැතිතුමනි, අපේ ගෙවල් ළග ළමයකු මගෙන් මෙසේ ඇසීය.

    "අලි සබ්‍රිත් හැසිරෙන්නේ මෙසේ නම් රවුෆ් හකීම් අතර හෝ රිෂාඩ් බදුර්දීන් අතර හෝ , M.L.A.M හිස්බුල්ලා අතර හෝ අලි සබ්‍රි අතර හෝ ඇති වෙනස කුමක්ද ?"

    ඒ ප්‍රශ්නයට මා නිරුත්තරය.

    - (ඇටමැස්සා)
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,030
    6,945
    113
    Nawala
    පක්ෂ විපක්ෂ බේදයෙන් තොරව කියපල්ලා ..මේ හම්බයා දගලනවා වැඩි කියලා උබලට පෙන්නේ නැද්ද ? යකෝ මේකා පිනට පාර්ලිමේන්තු ගිය නවක මන්ත්‍රී කෙනෙක් නේ. මු ජෙෂ්ට මන්ත්‍රිලට කතාකරන හැටි පෙන්නේ නැද්ද ?? අර හකීම් කාරයවත් මෙහෙම හැසිරිලා නෑ....
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    රටේ උගත් වියත් නීති විශාර්දයින් ඉද්දි මෙහෙම කෙනෙක් දාපු එක ගැන නම් දුකයි. විශේශයෙන් රටේ නීතියට ගරු නොකරන කපටි ජාතියක් නියොජනය කරන කෙනෙක් ගෙන් මම නම් හිතන්නේ නැහැ වග කිවයුතු සාදාරනයක් වෙයි කියලා :no::no::no:
    සිංහලයා / බෞද්ධයා නැතිවෙන්නේ තමුන් විසින් මයි.

    Last edited:
    • Like
    Reactions: HSW

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    පක්ෂ විපක්ෂ බේදයෙන් තොරව කියපල්ලා ..මේ හම්බයා දගලනවා වැඩි කියලා උබලට පෙන්නේ නැද්ද ? යකෝ මේකා පිනට පාර්ලිමේන්තු ගිය නවක මන්ත්‍රී කෙනෙක් නේ. මු ජෙෂ්ට මන්ත්‍රිලට කතාකරන හැටි පෙන්නේ නැද්ද ?? අර හකීම් කාරයවත් මෙහෙම හැසිරිලා නෑ....

    methane adala wedak ne. ona nam erozanta PM ekak dala explain karapan. moko ali sabri kiyanne S ge viyath mage loku wiyathek
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,301
    1
    13,206
    113
    Gotham City
    පක්ෂ විපක්ෂ බේදයෙන් තොරව කියපල්ලා ..මේ හම්බයා දගලනවා වැඩි කියලා උබලට පෙන්නේ නැද්ද ? යකෝ මේකා පිනට පාර්ලිමේන්තු ගිය නවක මන්ත්‍රී කෙනෙක් නේ. මු ජෙෂ්ට මන්ත්‍රිලට කතාකරන හැටි පෙන්නේ නැද්ද ?? අර හකීම් කාරයවත් මෙහෙම හැසිරිලා නෑ....
    ඔය ගෙරි තම්බියා අධිකරණ ඇමති වශයෙන් පත්කරන්න යනවා කියලා ආරංචි වෙච්ච දවසෙ ඉඳන්ම අපි කිව්වා ඔහොම දෙවල් .
    කිරෙන් බැද්දත් ,තෙලෙන් බැද්දත් කොබෙයියා කොබෙයියාමයි .
    තම්බියා තම්බියාම තමා .ඌ උගෙ ජාතියට අදිනවා කොහෙ ගියත්.
    සිංහල කම පෙන්වලා සහරහන්ගෙ පිහිටෙන් ජනාධිපති වෙලා රුවන් වැලි සෑය ඉස්සටහ දිවුරුම් දීලා අධිකරණ ඇමති හම්බයෙක්ව පත්කරා .

    දැන් බලාගෙන ඉඳිමු .
     
