අලි_වෙනුවෙන්_කිඹුල්_කඳුළු

mayson baas

Member
Oct 16, 2014
1,239
139
0
තොපි වගේ මී හරක්ට මේවා තේරෙන්නේ නැහැ.... උබ දන්නවාද අලියෙක් කැලයෙන් අල්ලගතාම දෙන වදය ඌට....

උගුල් අටවල කැලෙන් අලි අල්ලන්න දෙන්නේ නෑ කියල උඹ දන්නේ නැද්ද?
 
sachi4

Well-known member
  • Apr 6, 2008
    1,996
    354
    83
    Gampaha
    මෙතන ඉන්න අලි හාම්පුතාලට රිදෙනවා ඇති මේවා දැක්කම.... උබල වරද්දාගෙන තියෙන්නේ අලි පෙරහරේ ගෙනිය එක නෙමි. සතුන්ට දෙන වද හිංසා ගැන...
     
    mayson baas

    Member
    Oct 16, 2014
    1,239
    139
    0
    මේ තියෙන්නේ මේ අලින්ට ඇත්තටම සලකන විදිය ඇස් දෙකෙන් දැකපු කෙනෙක් වෙන් ත්‍රෙඩ් එකක කියපු දෙයක්:

    ඔව් මචන් සත්ව හිංසනය නම් අනුමත කරන්ඩ බැ

    ඒ උනාට මේ වගේ දේවල් නුවර මාලිගාවේ පෙරහැර ඉවර වෙනකොට පත්තර වලත් යනවා.
    ඒවා ලියන්නේ කොයි වගේ අයද කියලා හොයලා බැලුවොත් තේරෙයි.
    සමහර විට මේ දාපු කෙනා ඔය ෆොටෝ ටික දැකලා දුක හිතිලා දාන්ඩ ඇති.

    ඒ වුනාට ඔය දාලා තියන තුවාල වෙච්ච ෆොටෝ එකක් වත් පෙරහරට යන අලින්ගේ නෙවෙයි.
    පුළුවන් නම් ඊලග පෙරහැර තියනකොට ගිහින් තමන්ගේ කැමරා එකකින් ඔහොම තුවාල
    වෙලා ඉන්න අලියෙක්ගේ ෆොටෝ එකක් මේකේ දාන්ඩ
    මොකද උන් හංගලා නැ පෙරහැර කාලෙට ගියොත් බලාගන්ඩ පුළුවන්.

    මම මේක පෞද්ගලිකව දන්න හින්දා කියන්නේ පෙරහැර කාලෙට පේරාදෙණිය කැම්පස් එකෙන් වෙනම
    කණ්ඩායමක් ගේනවා අලින්ගේ සුව දුක් බලන්ඩ උන්ට පොඩි අඩුපාඩුවක් වත් වෙනඩ දෙන්නේ නැ.
    මාලිගාවෙන් ලොකු වියදමක් කරනවා අලි වෙනුවෙන් අවුරුද්දකට.

    ඔය අලුත හීලෑ කරපු අලියෙකුට ඇරෙන්ඩ රෙදෙන්ඩ/ගොඩක් තදට දම් වල් දාන් නැ එක පෙරහරේ
    යද්දී බලාගන්ඩ පුළුවන්. අනික පෙරහරේ යන හීලා අලින්ට දම්වැල් දාන්නේ ඇවිදින දුර තියලා.
    දම් වැලක් තියනවා කියලා උන්ට තේරෙන්නේවත් නැ.

    අනික ගොඩාක් අය දන් නැතුව ඇති පරන අලි/ඇත්තු ගොඩක් අසාවෙන් පෙරහරේ යන්නේ.
    පෙරහැරට අරාධනා කරන්ඩ ගියහම උන්ට තියන සතුට බලාගන්ඩ පුළුවන් ඒ තැනක හිටියොත්.

    අනික ඔය අලි ඔක්කොම එක එක පුද්ගලයන්/පන්සල් වල ලොකු වියදමක් කරලා ඇති කරන
    අලි/ඇත්තු. ඒ අය එහෙම අලින්ට වධ දෙන්ඩ දෙන් නැ.

    නැදුන්ගමුවේ ඇතා, කතරගම වසනා ඇතා, මාලිගාවේ ඉන්දු රාජා ඇතා ට එහෙම වෙනම වෙට්ලා ඉන්නවා.

