අලුත් අවුරුද්දට පුංචි තෑග්ගක්

නැකැත් රාල

Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    අලුත් අවුරුද්දට පුංචි තෑග්ගක්

    1505228_558724364208681_454814458_n.jpg
    ගොඩ දවසකින් මුකුත් අලුතින් ලියන්න බැරිවුනේ තිබ්බ කාර්යබහුල කම නිසාමයි.. ඉතින් 2014 අලුත් අවුරුද්ද ලබපු වෙලාවේ හැමෝටම ප්‍රාර්ථනා ඉටුවන සුභ අලුත් අවුරුද්දක් වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා..
    සිව් හෙලය හෙවත් සිංහලයේ හැබෑම අවුරුද්ද ලබන්නේ රවි-මේශ 1 වන භාගය උදාවෙද්දී තේරෙන භාෂාවෙන් කියනවනම් සූර්ය්‍යා මීන රාශියෙන් මේශ රාශියට සංක්‍රමනය වෙන වෙලාවේ කියලයි මගේ පිලිගැනීම.. කොහොම නමුත් අපි පොදුවේ ජූලියන් ක්‍රමයට ජනවාරී 1වනදා අවුරුද්ද විදිහට සලකන නිසා ජීවිතේට අලුත් ආරම්භයක් ලබාගන්න අලුත් ගමනක් ආරම්භ කරන්න මේ දිනය යොදා ගැනීම කිසිම වරදක් නෑ..
    ඉතින් අලුත් අවුරුද්දේ හාහා පුරා කියලා ඔයාල මුන ගැහෙන වෙලාවේ හිස් අතින් එන එක හරි නැති නිසා ඔයාලට පුංචි තෑග්ගක් දෙන්න කල්පනා කලා..
    මේක ශබ්ධ විද්‍යාවේ හාස්කම් පෙන්නන බලගතු මංත්‍රයක් 108 වරක් ජපකරන්න ඔනේ සිද්ධි වෙන්න. මම මේක පාවිච්චි කරන්නේ 1008 වරක් මතුරලා. එහෙම කරන්න පුලුවන්නම් වඩා ප්‍රථිඵල දායකයි. මේකෙන් තමන්ගේ බලාපොරොත්තු සඵල වෙන ධන ලාබ ලැබෙන හැමෝගෙම ආකර්ශනය ලැබෙන බව අත්දුටුයි..

    ඕං ශ්‍රීං ඕං හ්‍රීං ශ්‍රීං හ්‍රීං ක්ලීං ශ්‍රීං ක්ලීං විට්ටේෂ්වරාය නමඃ​

    ඉතින් නැවත වරක් ඔයාල හැමෝටම සුභ අලුත් අවුරුද්දක් වේවා...

    http://tharaka-eli.blogspot.com/2014/01/blog-post.html
     
    Last edited:

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    mewwa aththada ban....?? maaraine...?? umbata 100% sureda???

    ඔව් මේක ශබ්ද විද්‍යාව.. ඕම් හා ශ්‍රීං කියන ශබ්ද පාවිච්චි කිරීමෙන් සෞභාග්‍යය ලබීමට උත්ප්‍රේරකයක් වෙනවා.. හ්‍රීං කියන ශබ්ධයෙන් ආකර්ශනය ඇතිවෙනව අපි ඒ ශබ්ධ නිසි තැන් වලට සුසංයෝග කරගත්තම ඇත්තටම පුදුම බලයක් තියන්නේ.
     
    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    මේ අවුරුද්දේ වත් මිනිස්සුන්ගෙ හිත් කුරුවල් කරන්නේ නැතුව හිටපන්. උඹ විස්වාස කරනව ඇති සමහර විට ඔය මනසගාත හරි කියල. නමුත් අන්දයො අලියගේ විස්තර කිව්වා වගේ තමන්ට හිතුනු පලියට දේශනා කරන්න එපා.:angry:

    මේ වසර මිත්යාදුශ්ටියෙන් ඉවත්ව ආර්ය මාරගයට ඒමට සියලු දෙනාටම වාසනාව ලැබේවා!
    :yes:
     
    • Like
    Reactions: pradeeplk1025

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    bohoma amaaruwen depaarak wage kiyewwa. dan labena ewagen 2/108 k labei ne??

