අලි_වෙනුවෙන්_කිඹුල්_කඳුළු

panchaz

Well-known member
  • Mar 31, 2009
    11,832
    451
    83
    The Estadio Santiago Bernabéu
    හැම සත්ව හින්සාවක්ම නවත්තන්න ඕනෙනම් මුලින්ම සත්තු මරන එක, බලෙන් එලදෙනුන්ව ගැබ් ගන්වන එක, කෘමිනාශක ගහන එක නවත්තන්න කතා කරපන්. එතකොට අපිත් එකතු වෙන්නම්. හැබැයි සත්තු මරණ එක තහනම් කරොත් මුස්ලිම්, ක්‍රිස්තියානි අයගේ හිත රිදෙයි, සහජීවනය නැති වෙයි කියල කියන අය පෙරහැරේ යන අලි ගැන කතා කරනවානම් එතන තියෙන්නේ වෙනම අරමුණක්.

    methana aagam kathndarayak nemei tiyenyn cultural deyak ban ubata aaka therum ganna tharam molayak nadda ? Buddhism eke kohewath tiynewada karaduwa aliyekge ma pitey geniyapan kiyala ? raja kaley saththunwa use karala thamai prawahana katayuthu karey aakai thama aa widiyata wadey wenne
    aa kaley car thibba nam samahara wita car ekaka karaduwa geniyanna giya..

    anith eka Buddhist philosophy ekak gana maha lokuwata kiyanwa
    eeta passe tikak wela yaddi kiyanwa Muslim, Christian unuth karnwa ney bla bla un mas marana eka aawa nawattalla inna oona ali gana katha karanna bla bla ..
     
    Last edited:

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    උබ ඇත්තටම Robinhood wage ekek තමයි බන්,
    කාලය වෙනස් වෙලා තාක්‍ෂණය දියුණු උනාට, ඊට සමගාමීව පරිණාමනය නොවුනු කොටසකුත් ඉන්නවා, වතාවක් ලන්කාවට ට්‍රැක්ටර හදුන්වා දෙන්න හදනකොට ඒ කාලේ හිටිය දෙශපාලකයෙක් කීවලූ ඕක මෙහෙට​ නම් හරි යන්නෙ නැහැ ය කියලා, ඒ ගමන මාද්‍යවේදියෙක් ඇහුවලු ඇයි එහෙම කියන්නෙ කියලා, එතකොට අර දෙශපාලකයා කිව්වලු, "ඔය ට්‍රැක්ටර එකට ගොම දාන්න බැහැනෙ, ඒක නිසා ඕක මෙහෙට හරි යන්නෙ නැති වෙයි " කියලා

    අනේද කියන්නේ .. අපි 3න් වෙනි ලෝකේ රටක් විදියට ඕක සාමාන්‍ය දෙයක් ..
    මිනිස්සු සංස්කෘතිය , මිත්‍යා විශ්වාස එක්ක ටිකක් බැඳිලා ඉන්නවා වැඩි ..
    මිනිස්සු අකමැති තමන්ගේ ජීවන රටාව වෙනස් කරන්න ..
    හිතේ පොඩි බයක් තියෙනවා ..
    එත් ඕක අපි වගේ රටවල් වලට පොදු දෙයක් .. :nerd:
    1948න් පස්සේ අපේ රටේ හොඳ දේශපාලනයක් තිබ්බ නං මේ වෙනකොට අපි සුපිරි රටක් බන් :(
     
    mayson baas

    Member
    Oct 16, 2014
    1,239
    139
    0
    පෙරහැරෙ අලි නිසා බුද්ධාගමේ මූලික හරයට හානියක් වෙනව.