    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,852
    9,540
    113
    Arkham City
    mata hithennema muwa ACJU(Ulama) eun mula idanma Gotage wada walata dala thibbe, hadissiyen wath gota awoth kiyala, mokada hama Muslim ekama sajiyatane support kale .dan muta one hatiyata control thiynawane balagena yaddi
     
    • Like
    Reactions: IMMuhandiram

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    Vijitha herath la bimal la wage un katha karanne Al sabri and Muslim unta. habai dote jvp un nam ehema na 😡😡😡
     
    JHHA

    Well-known member
  • Aug 10, 2009
    1,165
    591
    113
    අනේ මන්දා...!!!
    ඌම කියන විදියට 69 ලක්ෂයක් බහුතරයකින් ගෝටව ජනාධිපති කරපු එකත් නිවැරදි නෑ.
    මොන අධ්‍යාපනය ලැබුවත් මුස්ලිම් බහුතරය එකම බවට මීට වඩා මොන උදාහරණද?
     
    • Like
    Reactions: sniper21

    Gunther

    Well-known member
  • Jun 6, 2017
    3,875
    4,279
    113
    බලමු ගූ ගුල එරෝසන් ලේවකන්නේ සබ්රිගේ පුකද විමලයාගේ පුකද කියලා. හිතාගන්න බැරුව කොන්පියුස් වෙලා ඇත්තේ.. 😂
     
    • Like
    Reactions: Lankaputhra16

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,503
    25,804
    113
    AL අකුරු තියෙන මොකවත් විශ්වාස කරන්න එපා පුතා.... ඒක සෙළවෙන මනස. AL විභාගේ, අලි සබ්‍රි, අලව්වේ ගෑණු, අල් කුරානේ, අල් ටකියා.....
     
    • Haha
    Reactions: chamoda4lk

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    සබ්‍රි මේ සින්හල එවුන්ට විරුද්දව වැඩකරන්නෙ ගෝටගෙ අකමැත්තෙන් වෙන්න බෑ.
    එතකොට සර් අඩනවද සබ්‍රි මන් කියනදේ අහන් නෑ අනේ මට කරන්න දෙයක් නෑ කියල. සබ්‍රිට බයේ ගැහෙන ආන්ඩුවක් යුද්දෙ ඉවරකරේ කොහොමද. සබ්‍රිව කන්ට්‍රොල් නැත්නම් මේ ලොක්කො මොක්කුද.. මේවා ගේම්.. 20 වෙලාවෙ විමලෙ වාසු රැගුව වගේ
     
    • Like
    Reactions: Lankaputhra16

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,574
    6,344
    113
    කොරෝනා ආසාදනය වී මිය යන මුස්ලිම් ජාතිකයන්ගේ දේහයන්ට අවසන් කටයුතු සිදු කිරීම සම්බන්ධයෙන් ඇති වී තිබෙන මතභේදාත්මක තත්වය මත අධිකරණ අමාත්‍ය මොහොමඩ් අලි සබ්රි මහතා තම සමාජ ජාල ගිණුමේ සටහනක් තබා ඇත.

    එමගින් ඔහු පෙන්වා දෙන්නේ බහුතරය වූ පමණින් මතය නිවැරදි නොවන බවත් සුළුතරය වූ පමණින් මතය වැරදි නොවන බවත්ය.

    ගිරිය පුප්පාගෙන කෑ ගැසූ පමණින් කිසිවකු දේශප්‍රේමී ද නොවන බව එහි සදහන්ය.

    මේ කියමන තවත් සරල කොට දක්වතොත් මෙසේය .

    සුළුතරය වූ පමණින්ම මතය නිවැරැදි ය.

    බහුතරය වූ පමණින්ම මතය වැරැදි ය.

    අලි සබ්‍රි ගේ කතාවට අපටත් කතා එක් කළ හැකිය.

    ඒවා මෙසේය.

    කූඩැල්ලා කිසි දිනෙක මෙට්ටය මත තැබිය නොහැකිය.

