ammata ehanam baduma thami enne naha2021 අප්‍රේල් දාපු ඒවත් නෑ තාම
ගහන කාඩ් නැ. $නැ. කවදා එයිද සුවර් නැත.හදන්න ගිරාමසේවක ඇරියේ පහුගිය
නොවැම්බර්. යකෝ තාම නැහැනේ බන්![]()
ID එක කොතනද තියන්නේ කියලා බලලා One Day Service එකෙන් ගන්න Try එකක් දෙන්නහදන්න ගිරාමසේවක ඇරියේ පහුගිය
නොවැම්බර්. යකෝ තාම නැහැනේ බන්![]()
ID එක කොතනද තියන්නේ කියලා බලලා One Day Service එකෙන් ගන්න Try එකක් දෙන්න
කොහොමත් ඕක එනකොට යහ මාසයක් විතර යනවා. සමහර විට ඊටත් වඩා කල් යයි. අපරාදේ වන්ඩේ සර්විස් දාන්න තිබ්බා.
මම ලන්කාවට ආපු වෙලාවේ ඔක හදන්න දීල ගියේ. මෙලෝ රහක් නෑ බන්Call ekak diyan ID office ekata... Deela parana ID num eka kiwama un appoinment ekak denawa.... Edata gihilla aran enna thiyenne. Mamath late nisa call ekak deela ehema aragena awe.
Ow ban.... Habai kari queue ekak thiyenawa hadanna.... Ape oracle unnahe owa hadanawa kiwwata hadapu labbak naa ne....මම ලන්කාවට ආපු වෙලාවේ ඔක හදන්න දීල ගියේ. මෙලෝ රහක් නෑ බන්
oyata slip ekak dunnada? eke QR eka mata personal danna ...status check karala dennam. one nam...හදන්න ගිරාමසේවක ඇරියේ පහුගිය
නොවැම්බර්. යකෝ තාම නැහැනේ බන්![]()
elakiri machanoyata slip ekak dunnada? eke QR eka mata personal danna ...status check karala dennam. one nam...
මම නම් one day service එකෙන් ගත්තෙ ඔහොම වේවි කියලා හිතුන නිසා.id thama nahane yako
7 month past![]()
කොහේ යන්නද බන් කොවිඩ් කාලේ ආපු වෙලාවේ ඔක ඇප්ලයි කරල ගියේමම නම් one day service එකෙන් ගත්තෙ ඔහොම වේවි කියලා හිතුන නිසා.
දැන් ගොඩක් කල් ගියපු නිසා පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවට කෝල් එකක් දීලා බැලුවොත් විස්තරයක් දැන ගන්න පුළුවන් වෙයි නේද..කොහේ යන්නද බන් කොවිඩ් කාලේ ආපු වෙලාවේ ඔක ඇප්ලයි කරල ගියේ