    බුද්ධාගමේ මූලිකම හරය ගැන හිතුවොත් කතාව වෙනස් මචන්. සත්වයෙක් තිරිසන් ආත්ම භවයක් ලබන්නේ අකුසල් හින්ද. අපි තිරිසනෙකුට උදව් කරනවානම් උදව් කරන්න තියෙන හොඳම විදිය ඒ සතාට කෑම බීම හොඳට දෙන එකවත් ඌව හුරතල් කරන එකවත් නෙවෙයි, ඌට තිරිසන් ආත්ම භාවයෙන් මිදෙන්න උදව් කරන එක. අලියා කියන්නේ ගොඩක් බුද්ධිමත් සතෙක්. ඌට යම් කිසි දෙයක් අනෙක් සත්තුන්ට වඩා තේරුම් ගන්න පුළුවන්. එතකොට ඒ සතාට යම් තරමකට හරි හිත පහදවාගෙන පිනකට සහභාගී වෙන්න පුළුවන් වුනොත් එක ඌට තිරිසන් බැවින් මිදෙන්න උදව්වක් වෙනවා. එතකොට බුද්ධාගමේ මූලික ඉගැන්වීම් වලට අනුව අලියට පිනක් කරගන්න උදව් කරන එක ඌට කරන්න පුළුවන් ලොකුම උදව්වක්. ඕක හින්දම තමයි පාරිලෙය්‍ය වනයේදී බුදුහාමුදුරුවෝ අතාගෙන් උපස්ථාන ලැබුවා මිසක් සත්තුන්ව හුරතල් කරන්න ගියේ නැත්තේ.
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    මේ ත්‍රෙඩ් ඒක බලන උන්ට කියන්න තියෙන්නේ ..
    මේ රටේ මුළු සමස්ත බෞද්ධ ජනතාවගේම පාලනය තියෙන්නේ මේ මේසන් බාස් අතේ කියල හිතාගෙන බලපන් කියල තමයි :lol:
    අනික් උන් නැවත්තුවොත් අපි නවත්තනවලු :lol: ලොල් ඔයි !
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    මේ ත්‍රෙඩ් ඒක බලන උන්ට කියන්න තියෙන්නේ ..
    මේ රටේ මුළු සමස්ත බෞද්ධ ජනතාවගේම පාලනය තියෙන්නේ මේ මේසන් බාස් අතේ කියල හිතාගෙන බලපන් කියල තමයි :lol:
    අනික් උන් නැවත්තුවොත් අපි නවත්තනවලු :lol: ලොල් ඔයි !

    :lol::lol::lol::lol:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    බොහොම ස්තූතියි සහෝ. අර ස්කූවිගේ සල්ලි ඉල්ලලා දාපු ත්‍රෙඩ් එකෙන් පස්සේ ඔබ වැනි මහත් බහුශ්‍රත උත්තමයෙක්ගේ මහා තෙරක් තොරක් නොපෙනෙන මහා ධර්ම සාගරයේ අපිටත් ගිලිලා නාන්න ලැබිච්ච එක බොහෝම සතුතට කාරණයක්. අදත් සෝවාන් දකින හන්දිය ගාවටම ගිහින් මගක් එද්දි U ටර්න් එක ගහන්න උනානේ අනික් උන්ගේ කතාවල් කියවලා. සාදු සාදු සාආආආආආආආආආආආආආආඅ...... තෙරුවන් සරණයි...
     
    Last edited:

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,648
    2,431
    113
    බල්ලන්ව දම්වැල් වලින් බැඳලා බෙල්ලෙන් ඇදගෙන යන එක හොඳයි. ඒක සුද්දොත් කරනවනේ. ඒක හින්ද කොහොමත් නරක වෙන්න බෑ. :lol:

    හැබැයි අලින්ගේ කකුල් වලට දම්වැල් දාන එකනම් අන්තිම අමානුෂිකයි. :lol:
    සුද්දා ගෙනියන බල්ලො වල් බල්ලො නෙමෙයි. උන් ජාන තාක්ෂනයෙන් වැඩි දියුනු කරපු බලුවර්ග. අලි වගෙ කැලෙන් අල්ලගෙන ඇවිත් හීල කරපු එවුන් නෙමෙයි
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,648
    2,431
    113
    උගුල් අටවල කැලෙන් අලි අල්ලන්න දෙන්නේ නෑ කියල උඹ දන්නේ නැද්ද?
    අලි අල්ලන එක තහනම් කලේ කවද්ද? දිනේ කියන්න:P
     
    meedeniyats

    Active member
  • Aug 24, 2010
    552
    105
    43
    බුද්ධාගමේ මූලිකම හරය ගැන හිතුවොත් කතාව වෙනස් මචන්. සත්වයෙක් තිරිසන් ආත්ම භවයක් ලබන්නේ අකුසල් හින්ද. අපි තිරිසනෙකුට උදව් කරනවානම් උදව් කරන්න තියෙන හොඳම විදිය ඒ සතාට කෑම බීම හොඳට දෙන එකවත් ඌව හුරතල් කරන එකවත් නෙවෙයි, ඌට තිරිසන් ආත්ම භාවයෙන් මිදෙන්න උදව් කරන එක. අලියා කියන්නේ ගොඩක් බුද්ධිමත් සතෙක්. ඌට යම් කිසි දෙයක් අනෙක් සත්තුන්ට වඩා තේරුම් ගන්න පුළුවන්. එතකොට ඒ සතාට යම් තරමකට හරි හිත පහදවාගෙන පිනකට සහභාගී වෙන්න පුළුවන් වුනොත් එක ඌට තිරිසන් බැවින් මිදෙන්න උදව්වක් වෙනවා. එතකොට බුද්ධාගමේ මූලික ඉගැන්වීම් වලට අනුව අලියට පිනක් කරගන්න උදව් කරන එක ඌට කරන්න පුළුවන් ලොකුම උදව්වක්. ඕක හින්දම තමයි පාරිලෙය්‍ය වනයේදී බුදුහාමුදුරුවෝ අතාගෙන් උපස්ථාන ලැබුවා මිසක් සත්තුන්ව හුරතල් කරන්න ගියේ නැත්තේ.
    මිනිහෙක් වෙලා ඉපදිච්ච උබට, සතෙකුට හින්සා කිරීම ගැන තේරුම් ගන්න බැරි එකේ, මම නම් හිතන්නෙ නැහැ, අපේ භාෂාවවත් දන්නෙ නැති සතෙකුට හිත පහදවා ගන්න පුලුවන් වේවි කියලා
     
    mayson baas

    Member
    Oct 16, 2014
    1,239
    139
    0
    මිනිහෙක් වෙලා ඉපදිච්ච උබට, සතෙකුට හින්සා කිරීම ගැන තේරුම් ගන්න බැරි එකේ, මම නම් හිතන්නෙ නැහැ, අපේ භාෂාවවත් දන්නෙ නැති සතෙකුට හිත පහදවා ගන්න පුලුවන් වේවි කියලා

    හා.
    එතකොට බුදු හාමුදුරුවෝ සත්තු ගැන කියල තියෙන දේවල් බොරු කියලද උඹ කියන්නේ?
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    බුද්ධාගමේ මූලිකම හරය ගැන හිතුවොත් කතාව වෙනස් මචන්. සත්වයෙක් තිරිසන් ආත්ම භවයක් ලබන්නේ අකුසල් හින්ද. අපි තිරිසනෙකුට උදව් කරනවානම් උදව් කරන්න තියෙන හොඳම විදිය ඒ සතාට කෑම බීම හොඳට දෙන එකවත් ඌව හුරතල් කරන එකවත් නෙවෙයි, ඌට තිරිසන් ආත්ම භාවයෙන් මිදෙන්න උදව් කරන එක. අලියා කියන්නේ ගොඩක් බුද්ධිමත් සතෙක්. ඌට යම් කිසි දෙයක් අනෙක් සත්තුන්ට වඩා තේරුම් ගන්න පුළුවන්. එතකොට ඒ සතාට යම් තරමකට හරි හිත පහදවාගෙන පිනකට සහභාගී වෙන්න පුළුවන් වුනොත් එක ඌට තිරිසන් බැවින් මිදෙන්න උදව්වක් වෙනවා. එතකොට බුද්ධාගමේ මූලික ඉගැන්වීම් වලට අනුව අලියට පිනක් කරගන්න උදව් කරන එක ඌට කරන්න පුළුවන් ලොකුම උදව්වක්. ඕක හින්දම තමයි පාරිලෙය්‍ය වනයේදී බුදුහාමුදුරුවෝ අතාගෙන් උපස්ථාන ලැබුවා මිසක් සත්තුන්ව හුරතල් කරන්න ගියේ නැත්තේ.

