එකපාරම දැකපු ගමන්ම ලස්සන කෙල්ලෝ ටිකයි ඉන්නේ. නමුත් ගොඩක් කෙල්ලෝ ලස්සනයි. හැබැයි ඒ අයගේ ලස්සන දැනෙන්නේ දැකලා පුරුදු උනාම.![]()


අඩේ මටනම් වස කැතයි කැතයි වගේ අප්පා..
hi Ace කිව්වාම එන ගාම්භීර බව ගිහින් කාර් එකකුත් නෙමෙයි වෑන් එකකුත් නෙමෙයි වගේ කුජීත ෆීලිං එකක් ආවා..
![]()
![]()
![]()
ලෝකෙ ඉස්සරහට ගියාට මම යන්නේ පස්සටද මන්දා මේවගේ ඒවලින් දැනෙන ෆිලින් එක අලුත් ඒව දකිද්දි නොදැනෙන්නේ..

මං ආසම වාහනයක් හයි ඒස්
