අලුත්ම ගිලන් රථ සේවය

GrandJury

Member
Jan 24, 2015
1,137
131
0
අලුත්ම ගිලන් රථ සේවය

හදිසි තත්වයකදි පොලිස් සහ ගිනි නිවීමේ ඒකක වල සහය ලබා ගැනිමට ක්‍රියාත්මක වූ 119 සේවයට ජූලි පලවෙනිදා සිට හදිසි ප්‍රතිකාර ඒකකයක් ද සම්බන්ධ වේ.

කොළඹ සහ දකුණු පලාත් මුල් කරගනිමින් වසරක කාලයක් සඳහා ආරම්බ වන මෙම සේවය, ලබන වසරේ සිට මුළු ලංකාවම ආවරණය කරනු ඇත.
දැනට ලොව විශාලතම හදිසි ප්‍රතිකාර ඒකකය වන ඉන්දියාවේ GVK EMRI ආයතනය යටතේ මාස දෙකක් ගිලන් රථ වල සහ මූලික රෝහල්, මාතෘ රෝහල් වලින් ප්‍රායෝගික පුහුණුව ලැබූ හදිසි ප්‍රතිකාර තාක්ශණ ශිල්පින් 250ක් පමන මුල් අදියර යටතේ සේවය කරනු ඇත.
13423929_1188061894545547_8324384525581830485_n.png


13432209_520945891445440_8609936691792041185_n.jpg



ටාටා ලොරියේ ලෙඩා අරන් යනකොට තියෙන ආතල් එක කොහොමද?:love:

 

OpenSpace

Well-known member
  • Oct 3, 2008
    2,774
    1,284
    113
    Mars
    රට ගැන දුකයි. පත්තරේ දාල තිබුනා German company එකක් එන්න හැදුවා කියලා. උන්ට දෙන්නෙ නැතිව Indiaවට දීලා. :(
     

    kajja

    Well-known member
  • Nov 29, 2008
    1,814
    112
    63
    රට ගැන දුකයි. පත්තරේ දාල තිබුනා German company එකක් එන්න හැදුවා කියලා. උන්ට දෙන්නෙ නැතිව Indiaවට දීලා. :(

    german company ekath ithin german price ekakma kiyanna athi...
     

    GrandJury

    Member
    Jan 24, 2015
    1,137
    131
    0
    german company ekath ithin german price ekakma kiyanna athi...

    ආන්ඩුත් එක්ක හවුලේ එනවනම් මොන රටෙන් ආවත් ගාන අඩුයි. ජර්මන් වලින් ආවනම් කොලිටිය වැඩී. ටාටා මලක්ඩ ලොරි නෙමේ එහෙනම්
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    රට ගැන දුකයි. පත්තරේ දාල තිබුනා German company එකක් එන්න හැදුවා කියලා. උන්ට දෙන්නෙ නැතිව Indiaවට දීලා. :(

    මාත් මහින්ද කරපු ජරා වැඩ වලට එකග නැ මචන්
    එත් ඒ මනුස්සය හිටිය නම් මෙච්චර තම්බි දෙමල්ලු නටන නැ
    මේ වගේ කලකන්නේ වැඩ වෙන්නෑ
    පරණ වැන් එකේ තියන කොලිටි ඒක එක්ක මේ කබලට හැරෙන්නවත් බෑ
     

    OpenSpace

    Well-known member
  • Oct 3, 2008
    2,774
    1,284
    113
    Mars
    ලාංකිකයන්ට වසනාව නෑ බන් දේශපාලුවෝ හින්ද.

    Untitled-181.jpg


    http://www.ft.lk/article/532736/Sri...-decision-towards-modern-German-rescue-system


    “It is with great responsibility that I state that the ‘Bjoern Steiger Foundation’ has submitted all related documents and proposals in order to explore this great venture in Sri Lanka. I’m glad to state that the German Embassy will be accompanying them on a political platform. The ‘Bjoern Steiger Foundation’ is a privately funded company that has shown great interest in investing its capital in order to build an island-wide emergency rescue system in the country under the authority of the Sri Lankan Government,” said Morhard.

    The aim of ‘BjoernSteiger Foundation’ (the German Foundation) is to build an island-wide emergency rescue system within 24 months with German quality ambulances, helicopters, and other special rescue vehicles and also a communication system with the international emergency call number 112 to coordinate the whole system.

    The proposal also guarantees to reach a patient and undertake primary care within 20 minutes after dialling the emergency number. The German team also positively expects international funds to pre-finance this project as all the money spent on running the system will remain in Sri Lanka. Any financial excess will be directed to invest in Government hospitals towards their modernisation. The service will be equal to all the citizens of Sri Lanka independent of social or economic status. The citizens bear the cost in solidarity to run the system according to their income with a stratum of society not paying at all.

    The measures proposed by the German team included the following; creating 29,000 new jobs opportunities for Sri Lankans in the rescue system with professional German guidance, island-wide training stations, three modern emergency island-wide call centres, 555 rescue stations with 1050 ambulances fully equipped with pre-medical care units of modern German technology, 260 special physician-escorted emergency cars, and 260 special technical vehicles to rescue people from difficult geographical situations as well as heavy accidents along with 20 helicopter bases with 24 fully equipped rescue helicopters. Around 35 German experts will be appointed to control the quality of the system for 10 years while all examinations for trainees will be certified according to current German standards.
    - See more at: http://www.ft.lk/article/532736/Sri...ern-German-rescue-system#sthash.nCmtVGWM.dpuf
     
    Last edited:

    GrandJury

    Member
    Jan 24, 2015
    1,137
    131
    0
    ඕවා ගේන්න ටොයියන්ට බන්. උන්ගෙ මොලේ තරමට තමයි දෙවල් හම්බ වෙන්නේ. මෝඩයින්ට බෙන්ස් ඇම්බියුලන්ස්? හිනා එපා ඌයි:rofl::rofl:
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,939
    4,612
    113
    ඕවා ගේන්න ටොයියන්ට බන්. උන්ගෙ මොලේ තරමට තමයි දෙවල් හම්බ වෙන්නේ. මෝඩයින්ට බෙන්ස් ඇම්බියුලන්ස්? හිනා එපා ඌයි:rofl::rofl:

    ow owa unta onawatath wada wadiy
     

    mamanamperi

    Active member
  • Jun 13, 2011
    684
    152
    43
    german company ekath ithin german price ekakma kiyanna athi...

    na.. meka German project eka gena mama paudgalikawa hodata dannawa.. meka customer ta fully free karanna inne...

    me dawas wala Aranayake water purify project ekak karanawa me German foundation eken...
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    මාත් මහින්ද කරපු ජරා වැඩ වලට එකග නැ මචන්
    එත් ඒ මනුස්සය හිටිය නම් මෙච්චර තම්බි දෙමල්ලු නටන නැ
    මේ වගේ කලකන්නේ වැඩ වෙන්නෑ
    පරණ වැන් එකේ තියන කොලිටි ඒක එක්ක මේ කබලට හැරෙන්නවත් බෑ

    green-yes-text-smiley-emoticon.gif
     

    SunSilk

    Well-known member
  • Jan 3, 2016
    3,444
    201
    63
    Cardiff,UK
    mata matakai southern highway ekata korean wahana genapu ekata & yamaha police bike dunna ekata e kale MR ta kochchara bannada aduwata tata wahana ganna tibba kiyala..dan indian ambulance genawama ahanawa ai japan ambulance,korean ambulance genna bari kiyala..ane manda me minissu..:oo::oo: