අලුත්ම Facebook Home Page එක

BoraluGoda

Member
Jan 28, 2011
486
114
0
::: GiRiPuRa :::
Facebook හදුන්වලා දුන්නා අලුත් Home Page Interface එකක්. පහල වීඩියෝ එකේ තියෙන්නෙ ඒක ගැන පොඩි විස්තරයක්.



දැනට මෙ අලුත් Home Page Interface එක දෙන්නෙ තෝරාගත් Facebook Profile තියන කිහිප දෙදෙකුට විතරයි.

ඉතිං දැන් අපි බලමු අපි කොහොමද මෙ අලුත් Home Page Interface එක දා ගන්නෙ කියල.

කරන්න තියෙන්නෙ බොහොම සුලු දෙයයි. පහල තියන ලින්ක් එකට ගිහින් Join Waiting List කියන බොත්තම ඔබන්න. මෙ පිටුවෙ අඩියෙම තියනව ඔය බොත්තම.

Code:
https://www.facebook.com/about/newsfeed

ඊට පස්සෙ දවස් දෙක තුනකින් Notification එකක් එනව News Feed එකට උඩින්. ඊට පස්සෙ ඔයාටත් පුලුවන් අලුත් Home Page Interface අත්දැකීම විදගන්න.

තාම මමත් Waiting List.....

කැමති අය රෙපක් දීල යන්න....
 
  • Like
Reactions: Amal227

blackcatcyb

Active member
  • Jun 9, 2007
    649
    162
    43
    New Zealand
    Thanks මචන් .... ඒ උනාට මේ අලුත් News feed interface එකේ තාම bugs තියෙනවා කියලා තමයි කියන්නේ.
    http://www.facebook.com/help/394355653957701/

    මේක තාම testing, එයාලා ඕක එලියට දැම්මේ තියෙන issues ටික අදුනගන්න. මට අහන්න ලැබුන එක case එකක් තමයි photos දැම්මම global (friends නොවෙන) අයටත් බලන්න පුළුවන් කියන එක. දැන් නම් එක fix කරලද දන්නේ නෑ. හැබැයි අලුත් interface එක නියමයි. Try කරලා බලන්න.