ශ්‍රී ලංකාව 4 සහ 5 වෙනි මැච් එක දින්නා. ඒත් තරගාවලිය පරාජය වුනා. ඩිල්ෂාන් ගේ නායකත්වය සාර්ථක නොවූ බව බොහෝ දෙනාගේ මතයයි. මේ අසාර්ථකත්වය නිසාම ඩිල්ෂාන් නායකත්වයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබෙනවා. එසේම ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු ඉවත් කර දකුණු අප්‍රිකාවේ ග්‍රහම් ෆෝඩ් නව පුහුණු කරු ලෙස පත්කර ගැනීමට ක්‍රිකට් පාලක මණ්ඩලය තීරණය කර ඇති බව වාර්තා වෙනවා...