තොපි වගේ මී හරක්ට මේවා තේරෙන්නේ නැහැ.... උබ දන්නවාද අලියෙක් කැලයෙන් අල්ලගතාම දෙන වදය ඌට....
උගුල් අටවල කැලෙන් අලි අල්ලන්න දෙන්නේ නෑ කියල උඹ දන්නේ නැද්ද?

ඔව් මචන් සත්ව හිංසනය නම් අනුමත කරන්ඩ බැ
ඒ උනාට මේ වගේ දේවල් නුවර මාලිගාවේ පෙරහැර ඉවර වෙනකොට පත්තර වලත් යනවා.
ඒවා ලියන්නේ කොයි වගේ අයද කියලා හොයලා බැලුවොත් තේරෙයි.
සමහර විට මේ දාපු කෙනා ඔය ෆොටෝ ටික දැකලා දුක හිතිලා දාන්ඩ ඇති.
ඒ වුනාට ඔය දාලා තියන තුවාල වෙච්ච ෆොටෝ එකක් වත් පෙරහරට යන අලින්ගේ නෙවෙයි.
පුළුවන් නම් ඊලග පෙරහැර තියනකොට ගිහින් තමන්ගේ කැමරා එකකින් ඔහොම තුවාල
වෙලා ඉන්න අලියෙක්ගේ ෆොටෝ එකක් මේකේ දාන්ඩ
මොකද උන් හංගලා නැ පෙරහැර කාලෙට ගියොත් බලාගන්ඩ පුළුවන්.
මම මේක පෞද්ගලිකව දන්න හින්දා කියන්නේ පෙරහැර කාලෙට පේරාදෙණිය කැම්පස් එකෙන් වෙනම
කණ්ඩායමක් ගේනවා අලින්ගේ සුව දුක් බලන්ඩ උන්ට පොඩි අඩුපාඩුවක් වත් වෙනඩ දෙන්නේ නැ.
මාලිගාවෙන් ලොකු වියදමක් කරනවා අලි වෙනුවෙන් අවුරුද්දකට.
ඔය අලුත හීලෑ කරපු අලියෙකුට ඇරෙන්ඩ රෙදෙන්ඩ/ගොඩක් තදට දම් වල් දාන් නැ එක පෙරහරේ
යද්දී බලාගන්ඩ පුළුවන්. අනික පෙරහරේ යන හීලා අලින්ට දම්වැල් දාන්නේ ඇවිදින දුර තියලා.
දම් වැලක් තියනවා කියලා උන්ට තේරෙන්නේවත් නැ.
අනික ගොඩාක් අය දන් නැතුව ඇති පරන අලි/ඇත්තු ගොඩක් අසාවෙන් පෙරහරේ යන්නේ.
පෙරහැරට අරාධනා කරන්ඩ ගියහම උන්ට තියන සතුට බලාගන්ඩ පුළුවන් ඒ තැනක හිටියොත්.
අනික ඔය අලි ඔක්කොම එක එක පුද්ගලයන්/පන්සල් වල ලොකු වියදමක් කරලා ඇති කරන
අලි/ඇත්තු. ඒ අය එහෙම අලින්ට වධ දෙන්ඩ දෙන් නැ.
නැදුන්ගමුවේ ඇතා, කතරගම වසනා ඇතා, මාලිගාවේ ඉන්දු රාජා ඇතා ට එහෙම වෙනම වෙට්ලා ඉන්නවා.
අවසාන වශයෙන් කියන්නේ ලබන අවුරුද්දෙත් අලි/ඇත්තු එක්ක පෙරහැර තියනවා පුළුවන් නම්
මේ වගේ දන්වැල් දාලා තුවාල වෙලා ඉන්න එකෙක්ගේ ෆොටෝ එකක් දාන්ඩ.
කව්රු කොහොම කිව්වත් ලෝකයේ ජීවත් වෙන මිනිස්සු එක්ක බලද්දී බෞද්ධ අයගෙන් සත්තුන්ට වෙන හිංසනය ගොඩක්ම අඩුයි.
වෙන කෙනෙක් කිව්වට පලියට දාන්ඩ එපා පොඩ්ඩක් හොයලා බලන්ඩ.
අලි හීලා කරලා පෙරහැරේ යවලම තමා පුරුදු කරන්නේ.
උගුල් අටවල කැලෙන් අලි අල්ලන්න දෙන්නේ නෑ කියල උඹ දන්නේ නැද්ද?
මෙතන ඉන්න අලි හාම්පුතාලට රිදෙනවා ඇති මේවා දැක්කම.... උබල වරද්දාගෙන තියෙන්නේ අලි පෙරහරේ ගෙනිය එක නෙමි. සතුන්ට දෙන වද හිංසා ගැන...
මේ තියෙන්නේ අලින්ට සලකන විදිය ගැන ඇත්ත විස්තර:

