අලුත් අයි ඩී එක

mr.bauwwa

Well-known member
  • May 15, 2017
    1,880
    1,305
    113
    කෝකටත් කියල ප්‍රාදේශීය ලේකම් එකෙන් යැවුවද බලපන් ගිහින්ල.
    අද්දැකීමෙන් කියන්නෙ. මම මාස ගානකට කලින් දාපු එකක් එන්නෙ නැතිව ඉන්දල ගිහින් බලද්දි, ග්‍රාමය මොකක්ද පුරවල නැහෙයි කියල උන් ඒක කොලඹ යවල නැහැ. අපිට දැනුවත් කිරීමක් කරෙත් නැහැ. පස්සෙ අන්තිම මොහොතෙ කොලඹ ගිහින් වන්ඩේ සර්විස් එකෙන් හදන්ඩ උනා.
     
    • Like
    Reactions: Ragna_SL

    MachoMan

    Well-known member
  • Jul 15, 2018
    1,465
    656
    113
    පරණ අයි ඩී එක ඔරිජිනල් ද බලන්න ක්‍රම තිබ්බා වගේ අලුත් එක ඔරිජිනල් ද බලන්න මෙතඩ් එකක් තියෙනවා ද
     

    Johnnie_Walker

    Well-known member
  • Mar 20, 2012
    8,588
    13,571
    113
    [email protected]
    Call ekak diyan ID office ekata... Deela parana ID num eka kiwama un appoinment ekak denawa.... Edata gihilla aran enna thiyenne. Mamath late nisa call ekak deela ehema aragena awe.
     

    chinthaka156

    Well-known member
  • Jun 26, 2008
    3,735
    4,807
    113
    එලකිරි හන්දිය
    කොහොමත් ඕක එනකොට යහ මාසයක් විතර යනවා. සමහර විට ඊටත් වඩා කල් යයි. අපරාදේ වන්ඩේ සර්විස් දාන්න තිබ්බා.
     

    EssJeeEm

    Well-known member
  • Jan 7, 2020
    2,133
    3,659
    113
    හදන්න ගිරාමසේවක ඇරියේ පහුගිය
    නොවැම්බර්. යකෝ තාම නැහැනේ බන් :baffled:
    ID එක කොතනද තියන්නේ කියලා බලලා One Day Service එකෙන් ගන්න Try එකක් දෙන්න
     

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    ID එක කොතනද තියන්නේ කියලා බලලා One Day Service එකෙන් ගන්න Try එකක් දෙන්න
    කොහොමත් ඕක එනකොට යහ මාසයක් විතර යනවා. සමහර විට ඊටත් වඩා කල් යයි. අපරාදේ වන්ඩේ සර්විස් දාන්න තිබ්බා.
    Call ekak diyan ID office ekata... Deela parana ID num eka kiwama un appoinment ekak denawa.... Edata gihilla aran enna thiyenne. Mamath late nisa call ekak deela ehema aragena awe.
    මම ලන්කාවට ආපු වෙලාවේ ඔක හදන්න දීල ගියේ. මෙලෝ රහක් නෑ බන්
     

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    මං ගෙන්න ගත්තා බන්

    හොදට බලන්න උබට application no. එකක් දීලා ඇති
    ඒක මේ email එකට යවන්න. urgent case එකක් ඉක්මණට එවන්න කියලා


    හැබැයි ID ගහන්න cards නෑ කියලත් කිව්වා :-(
     
    • Sad
    Reactions: manjulabw
    කොහේ යන්නද බන් කොවිඩ් කාලේ ආපු වෙලාවේ ඔක ඇප්ලයි කරල ගියේ
    දැන් ගොඩක් කල් ගියපු නිසා පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවට කෝල් එකක් දීලා බැලුවොත් විස්තරයක් දැන ගන්න පුළුවන් වෙයි නේද..
     
    • Like
    Reactions: Tharaka_x