    නැහැ මේක සිද්ධි වෙන්න ඔනේ එකට අනිවාර්යෙන් 108 වතාව කියන්නම ඔනේ. අනික් වැදගත්ම දේ තමයි මගදී වැරදුනොත් මතුරපු ටික වැඩක් නෑ ආයේ මතුරන්න ඔනේ..
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    මේ අවුරුද්දේ වත් මිනිස්සුන්ගෙ හිත් කුරුවල් කරන්නේ නැතුව හිටපන්. උඹ විස්වාස කරනව ඇති සමහර විට ඔය මනසගාත හරි කියල. නමුත් අන්දයො අලියගේ විස්තර කිව්වා වගේ තමන්ට හිතුනු පලියට දේශනා කරන්න එපා.:angry:

    මේ වසර මිත්යාදුශ්ටියෙන් ඉවත්ව ආර්ය මාරගයට ඒමට සියලු දෙනාටම වාසනාව ලැබේවා!
    :yes:

    oya wishwaasa nokalata mewa wishwaasa karana mewayin prayojana ganna aya innawa.. eka nisa oya eka prashnayak karaganna epa... uwamanaa aya meken wadak ganiy..anika meka hari waradda gana kiyanna shabda wiyawa gana danumak thiyana kenek wenna one eka nisa irisiyaawata eka ekkena kiyana katha mama mayim karanne na.. me awuruddewath irisiyaawa duruwenna kiyalaa praarthanaa karanawa..
     
    Last edited:

    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    නැකැත් රාල;16098800 said:
    oya wishwaasa nokalata mewa wishwaasa karana mewayin prayojana ganna aya innawa.. eka nisa oya eka prashnayak karaganna epa... uwamanaa aya meken wadak ganiy..anika meka hari waradda gana kiyanna shabda wiyawa gana danumak thiyana kenek wenna one eka nisa irisiyaawata eka ekkena kiyana katha mama mayim karanne na.. me awuruddewath irisiyaawa duruwenna kiyalaa praarthanaa karanawa..
    ඔව් ඔව් ශබ්ද විද්යාව මම දන්නවා . අලි මන්තර උඹ දන්නවද. අලි මන්තර ඔක්කොම තියෙන්නෙ දෙමලෙන්. කෑගහල අලි මන්තර කියන්න ඕනේ. දෙමල කොහොමත් අනික් භාශාවලට වඩා කර්කශයි. හයියෙන් ආඩා පොඩා කිව්වම ඕනෙ අලියෙක් සැරෙන්ඩර් වෙනවා. නතුව වචන වල තෙරුම වැඩක් නෑ.ඔකයි ශබ්ද විද්යාව. නතුව 108 ක් කිව්වම ටකරන් හම්බෙනවා. 1008 ක් කිව්වම් දෙල් හම්බෙනවා කියන්නේ විහිලුවක්.

    අනේ නැකත් රාලේ මගේ ඇගේ මල්යි ගහක් තරම් වත් මෙව්වා ගැන ඊරිසියාවක් නම් නැතෝ.උඹ ගැනත් ඇත්තේ සියලු සතුන් කෙරේ ඇති මයිත්‍රිය සහ අනුකම්පාව පමනයි
     
    • Like
    Reactions: rm1980

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    ඔව් ඔව් ශබ්ද විද්යාව මම දන්නවා . අලි මන්තර උඹ දන්නවද. අලි මන්තර ඔක්කොම තියෙන්නෙ දෙමලෙන්. කෑගහල අලි මන්තර කියන්න ඕනේ. දෙමල කොහොමත් අනික් භාශාවලට වඩා කර්කශයි. හයියෙන් ආඩා පොඩා කිව්වම ඕනෙ අලියෙක් සැරෙන්ඩර් වෙනවා. නතුව වචන වල තෙරුම වැඩක් නෑ.ඔකයි ශබ්ද විද්යාව. නතුව 108 ක් කිව්වම ටකරන් හම්බෙනවා. 1008 ක් කිව්වම් දෙල් හම්බෙනවා කියන්නේ විහිලුවක්.

    අනේ නැකත් රාලේ මගේ ඇගේ මල්යි ගහක් තරම් වත් මෙව්වා ගැන ඊරිසියාවක් නම් නැතෝ.උඹ ගැනත් ඇත්තේ සියලු සතුන් කෙරේ ඇති මයිත්‍රිය සහ අනුකම්පාව පමනයි

    dhanna tharama penawa...