    අවසාන වශයෙන් කියන්නේ ලබන අවුරුද්දෙත් අලි/ඇත්තු එක්ක පෙරහැර තියනවා පුළුවන් නම්
    මේ වගේ දන්වැල් දාලා තුවාල වෙලා ඉන්න එකෙක්ගේ ෆොටෝ එකක් දාන්ඩ.

    කව්රු කොහොම කිව්වත් ලෝකයේ ජීවත් වෙන මිනිස්සු එක්ක බලද්දී බෞද්ධ අයගෙන් සත්තුන්ට වෙන හිංසනය ගොඩක්ම අඩුයි.

    වෙන කෙනෙක් කිව්වට පලියට දාන්ඩ එපා පොඩ්ඩක් හොයලා බලන්ඩ.
    අලි හීලා කරලා පෙරහැරේ යවලම තමා පුරුදු කරන්නේ.
     
    sachi4

    Well-known member
  • Apr 6, 2008
    1,996
    354
    83
    Gampaha
    උගුල් අටවල කැලෙන් අලි අල්ලන්න දෙන්නේ නෑ කියල උඹ දන්නේ නැද්ද?

    උබ දන්නවාද පහු ගිය අවුරුද්දේ අලි කැලෙන් ඇල්ලුවේ මන්තර බලෙන් වෙන ඇති. අලි රොෂාන් ගෙන් අහපන් ඇල්ලුවේ කොහොමද කියල...

    ali_roshan_0.jpg
     
    mayson baas

    Member
    Oct 16, 2014
    1,239
    139
    0
    මෙතන ඉන්න අලි හාම්පුතාලට රිදෙනවා ඇති මේවා දැක්කම.... උබල වරද්දාගෙන තියෙන්නේ අලි පෙරහරේ ගෙනිය එක නෙමි. සතුන්ට දෙන වද හිංසා ගැන...

    ඔය තුවාල වෙච්ච අලි ගැන තියෙන පින්තූර පෙරහැරේ ගිය අලින්ගේ ඒවා නෙවෙයි. ඒවා පෙරහැරට මඩ ගහන අරමුණෙන් දාපු පෙරහැරට අදාළ නැති පින්තූර වගයක්. උඩ පොස්ට් වල දාල තියෙන්නේ පෙරහරේ යන අලින්ට සලකන ඇත්ත විදිය.
     
    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    ස්වාමිනක් ගව ගාතනයට විරුද්ධව ගිනිතියා ගන්නවා, එත් රජයට බල පැම් නොකරයි එය තහනම් කරන්න .

    කේ එෆ් සී වල චික්න් වැඩ කොටියක් පොස් කොල්ලෝ කෙල්ලෝ ඒ මල කුණ කාලා සෙල්ෆී ගන්නවා ඒ යන පාරේ අයිනේ මස් කඩයක ගදට නහය වසා ගනි බොයිලර් කුකුලන් ගෙනියන ලොරියක් දැක්කොත් අනේ පවු කාරයන් කියයි.

    දේවාලවල පුජාවට ගන්න එලුවන් මරන එක උසාවි නියෝග වලින් නවත්තයි මස් කඩ එසේම පවති.
     
    sachi4

    Well-known member
  • Apr 6, 2008
    1,996
    354
    83
    Gampaha
    මේ තියෙන්නේ අලින්ට සලකන විදිය ගැන ඇත්ත විස්තර:

    මෙතන වරද්දාගෙන තියෙන්නේ මෙතන තමයි, කීප දෙනෙක් කරන වැරදි නිසා හැම එකාටම බනිනවා....

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    මේසන් බාස් සහෝ මං මේ තාම බලා ඉන්නවා , උබ මට යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් ඔප්පු කරලා පෙන්නනකන් .. එදා ගියා ගියා මයි අර ත්‍රෙඩ් ඒක අත ඇරලා අලුත් ත්‍රෙඩ් එකක් රන් කරනවා නේද හොරාට හොරාට :(
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මේසන් බාස් සහෝ මං මේ තාම බලා ඉන්නවා , උබ මට යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් ඔප්පු කරලා පෙන්නනකන් .. එදා ගියා ගියා මයි අර ත්‍රෙඩ් ඒක අත ඇරලා අලුත් ත්‍රෙඩ් එකක් රන් කරනවා නේද හොරාට හොරාට :(

    ඌ බයියෙක් නේ බන්. බයියෝන්ගේ මානසිකත්වේ ගැන දන්නවනේ ඉතින්?