    එලෙසින්ම සුළු ජාතිකයකු කෙරෙහි කිසි විටෙක විශ්වාසය තැබිය නොහැකිය.

    සර්ව සාධාරණ මිනිසකු යැයි සිතූ අලි සබ්‍රිත් හැසිරෙන්නේ මෙසේ නම් ඉදිරියේදී සිදුවන්නේ කුමක්දැයි ‍යන්න දැන්ම තියා වටහාගත හැකිය.

    බල්ලා ගේ වැඩේ බූරුවා කරන්න ‍යනවා යැයි කියමනක් අප අතර වෙයි.

    අලි සබ්‍රි අධිකරණ ඇමැතිවරයා මේ කතා කරන්නේ සෞඛ්‍ය ඇමැතිවරිය ගේ විෂය පථයට අදාළ කරුණක් පිළිබදව ය.

    අනෙක් අතට ඔහු කතා කරන්නේ තම ජාතියට අදාළ කරුණක් පිළිබදව ය.

    මේ රටේ අධිකරණ ඇමැතිවරයාට මුහුණ දීමට කොරෝනාවට වඩා බරපතල ප්‍රශ්න තිබේ.

    අධිකරණ පද්ධතිය දූෂණයෙන් පිරී ඇත.

    නඩු දිග්ගැස්සෙමින් පවතී.

    ළමා අපචාර කරන්නවුනට ලැබෙන දඩුවම් ප්‍රමාණවත් නැත.

    තරුණියකගේ ජීවිතයම විනාශ කරන ස්ත්‍රී දූෂකයකුට ලැබෙනුයේ වසර ගණනක සිර දඩුවමකි.

    සල්ලිකාරයන්ට එක නීතියකි.

    දුප්පතුන්ට තවත් නීතියකි.

    මීට කලකට පෙර විශාඛා විද්‍යාලයේ ගුරුවරියක් විභාග වංචාවක් කර අතටම හසු විණි.

    මේ ගුරුවරියත්, ඇගේ සැමියාත් රනිල් වෙනුවෙන් කඩේ ගොස් 2005 අවසානයේ දී මහින්දට වැඳ සමාව ගෙන පැත්ත මාරු කළ උදවියයි.

    කැප්ටන් නෙවිල් ගේ දියණිය ඉගෙන ගත්තේ මේ ගුරුවරියගේ පංතියේ ය.

    ඇයට ලැබුණු දඩුවම කුමක්ද ?

    අදටත් කිසිවක් සිදු වී නැත.

    අහිංසක පාසල් දරුවකු මේ වරද කළා නම් ඔහුට ජීවිත කාලයටම විභාග තහනම් ය.

    අලි ටෝක් දමන අලි සබ්‍රි ඇමැතිතුමනි,
    මේවා ගැන ඔබතුමාට කියන්නට ඇත්තේ කුමක්ද ?

    මෙවැනි ජඩකම් ගැන ඔබතුමා ෆේස්බුක් සටහන් යොදන්නේ කවදාටද?

    අලි සබ්‍රි ව අධිකරණ ඇමැති කළේ රටට එක නීතියක් ගෙන එන්නට ය.

    එසේ නැතිව එක් එක් ජාතියට එක් එක් නීති ගෙන එන්නට නොවන බව මතක් කළ යුතුය.

    මේ හැසිරීමෙන් පෙන්නුම් කරන්නේ මොහොමඩ්ලා ගෙන් සාධාරණයක් බලාපොරොත්තු වනවාට වඩා ඉබ්බන් ගෙන් පිහාටු ඉල්ලීම සාධාරණ බවයි.

    අලි සබ්‍රි ගිරිය පුප්පන් කෑ ගසන කතාව කිව්වේ විමල් වීරවංශට පහර ගසන්නට ‍ය.

    ඔහු මෙලෙස පහර ගසන්නේ සතියකට වරක් එකට ඉඳගන්නා තවත් එක් කැබිනට් සාමාජිකයකුට එරෙහිව ය.

