යාලුවනේ අද මන් කියන්න හදන්නේ ලැප් ටොප් සමාජයට එක් වෙච්ච අලුත් ම යාළුවා ගැන ඒ තමයි
asus g750 ලැප්ටොප් පරිගණකය
මේක dell Alienware තරන්ම හොඳ නොව්නත් එක ගන්න සල්ලි නැටි කෙනෙක්ට මේක කියාපු බඩුව
මේකේ කලින් අපු g75 එකට වඩා විශේෂ දේවල් එකතු වෙලා තියෙනවා..
මේක ප්‍රදාන වශයෙන් මාදිලි 2ක් එනවා G750JW-DB71 හා G750JX-DB71 කියල
1. මේක බලගන්වෙන්නේ 4වන පරම්පරාවේ intel core i7 4700HQ කියන Processor එකෙන්
2. හත්වන පරම්පරාවේ GPU එකක් තම මේකට එන්නේ මාදිලි 2ක් තියෙනවා geforce gtx765M 2GB හා geforce gtx770M 3GB කියල .
3. ඔය GPU තියෙන වැඩ බලාගන්න තියෙන්නේ 17.3"FHD (1920*1080) Anti-glare Display එකෙන්
4. මේකේ Ram එක 12GB හා 16GB වලින් ලබාගන්න පුළුවන් මේකට එක් කල හැකි උපරිම ප්‍රමාණය 32GB වේ.
5.මේකේ data එක් මාදිලියක 1TB+32GB Web storage හා අනෙක් මාදිලියේ 1TB+256GB SSD+32GB Web storage එකක් ඇත.
6 මෙහි මෙහෙයුම් පද්දටියට යොදාගෙන තියෙන්නේ Windows 8.
මේකේ තියෙන තව විශේෂ දේවල් තමයි මේක වායු සංසරණ පද්දතිය හා හැඩය design කරලා තියෙන්නේ F22 eptar tealth ighter et එකේ ආකෘතියේ ආකාරයට .
තව මේකේ Asus TunderBolt technology එක නිසා PCI වේගය 10GBPs දක්වා වැඩි කරන අතර USB 3.0 වේගය දෙගුණයකින් වැඩි කරයි.
මෙහි ඇති අනිත් සියලුම පහසුකම් අද කකින්නට ලැබෙන Instant On, Sonic MAster Sound System, Hight Speed Networking වැනි දෑ දැකගත හැකි.
මේක මගේ පලවෙනි නුල.ඔයාල එක්ක යමක් බෙදාගන්න ඕන නිසා දැම්මේ මට මේකේ පින්තුර පෙන විදියට දන්නා දන්නේ න සමාවෙන්න එකට,මන් ගොඩක් උත්සහ කල එක හරිගස්සන්න.
ස්තුති

+