හැම සත්ව හින්සාවක්ම නවත්තන්න ඕනෙනම් මුලින්ම සත්තු මරන එක, බලෙන් එලදෙනුන්ව ගැබ් ගන්වන එක, කෘමිනාශක ගහන එක නවත්තන්න කතා කරපන්. එතකොට අපිත් එකතු වෙන්නම්. හැබැයි සත්තු මරණ එක තහනම් කරොත් මුස්ලිම්, ක්රිස්තියානි අයගේ හිත රිදෙයි, සහජීවනය නැති වෙයි කියල කියන අය පෙරහැරේ යන අලි ගැන කතා කරනවානම් එතන තියෙන්නේ වෙනම අරමුණක්.
methana aagam kathndarayak nemei tiyenyn cultural deyak ban ubata aaka therum ganna tharam molayak nadda ? Buddhism eke kohewath tiynewada karaduwa aliyekge ma pitey geniyapan kiyala ? raja kaley saththunwa use karala thamai prawahana katayuthu karey aakai thama aa widiyata wadey wenne
aa kaley car thibba nam samahara wita car ekaka karaduwa geniyanna giya..
anith eka Buddhist philosophy ekak gana maha lokuwata kiyanwa
eeta passe tikak wela yaddi kiyanwa Muslim, Christian unuth karnwa ney bla bla un mas marana eka aawa nawattalla inna oona ali gana katha karanna bla bla ..
Last edited:



