අලුත්ම හයිඑස් වෑන් එක

richlife

Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    අඩේ මටනම් වස කැතයි කැතයි වගේ අප්පා..:P
    hi Ace කිව්වාම එන ගාම්භීර බව ගිහින් කාර් එකකුත් නෙමෙයි වෑන් එකකුත් නෙමෙයි වගේ කුජීත ෆීලිං එකක් ආවා..:(


    38050630001_original.jpg


    images


    hqdefault.jpg


    ලෝකෙ ඉස්සරහට ගියාට මම යන්නේ පස්සටද මන්දා මේවගේ ඒවලින් දැනෙන ෆිලින් එක අලුත් ඒව දකිද්දි නොදැනෙන්නේ..:rofl:
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,879
    113
    Fantasy
    Toyota Noah වල වගේ ඩ්‍රයිවර් සහ අනෙක් කට්ටිය එකම කොටසක් කියන ෆීලින්ග් එකේ යන්න පුලුවන් මේකෙ
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,636
    13,346
    113
    අපොයි ලංකාවේ මේක මාර්කට් වන එකක් නෑ
    ලංකාවේ උන්ට ඉන ෆ්ලැට් මුනවල්
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    අඩේ මටනම් වස කැතයි කැතයි වගේ අප්පා..:P
    hi Ace කිව්වාම එන ගාම්භීර බව ගිහින් කාර් එකකුත් නෙමෙයි වෑන් එකකුත් නෙමෙයි වගේ කුජීත ෆීලිං එකක් ආවා..:(


    38050630001_original.jpg


    images


    hqdefault.jpg


    ලෝකෙ ඉස්සරහට ගියාට මම යන්නේ පස්සටද මන්දා මේවගේ ඒවලින් දැනෙන ෆිලින් එක අලුත් ඒව දකිද්දි නොදැනෙන්නේ..:rofl:

    ඔහොම තමයි දැකපු ගමන් හිතෙන්නේ මල්ලි. :D ඉස්සර kdh එක ආපු කාලේ ඒක කැතයි ඩොල්ෆින් එක ලස්සනයි. ඒත් ටික කාලෙකින් ඩොල්ෆින් එක පරණයි වගේ වෙලා කැතට පේන්න අරං kdh එක ලස්සන උනා. ඒ වගේ මේකත් නැව වගේ පාරේ යනවා දැකලා පුරුදු උනාම මේක ලස්සනට පෙනෙයි. :D

    ඕකත් මේ වගේ
    එකපාරම දැකපු ගමන්ම ලස්සන කෙල්ලෝ ටිකයි ඉන්නේ. නමුත් ගොඩක් කෙල්ලෝ ලස්සනයි. හැබැයි ඒ අයගේ ලස්සන දැනෙන්නේ දැකලා පුරුදු උනාම. :D
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    අපොයි ලංකාවේ මේක මාර්කට් වන එකක් නෑ
    ලංකාවේ උන්ට ඉන ෆ්ලැට් මුනවල්

    ලංකාවෙදි ඕකට විකල්පයක් නෑ. අනිත් එක ලස්සන පේන්න ගන්නේ ‍ඕක නැව වගේ පාරේ යනවා දැක්කම.
    ඕක කොහොමත් මාකට් වාහනයක් වෙනවා. :love:
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,636
    13,346
    113
    ලංකාවෙදි ඕකට විකල්පයක් නෑ. අනිත් එක ලස්සන පේන්න ගන්නේ ‍ඕක නැව වගේ පාරේ යනවා දැක්කම.
    ඕක කොහොමත් මාකට් වාහනයක් වෙනවා. :love:

    මුන් ඇමෙරිකාවේ දුවන ford bus දැක්කනම් වහ කනවා