    අනේ මුගේ බුද්දාගම ? වැඩි බන නොකිය හිටපන් මෝඩයෝ
     
    mayson baas

    Member
    Oct 16, 2014
    1,239
    139
    0
    අනේ මුගේ බුද්දාගම ? වැඩි බන නොකිය හිටපන් මෝඩයෝ

    අදාළ නැති ගොන් කතා කියන්නේ නැතුව මම කියපු එක වැරදිනම් එක හරියට පෙන්නපන්.
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    අදාළ නැති ගොන් කතා කියන්නේ නැතුව මම කියපු එක වැරදිනම් එක හරියට පෙන්නපන්.

    මම ත්‍රෙඩ් එක දැම්මේ මම කියන දේ හරියි කියල කියන්න ..උබනේ එක වැරදියි කියන්නේ
    උබ ඔප්පු කරපන් එක වැරදියි කියල ..බැරිනම් .. එක්කෝ ඕනේ නෑ ..ඔහේ කෑ ගහ ගහ ඉදපන් ..
     
    Last edited:

    meedeniyats

    Active member
  • Aug 24, 2010
    552
    105
    43
    බුදුහාමුදුරුවෝ කියපුවා ගැන තර්ක කරන්න මම මොකෙක්ද බන්. මම කීවෙ අර දුක් විදින සත්තු ගැන​.
     
    Yahapala_Naya

    Member
    Apr 10, 2015
    2,223
    182
    0
    ගෙදර
    බල්ලන්ව දම්වැල් වලින් බැඳලා බෙල්ලෙන් ඇදගෙන යන එක හොඳයි. ඒක සුද්දොත් කරනවනේ. ඒක හින්ද කොහොමත් නරක වෙන්න බෑ. :lol:

    හැබැයි අලින්ගේ කකුල් වලට දම්වැල් දාන එකනම් අන්තිම අමානුෂිකයි. :lol:

    මිනිස්සුයි බල්ලොයි අතර ලොකු බැඳීමක් තියනවා මිනිහෝ. එක අවුරුදු මිලියන ගනනක් පරණයි.
    බල්ලාගේ නමේම තියෙනවා ඒකට සාක්ෂි (canis familiaris).
    ගෙදර බල්ලට ඇවිදගන්න බරිවිදියට දම්වැල් දාල කම්බි වලින් අනිනවද උඹ?
    දැන් බල්ලොන්ට දම්වැල් වත් දාන්නේ නෑ බන්. restraints තියෙනවා බෙල්ල තද නොවන විදියේ, ඒවත් දාන්නේ එලියට එක්ක යනකොට විතරයි.
    පිලිගනින් යකෝ සත්තුන්ට වද දෙන එක වැරදියි කියල.
    elephas domesticus කෙනෙක් හදපු දාට අපි බලමු මොකක් හරි කරන්න.
     
    Yahapala_Naya

    Member
    Apr 10, 2015
    2,223
    182
    0
    ගෙදර
    උබ ඇත්තටම Robinhood wage ekek තමයි බන්,
    කාලය වෙනස් වෙලා තාක්‍ෂණය දියුණු උනාට, ඊට සමගාමීව පරිණාමනය නොවුනු කොටසකුත් ඉන්නවා, වතාවක් ලන්කාවට ට්‍රැක්ටර හදුන්වා දෙන්න හදනකොට ඒ කාලේ හිටිය දෙශපාලකයෙක් කීවලූ ඕක මෙහෙට​ නම් හරි යන්නෙ නැහැ ය කියලා, ඒ ගමන මාද්‍යවේදියෙක් ඇහුවලු ඇයි එහෙම කියන්නෙ කියලා, එතකොට අර දෙශපාලකයා කිව්වලු, "ඔය ට්‍රැක්ටර එකට ගොම දාන්න බැහැනෙ, ඒක නිසා ඕක මෙහෙට හරි යන්නෙ නැති වෙයි " කියලා

    ගොම = පොහොර :baffled: