මන් ගිය සතියෙ
ත්‍රෙඩ් එකක් දාලා අහපු ලැප් එක හම්බුනා ගිය සදුදා. අරන් අප්ඩේට් කරලා පාවිච්චි කරා මේ දවස් ටිකේ. ලැප් එකටම වින්ඩෝස් 11 ආවේ. ඊයෙ ලොකු වින්ඩෝස් අප්ඩේට් එකක් ඇවිත් අප්ඩේට් කරා. ඒකෙන් පස්සේ ටාස්ක් මැනේජර් එහෙම වෙනස් උනා. කලින් තිබුනේ 10 වගේ ( මගේ පලවෙනි පාර 11 pc එකක් පාවිච්චි කරපු) ඊයේ අප්ඩේට් කරලා රෑ ස්ලීප් කරලා උදේ ඔන් කරන්න බලද්දි බූට්ලූප් එකක් ඇවිත්. සර්ච් කරලා බලපුවම ගොඩක් අයට මේ ලෙඩේ ඇවිත්.( උපන් ගෙයි ලෙඩක් වගේ). අසුස් එකට මේල් එකක් දැම්මම උන් එවපුවා කරලා හරිගියෙ නෑ කිව්වම සර්විස් සෙන්ටර් ගෙනියන්න කිව්වා. දැන් ප්‍රශ්නේ තියෙන්නේ මේක කොහෙටද දෙන්නේ කියන එක. jkoa,epsi,technocity තව එකක් තිබුනා. රෙපෙයාර් කරයිද අලුත් එකක් දෙයිද

කියලා ශුවර් නෑ. රටේ තත්වෙත් එක්ක පාර්ට්ස් නෑ ඒවා මේවා කියලා ලෙඩේ අදියිද කියල බයයි. දන්න කවුරුහරි කියන්නකෝ මොකද්ද කරන්නේ කියලා.
model Asus tuf dash f15 (2022)