අලුත්ගම කළුතර අවටින් ජොබක් නැද්ද මචන්ලා

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,581
    75,466
    113
    මන් කලින් වැඩ කරපු කම්පැනි එක වැහුවා මචන්, වරක් ෆ්‍රොම් හෝම් තමයි වැඩ කලේ.
    ග්‍රැෆික් පැත්තෙන් තමයි වැඩ කලේ, මන් ජොබ් එකක් හොයනවා මේ දවස්වල.
    ෆයිවර්,ට්‍රේඩින් එහෙමත් කරනවා,ඒවගෙන් පොඩි ඉන්කම් එකක් එනවා.
    එත් දවල් වරුවේ ගෙදර ඉන්න කම්මැලි,
    ගෙවල් පැත්තෙන් පොඩි ජොබක් බැලුවේ මචන්,
    නැද්ද උබලා දන්න තැනක් එහෙම.
    ඩිලිවරි රයිඩර් මන් ආසම ජොබ් එකක් බන් එත් අම්මා කැමති නැ පාරේ ජොබ් එකක් කරනවට.
    මොනවහරි තිබ්බොත් දාන්නකෝ මචන්ලා.

    මතුගම පැත්ත උනත් අවුලක් නැ, බයික් එකේ එන්න පුළුවන් දුරක් වගේ නම් මාරු.
    මතුගම පැත්ත මාරම ගති බන්
    Katuwapitiya indan drugs genalla wikunapan oya paththey

    @AnuradhaRa wadipura monahari nadda muta wikunanna 🤭 🤭
     
    • Like
    Reactions: Jim_Moriarty