    වැදගත් මහත්තයකු යැයි සිතූ අලි සබ්‍රි ගෙන් අප මර්වින් සිල්වා කෙනකු ප්‍රාර්ථනා කළේ නැත.

    අනෙක් අතට වහෙන් ඔරෝ භාෂාවකින් තම කැබිනට් සාමාජිකයකුට මෙලෙස පහර ගසන විට කැබිනට් මණ්ඩලයේ සාමුහික වගකීමට සිදුවන්නේ කුමක්ද ?

    අනෙක් අතට මෙවැනි අල්ජ්ජි ප්‍රකාශ කරන විට සෙසු කැබිනට් සාමාජිකයන් නපුංසකයන් සේ බලා සිටින්නේ ඇයි?

    අලි සබ්‍රි ට අධිකරණ ඇමැති ධූරය පිරිනැමීමට එරෙහිව රටේ වීරෝධයක් මතු විය.

    අලි සබ්‍රි විසින් මේ වන විට එම වීරෝධය සාධාරණීකරණය කරමින් සිටියි.

    අලි සබ්‍රි වැළලීමේ න්‍යාය සනාථ කිරීමට ළමයකු ගේ තර්කයක් ගෙන හැර පායි.

    ඉටි කොළවලිනුත් ඔතා පෙට්ටියත් සීලි කර වල දැමූ පසු කොරෝනා වෛරසය පැතිරෙන්නේ කෙසේදැයි එම ළමයා ඇසූ ප්‍රශ්නයකට දක්ෂ නීතිඥයකු වූ අලි සබ්‍රි ද නිරුත්තර වී ගියේලු.

    මේ රටේ අධිකරණ ඇමැතිවත් නිරුත්තර කළ හැකි එවැනි දක්ෂ දරුවකු සැබැවින්ම සිටිය යුත්තේ අධිකරණ ඇමැති පුටුවේ ය.

    ඒ වෙනුවට අප සිදුකර ඇත්තේ කුමක්ද ?

    ළමයකු අධිකරණ ඇමැති කිරීම නොවේද ?

    ගරු අලි සබ්‍රි අධිකරණ ඇමැතිතුමනි, අපේ ගෙවල් ළග ළමයකු මගෙන් මෙසේ ඇසීය.

    "අලි සබ්‍රිත් හැසිරෙන්නේ මෙසේ නම් රවුෆ් හකීම් අතර හෝ රිෂාඩ් බදුර්දීන් අතර හෝ , M.L.A.M හිස්බුල්ලා අතර හෝ අලි සබ්‍රි අතර හෝ ඇති වෙනස කුමක්ද ?"

    ඒ ප්‍රශ්නයට මා නිරුත්තරය.

    - (ඇටමැස්සා)
    Trasthaya Trasthya maya
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,371
    100,251
    113
    බලමු ගූ ගුල එරෝසන් ලේවකන්නේ සබ්රිගේ පුකද විමලයාගේ පුකද කියලා. හිතාගන්න බැරුව කොන්පියුස් වෙලා ඇත්තේ.. 😂
    @erozan @2osama මාරු කරගෙනද නැත්තන් එකටද මේ කියන වැඩෙ කරන්නෙ
     
    • Like
    Reactions: Lankaputhra16

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,924
    3,284
    113
    Malabe
    'බහුතරය වූ පමණින් මතය නිවැරදි නොවන බවත් සුළුතරය වූ පමණින් මතය වැරදි නොවන බව'. Mekey varaddak kiyanna ba. Udaharana ona tharam thiyanava, visheshayen ithihasayen.

    'ගිරිය පුප්පාගෙන කෑ ගැසූ පමණින් කිසිවකු දේශප්‍රේමී ද නොවන බව'. Mekath ehemai. Wimal saha samaagamata attack ekak.

    Mutti visikarana Health minister(!) kenek innakota thamai Sabrila vagey evun eliyata bahinne.
     
    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,145
    7,149
    113
    Back Bay-Beacon Hill, Boston
    124166795_10217482829522856_6327600216058630093_n.jpg
     
    • Like
    Reactions: Lankaputhra16