    "මරල හරි ගත්තේ නැත්තේ මොකෝ..?"
     
    mayson baas

    Member
    Oct 16, 2014
    1,239
    139
    0
    දැන් මෙතන අලි රොෂාන් ගැන නෙවෙයි කතා කරන්නේ. මේ කියන්නේ පෙරහැර ගැන. පෙරහරට ගේන අලින්ට ඔය ෂෙයාර් වෙන පින්තූර වල තියෙන විදියට වද දෙන්නේ නෑ. ඒ අලින්ට ඇත්තටම සලකන විදිය ගැන කීප දෙනෙක්ම එළකිරි එකේ දාලත් තියෙනවා.

    ඔව් මචන් සත්ව හිංසනය නම් අනුමත කරන්ඩ බැ

    ඒ උනාට මේ වගේ දේවල් නුවර මාලිගාවේ පෙරහැර ඉවර වෙනකොට පත්තර වලත් යනවා.
    ඒවා ලියන්නේ කොයි වගේ අයද කියලා හොයලා බැලුවොත් තේරෙයි.

    ඒ වුනාට ඔය දාලා තියන තුවාල වෙච්ච ෆොටෝ එකක් වත් පෙරහරට යන අලින්ගේ නෙවෙයි.
    පුළුවන් නම් ඊලග පෙරහැර තියනකොට ගිහින් තමන්ගේ කැමරා එකකින් ඔහොම තුවාල
    වෙලා ඉන්න අලියෙක්ගේ ෆොටෝ එකක් මේකේ දාන්ඩ
    මොකද උන් හංගලා නැ පෙරහැර කාලෙට ගියොත් බලාගන්ඩ පුළුවන්.

    මම මේක පෞද්ගලිකව දන්න හින්දා කියන්නේ පෙරහැර කාලෙට පේරාදෙණිය කැම්පස් එකෙන් වෙනම
    කණ්ඩායමක් ගේනවා අලින්ගේ සුව දුක් බලන්ඩ උන්ට පොඩි අඩුපාඩුවක් වත් වෙනඩ දෙන්නේ නැ.
    මාලිගාවෙන් ලොකු වියදමක් කරනවා අලි වෙනුවෙන් අවුරුද්දකට.

    ඔය අලුත හීලෑ කරපු අලියෙකුට ඇරෙන්ඩ රෙදෙන්ඩ/ගොඩක් තදට දම් වල් දාන් නැ එක පෙරහරේ
    යද්දී බලාගන්ඩ පුළුවන්. අනික පෙරහරේ යන හීලා අලින්ට දම්වැල් දාන්නේ ඇවිදින දුර තියලා.
    දම් වැලක් තියනවා කියලා උන්ට තේරෙන්නේවත් නැ.

    අනික ගොඩාක් අය දන් නැතුව ඇති පරන අලි/ඇත්තු ගොඩක් අසාවෙන් පෙරහරේ යන්නේ.
    පෙරහැරට අරාධනා කරන්ඩ ගියහම උන්ට තියන සතුට බලාගන්ඩ පුළුවන් ඒ තැනක හිටියොත්.

    අනික ඔය අලි ඔක්කොම එක එක පුද්ගලයන්/පන්සල් වල ලොකු වියදමක් කරලා ඇති කරන
    අලි/ඇත්තු. ඒ අය එහෙම අලින්ට වධ දෙන්ඩ දෙන් නැ.

    නැදුන්ගමුවේ ඇතා, කතරගම වසනා ඇතා, මාලිගාවේ ඉන්දු රාජා ඇතා ට එහෙම වෙනම වෙට්ලා ඉන්නවා.

    අවසාන වශයෙන් කියන්නේ ලබන අවුරුද්දෙත් අලි/ඇත්තු එක්ක පෙරහැර තියනවා පුළුවන් නම්
    මේ වගේ දන්වැල් දාලා තුවාල වෙලා ඉන්න එකෙක්ගේ ෆොටෝ එකක් දාන්ඩ.

    කව්රු කොහොම කිව්වත් ලෝකයේ ජීවත් වෙන මිනිස්සු එක්ක බලද්දී බෞද්ධ අයගෙන් සත්තුන්ට වෙන හිංසනය ගොඩක්ම අඩුයි.