මේසන් බාස් සහෝ මං මේ තාම බලා ඉන්නවා , උබ මට යන්ත්ර මන්ත්ර ගුරුකම් ඔප්පු කරලා පෙන්නනකන් .. එදා ගියා ගියා මයි අර ත්රෙඩ් ඒක අත ඇරලා අලුත් ත්රෙඩ් එකක් රන් කරනවා නේද හොරාට හොරාට![]()
ඔව් මචන් සත්ව හිංසනය නම් අනුමත කරන්ඩ බැ
ඒ උනාට මේ වගේ දේවල් නුවර මාලිගාවේ පෙරහැර ඉවර වෙනකොට පත්තර වලත් යනවා.
ඒවා ලියන්නේ කොයි වගේ අයද කියලා හොයලා බැලුවොත් තේරෙයි.
ඒ වුනාට ඔය දාලා තියන තුවාල වෙච්ච ෆොටෝ එකක් වත් පෙරහරට යන අලින්ගේ නෙවෙයි.
පුළුවන් නම් ඊලග පෙරහැර තියනකොට ගිහින් තමන්ගේ කැමරා එකකින් ඔහොම තුවාල
වෙලා ඉන්න අලියෙක්ගේ ෆොටෝ එකක් මේකේ දාන්ඩ
මොකද උන් හංගලා නැ පෙරහැර කාලෙට ගියොත් බලාගන්ඩ පුළුවන්.
මම මේක පෞද්ගලිකව දන්න හින්දා කියන්නේ පෙරහැර කාලෙට පේරාදෙණිය කැම්පස් එකෙන් වෙනම
කණ්ඩායමක් ගේනවා අලින්ගේ සුව දුක් බලන්ඩ උන්ට පොඩි අඩුපාඩුවක් වත් වෙනඩ දෙන්නේ නැ.
මාලිගාවෙන් ලොකු වියදමක් කරනවා අලි වෙනුවෙන් අවුරුද්දකට.
ඔය අලුත හීලෑ කරපු අලියෙකුට ඇරෙන්ඩ රෙදෙන්ඩ/ගොඩක් තදට දම් වල් දාන් නැ එක පෙරහරේ
යද්දී බලාගන්ඩ පුළුවන්. අනික පෙරහරේ යන හීලා අලින්ට දම්වැල් දාන්නේ ඇවිදින දුර තියලා.
දම් වැලක් තියනවා කියලා උන්ට තේරෙන්නේවත් නැ.
අනික ගොඩාක් අය දන් නැතුව ඇති පරන අලි/ඇත්තු ගොඩක් අසාවෙන් පෙරහරේ යන්නේ.
පෙරහැරට අරාධනා කරන්ඩ ගියහම උන්ට තියන සතුට බලාගන්ඩ පුළුවන් ඒ තැනක හිටියොත්.
අනික ඔය අලි ඔක්කොම එක එක පුද්ගලයන්/පන්සල් වල ලොකු වියදමක් කරලා ඇති කරන
අලි/ඇත්තු. ඒ අය එහෙම අලින්ට වධ දෙන්ඩ දෙන් නැ.
නැදුන්ගමුවේ ඇතා, කතරගම වසනා ඇතා, මාලිගාවේ ඉන්දු රාජා ඇතා ට එහෙම වෙනම වෙට්ලා ඉන්නවා.
අවසාන වශයෙන් කියන්නේ ලබන අවුරුද්දෙත් අලි/ඇත්තු එක්ක පෙරහැර තියනවා පුළුවන් නම්
මේ වගේ දන්වැල් දාලා තුවාල වෙලා ඉන්න එකෙක්ගේ ෆොටෝ එකක් දාන්ඩ.
කව්රු කොහොම කිව්වත් ලෝකයේ ජීවත් වෙන මිනිස්සු එක්ක බලද්දී බෞද්ධ අයගෙන් සත්තුන්ට වෙන හිංසනය ගොඩක්ම අඩුයි.
වෙන කෙනෙක් කිව්වට පලියට දාන්ඩ එපා පොඩ්ඩක් හොයලා බලන්ඩ.
අලි හීලා කරලා පෙරහැරේ යවලම තමා පුරුදු කරන්නේ.
ඌ බයියෙක් නේ බන්. බයියෝන්ගේ මානසිකත්වේ ගැන දන්නවනේ ඉතින්?
"මරල හරි ගත්තේ නැත්තේ මොකෝ..?"

මේසන් බාස් සහෝ මං මේ තාම බලා ඉන්නවා , උබ මට යන්ත්ර මන්ත්ර ගුරුකම් ඔප්පු කරලා පෙන්නනකන් .. එදා ගියා ගියා මයි අර ත්රෙඩ් ඒක අත ඇරලා අලුත් ත්රෙඩ් එකක් රන් කරනවා නේද හොරාට හොරාට![]()

මචං දැන් උබ කියන්නේ කුකුල්ලු හරක් මරනනිසා අලින්ට මෙහෙම වද දෙන එක සාදරනයි කියලද, පස්සේ තියෙන ෆොටෝ වල අලින්ගේ කකුල්බලපන් තුවාල කැළැල් තියෙන විදිය. සතෙක්ගේ දුකක් තේරෙන්නේ නැති උබ බෞද්දද බං, ලෝකෙ තියෙන අවිහින්සවාදීම දහම බුදුදහම, බුදුදහමේ නාමයෙන් සත්තුන්ට වදදෙනඑක සම්පුර්ණයෙන්ම වැරදී

araya karana nisa apith karana eka hodai vage deyak mu kiyanne 
කරන දේ මත රඳා පවතින හින්ද තමයි මම අහන්නේ ලොකුම හිංසාව වන මසට මරන එක ගැන කට හොල්ලන්නේ නැති අය පෙරහරේ අලි ගෙනියන එක ගැන මැරෙන්න හදන්නේ මොකද කියල.
ගොන් කතා කියන්න එපා. ත්රෙඩ් එක ආයේ බලපන් මනසයි මොළයයි ගැන අහපුවම "unsubscribed" කියප පොස්ට් කරලා පැනල ගියේ උඹද මමද කියල.

කවුද බන් දැන් ඔය සත්තු මරණ එකට කට හොල්ලන්නෙ නැති , පෙරහරේ අලි ගෙනියන ඒක ගැන මැරෙන්න හදන අය ?![]()

අනිත් අය ගැන මම දන්නෙ නෑ .එත් මම නම් මසට ස්තුන් මරණවට විරුද්ධයි .
ඒ වගේම එක වැරද්දක් සාධාරණීකරණය කරන්න තවත් වැරැද්දක් පාවිච්චි කරන්න බෑ