අලුත්ම Honda civic 2017 කාර් එක ගැන කයියක්..

smith500

Well-known member
  • Jun 5, 2013
    1,633
    393
    83
    යකාගේ නවාතැනේ
    අලුත්ම Honda civic 2017 කාර් එක ගැන කයියක්..

    honda-civic-sedan-1.jpeg

    මචන්ලාස්..අන්න දැන් ඉක්මන් එකේ එහෙම ඇඩ් ගොඩක් යනවා Honda civic 2017 1000cc කාර් එක විකුනන්න ..ගොඩක් සේල් කාරයෝ දැන් භාන්ඩේ ගේනවා..මම ඔය ගැන කලිනුත් ත්‍රෙඩ් එකක් දැම්මා..ගොඩක් යාලුවෝ අදහස් කියලා තිබ්බා..රෙප් දීලා තිබ්බා ගොඩක් අය මේ වාහනේ ගැන මතක් කරලා ත්‍රෙඩ් එකක් දැම්මට.ඉතින් මම ඒ ත්‍රෙඩ් එකේදිත් කිවුවා ඕක මෙහෙ ජනප්‍රිය වෙයි කියලා.ඒක අනිවා වෙනවා ඉස්සරහට.

    එහෙම වෙන්න එක හේතුවක් තමයි..මිල ලක්ශ 58ක් විතර වීම.ඔය ගානට කාර් එකක් කියන්න කාර් එකක් නැනේ බන්.අර aqua එකත් දැන් 54ක් විතර කියනවා සමහර සේල් වල..අනික් ඔක්කොම ලක්ශ 60න් වගේ එහානෙ බන්.අනික මමනම් පුද්ගලිකව ආස නැ බන්.ලක්ශ හැටක් හැට පහක් දීලා toyota axio එක පදින්න.ඒක නිකම් පප්පා ටයිප්..කොල්ලෙකුට හරියන්නේ නැ බන්.

    අනික බන්.හයිබ්‍රිඩ් ඒවා battery case එහෙම මුකුත් නැතුව අවුරුදු 10ක් පදින්න පුලුවන් වෙයි කියන්න අමාරුයි නේද..හයිබ්‍රිඩ් හොද නැ කියනවා නෙමෙයි.නමුත් පෙට්‍රල් වාහනයක් තරම් ලොකු කාලයක් රෙපෙයාර් නැතුව පදින්න අමාරුයි නේද..මම එහෙම කියන්නේ මගෙ දැන් තියන නිසාන් fb15 හදලා දැන් අවුරුදු 17යි..තාමත් කිසිම ලොකු ලෙඩක් නැ බන්.ඒක නිසා මම හිතනවා ඔය හොන්ඩා සිවික් එක ගත්තමත් patrol කාර් එකක් නිසා එහෙම ලොකු කාලයක් දුවන්න පුලුවන් වෙයි කියලා.හයිබ්‍රිඩ් එකක්නම් එහෙම අමාරුයි නේද..අවුරුදු පහලොවක් විතර ලොකු රෙපෙයාර් නැතුව දුවන්න..මම වැරදිනම් කියපල්ල..

    අනික බන්..දැන් බලපල්ලා unregistered වාහන හොයන අයට වාහන ගොඩක් නැනේ බන්..ඒක්කෝ අඩුම vitz..එතනින් එහාට aqua..එතනින් එහාට.axio.grace..vezal..කොහොමහරි ලක්ශ 60න් එහා දීලනම් axio.grace ගන්න එක බොරු වැඩක්..ඒක නිසයි කිවුවේ එහෙම බලද්දී මේ හොන්ඩා කාර් එක මිල අඩුයි කියලා..

    කොහොමහරි ගන්න අය මතක තියාගන්න..මේකේ sr grade එකක් එනවා ඒක ලක්ශ 58යි කියනවා.මේකේ ex grade එක මෙහේ 68ක් කියනවා..ඒකනම් බොරු ගානක්..මොකද option එහෙ මෙහේ උනාට එච්චර ලොකු ගානක් වෙනස් වෙන්නේ නැ පිටරටවල්වලනම්.දෙකම 1000cc.මෙහෙ උන්ගේ බොරු ගනන්.පොඩ්ඩක් හොයලා බලලා ගනිල්ලා..

    • Like
    Reactions: Luvis

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    man mchn ubata kiyannamai indiye uba ara issella dapu thread eken passe man henata dakka fb eke kattiya meh car eka aran indra eken ehema sahenna aran thibba un pata 3kin genath thibba man hithanne okkoma sale :shocked: kattiyama gannawa meka :yes: ube thread eka dakalakda manda :lol:
     
    smith500

    Well-known member
  • Jun 5, 2013
    1,633
    393
    83
    යකාගේ නවාතැනේ
    man mchn ubata kiyannamai indiye uba ara issella dapu thread eken passe man henata dakka fb eke kattiya meh car eka aran indra eken ehema sahenna aran thibba un pata 3kin genath thibba man hithanne okkoma sale :shocked: kattiyama gannawa meka :yes: ube thread eka dakalakda manda :lol:

    mama dekke nane bn..indra eke page eka mamath like karala thiyenne..ungenam thibbe na bn
     
    MM Cars

    Active member
  • Sep 10, 2016
    929
    89
    28
    Yokohama, Japan
    Brand New wahanayak nam oya ganan walata genna be, ehe used ekak nam puluwan hebei oya kiyanne margin eka. oya kiyana gaanata individual import karanna giyoth gena kena apahasuthawayata path wenawa. Samanyen Ex eka Indiviual genna giyath laksha 65k wage cost wenawa.