    වෙන කෙනෙක් කිව්වට පලියට දාන්ඩ එපා පොඩ්ඩක් හොයලා බලන්ඩ.
    අලි හීලා කරලා පෙරහැරේ යවලම තමා පුරුදු කරන්නේ.
     
    mayson baas

    Member
    Oct 16, 2014
    1,239
    139
    0
    මේසන් බාස් සහෝ මං මේ තාම බලා ඉන්නවා , උබ මට යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් ඔප්පු කරලා පෙන්නනකන් .. එදා ගියා ගියා මයි අර ත්‍රෙඩ් ඒක අත ඇරලා අලුත් ත්‍රෙඩ් එකක් රන් කරනවා නේද හොරාට හොරාට :(

    ගොන් කතා කියන්න එපා. ත්‍රෙඩ් එක ආයේ බලපන් මනසයි මොළයයි ගැන අහපුවම "unsubscribed" කියප පොස්ට් කරලා පැනල ගියේ උඹද මමද කියල.
     
    sachi4

    Well-known member
  • Apr 6, 2008
    1,996
    354
    83
    Gampaha
    උඩ පනින උන් ඔක්කොම අලි හාම්පුත්තු වෙන ඇති.......
     
    meedeniyats

    Active member
  • Aug 24, 2010
    552
    105
    43
    Comments බලද්දි පැහැදිලි වෙන එක තමා, කොච්චර සාධාරණීකරණය කරන්න හැදුවත්, අපේ බහුතරය සත්ව හින්සනයට විරුද්ධයි, ඒකට විරුද්ධව කතා කරනවා, අන්තගාමී වෙන්න හදන සුලුතරයක් සිටියත්, බහුතරය ඒට විරුද්ධ වීම ගැන සතුටුයි, කවුරුන් හෝ වැරැද්දක් කරනකොට​, එයාගෙ ආගම​, ජාතිය බලලා නිගමනවලට එන්නෙ නැතිව​, කවුරුන් කලත් වැරැද්දට වැරැද්ද කියන්න පුලුවන් බහුතරයක් අපේ රටේ ඉන්නවා :)
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    මචං දැන් උබ කියන්නේ කුකුල්ලු හරක් මරනනිසා අලින්ට මෙහෙම වද දෙන එක සාදරනයි කියලද, පස්සේ තියෙන ෆොටෝ වල අලින්ගේ කකුල්බලපන් තුවාල කැළැල් තියෙන විදිය. සතෙක්ගේ දුකක් තේරෙන්නේ නැති උබ බෞද්දද බං, ලෝකෙ තියෙන අවිහින්සවාදීම දහම බුදුදහම, බුදුදහමේ නාමයෙන් සත්තුන්ට වදදෙනඑක සම්පුර්ණයෙන්ම වැරදී

    :yes:
    :lol: araya karana nisa apith karana eka hodai vage deyak mu kiyanne :lol:
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    කරන දේ මත රඳා පවතින හින්ද තමයි මම අහන්නේ ලොකුම හිංසාව වන මසට මරන එක ගැන කට හොල්ලන්නේ නැති අය පෙරහරේ අලි ගෙනියන එක ගැන මැරෙන්න හදන්නේ මොකද කියල.

    අනිත් අය ගැන මම දන්නෙ නෑ .එත් මම නම් මසට ස්තුන් මරණවට විරුද්ධයි .

    ඒ වගේම එක වැරද්දක් සාධාරණීකරණය කරන්න තවත් වැරැද්දක් පාවිච්චි කරන්න බෑ
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    ගොන් කතා කියන්න එපා. ත්‍රෙඩ් එක ආයේ බලපන් මනසයි මොළයයි ගැන අහපුවම "unsubscribed" කියප පොස්ට් කරලා පැනල ගියේ උඹද මමද කියල.

    පැනල ගියේ නිකන් නෙවෙයි .. :lol:
    උබට කියවන්න මම ලියපු ත්‍රෙඩ් එකක් දීල නේ ගියේ ..
    අනේ ඒක කියවල ආයේ ත්‍රෙඩ් එකට වරෙන්කො .. වලියක් නැතුව පාලුයි :(
     
    mayson baas

    Member
    Oct 16, 2014
    1,239
    139
    0
    අනිත් අය ගැන මම දන්නෙ නෑ .එත් මම නම් මසට ස්තුන් මරණවට විරුද්ධයි .

    ඒ වගේම එක වැරද්දක් සාධාරණීකරණය කරන්න තවත් වැරැද්දක් පාවිච්චි කරන්න බෑ

    විරුද්ධයි කියල දැන් කටින් කිව්වට වැඩක් නෑ. උඹ සත්තු මරනවට විරුද්ධව කතා කරලා තියෙන්නේ කොහෙද කියල පෙන්නපන් මුලින්.