    SR ekath 62k wage wenawa.
     
    smith500

    Well-known member
  • Jun 5, 2013
    1,633
    393
    83
    යකාගේ නවාතැනේ
    Brand New wahanayak nam oya ganan walata genna be, ehe used ekak nam puluwan hebei oya kiyanne margin eka. oya kiyana gaanata individual import karanna giyoth gena kena apahasuthawayata path wenawa. Samanyen Ex eka Indiviual genna giyath laksha 65k wage cost wenawa.

    SR ekath 62k wage wenawa.

    උබ මේ වාහන ගෙන්නන එවුන්ගේ කෙරුවාව ගැන අපිට උගන්නන්න එපා බන්.අපි ඒ රටවල් වල මිල ගනන් ඔක්කොම දන්නවා.උබලාගේ ජපන් ඔක්ශන් වලට දාන්න කලින් වාහනවල විදියත් අපි දන්නවා.ඔය ඔක්ශන් කියන්නේ හොර ගුහාවල්.ඒ හින්දා ඔය ඔක්ශන් වල මිල මමනම් බලන්නෙම නැ .ඔය ඔක්ශන් මිලට වඩා ගොඩක් අඩුයි කොම්පැණියෙන් කෙලින්ම brandnew එකක් ගද්දී.ඔය හොන්ඩා සිවික් එක 1500cc ලොකු කාර් එකත් ජපානේ brandnew warrantyth එක්ක කොම්පැණියෙන් ම ගන්න පුලුවන් ලක්ශ තිහට..උබලා මේ නිකම් බයිලා කතා කරනවා
     
    • Like
    Reactions: creed1

    MM Cars

    Active member
  • Sep 10, 2016
    929
    89
    28
    Yokohama, Japan
    උබ මේ වාහන ගෙන්නන එවුන්ගේ කෙරුවාව ගැන අපිට උගන්නන්න එපා බන්.අපි ඒ රටවල් වල මිල ගනන් ඔක්කොම දන්නවා.උබලාගේ ජපන් ඔක්ශන් වලට දාන්න කලින් වාහනවල විදියත් අපි දන්නවා.ඔය ඔක්ශන් කියන්නේ හොර ගුහාවල්.ඒ හින්දා ඔය ඔක්ශන් වල මිල මමනම් බලන්නෙම නැ .ඔය ඔක්ශන් මිලට වඩා ගොඩක් අඩුයි කොම්පැණියෙන් කෙලින්ම brandnew එකක් ගද්දී.ඔය හොන්ඩා සිවික් එක 1500cc ලොකු කාර් එකත් ජපානේ brandnew warrantyth එක්ක කොම්පැණියෙන් ම ගන්න පුලුවන් ලක්ශ තිහට..උබලා මේ නිකම් බයිලා කතා කරනවා

    Yaluwa Honda Civic eka Japan ne, Uk walin enne. methana wahana import karana ekak gana newei kiwwe, mention karala thibuna price gana witharai.

    Anith eka 1500cc wahanayka Japan walin laksha 30 ta ganna puluwannam Lankawata awama 4.85m wage duty ekakuth ready kara ganna wei. methana katha karala thiyenne, UK walin gena 1000cc wahane ganai
     
    Last edited:

    hrm

    Well-known member
  • Mar 19, 2008
    6,001
    3,455
    113
    Battaramulla, Sri Lanka
    උබ මේ වාහන ගෙන්නන එවුන්ගේ කෙරුවාව ගැන අපිට උගන්නන්න එපා බන්.අපි ඒ රටවල් වල මිල ගනන් ඔක්කොම දන්නවා.උබලාගේ ජපන් ඔක්ශන් වලට දාන්න කලින් වාහනවල විදියත් අපි දන්නවා.ඔය ඔක්ශන් කියන්නේ හොර ගුහාවල්.ඒ හින්දා ඔය ඔක්ශන් වල මිල මමනම් බලන්නෙම නැ .ඔය ඔක්ශන් මිලට වඩා ගොඩක් අඩුයි කොම්පැණියෙන් කෙලින්ම brandnew එකක් ගද්දී.ඔය හොන්ඩා සිවික් එක 1500cc ලොකු කාර් එකත් ජපානේ brandnew warrantyth එක්ක කොම්පැණියෙන් ම ගන්න පුලුවන් ලක්ශ තිහට..උබලා මේ නිකම් බයිලා කතා කරනවා

    ganna puluwan Japanese citizen kenek nam. neththan wahane ehe wena kenek ge namata aran Japan wala register karala apahu de-register karanna one. eeta passe export ekata apply karanna one.