අලුත් අවුරුද්දට පුංචි තෑග්ගක්

නැකැත් රාල

Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    Mekayi macn. Oya kirana kathawa viddaya diunu unata passe samaa gatha una mathayak ne? Ekath hariyata bodhi pujawen passe bodiye kirana walin sethak wenawa kiyala hithagena inna bahuthara mathaya wage thama. Mamath yam thak durata jothishya gana hadarimak karala thiyanawa. Namuth muladharma waladi oya grahayo surayan asurayan kiyala bedanawa neda? E kiyanne rahu asuraya wage. E kiyanne dewathwayak aropanaya karanawane? Me shathraya ada iye athi weccha ati weccha deyak nemeyi ne. Issara minissu gana katha kaloth,oya dewal atthatama kale deviyanta thiyana bayata neda? Dewathwayak aruda karala. E kiyanne thanikara hindu sankalpayak neda api nodanuwathwama karanne?

    Macn uba bavuddada nam paticcha samuppadaya gana dannawa neda? Ethanadi karmayen kelinma balapamak thiyanawa sathwayage dukata. Eth jothishye karmaya muladharmayakwath wenne naha neda?

    ඔයා ජ්‍යෝතිශ ගැන ටිකක් ඉගෙනගෙන තියන නිසා ඔයාගේ ප්‍රශ්න තාර්කිකයි.. ඒක නිසා ඔයාට යමක් පැහැදිලි කරන්න ලේසියි..
    ජ්‍යොතිශයේදී අපි ග්‍රහයන්ව සුර අසුර කියලා බෙදන්නේ ඒ ඒ ග්‍රහයාගේ ගතිලක්ශන මතක තියාගන්න මුලින්ම ජෝතිශය ඉගෙන ගන්න අයට පහසු වෙන්න.. සමහර පොත් පත්වලදී මේ ග්‍රහයන්ව රජමාලිගාවක ඉන්න අයට සමාන කරලා තියනවා.. රවි-රජු ගුරු-පුරෝහිත කුජ සේනාදිපති සෙනසුරු- කසල ශෝදක වගේ.. සමහරු මේකේ හරි අදහස තෙරුම්ගන්නෙ නෑ.. අපේ ඉස්සර ඉඳලා තිබුන සමහර චාරිත්‍ර වලත් එලියෙන් පෙනෙන අතිශයෝක්ති කතාව ඇතුලෙ විද්‍යාත්මක හේතුවක් සඟවිලා තිබ්බ.. එක මත පතනම්ව ජොතිශයේ න්‍යාය ගැන නිගමනයකට බහින්න අපිට බැහැ.. අනික හඳහනක තියන්නේ තමන්ගේ කර්මඵල විග්‍රහයම තමයි.. ඔය හඳහනේ 9වෙනි කොටුවෙන් ත්මන් පෙර ආත්ම වලදි කරපු කුසල කර්මද අකුසල කර්මද වඩා බලවත් කියලා කියන්න පුලුවන්..
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    Methana නැකත් රාල karanne sewayak.. ee sewaya agaya karanna bari kenek hari ee dewal pitudakina hari kenek innawanam wena thread ekak balanna..
    tamange nodanuwathkama pennanna epa..
    astrology kiyanne boruwak nemei.. kawadawath ehema wenne naha..
    ehema hithenne samahara fake astrologers la famous wenna karana wancha wada walin..
    NASA eken universe eka gana research karanna wenama astrologers la innawa (eth astronomers and astrologers kiyanne degollak).. ee aya tamai hariyata predict karala kiyanne mokakhari graha wasthuwak gaman karana widiya wage dewal..
    dannawada ape Moon eka nathnam Earth eke inna kisima kenekta me wage hithanna bari wenawa kiyala? Ape brain eke power ekata direct balapanne moon eka..
    ganu lamainge menses cycle ekata.. wadadiya badiya athiwena ekata ee hama dekatama moon eka balapanawa..
    ee wagema thamai anith graha wasthunge kirana wala balapema human bodies walatath balapanawa kiyana ekath..
    api jiwath wena me univers eke wena punchi wenasak unath future eke godak dewal wenas karanna balapanawa

    Now please.. if you don't believe what I say.. at least let someone do their thing.. since he's not bothering any of you people, let him do his thing :rolleyes::rolleyes:

    me thred eka purawatama dennek thamay boruwata kagala thiyanne... samasthayak washayen gaththama mage hama thread ekakma baluwoth oya wage ka gahana aya 8 dhenekta wada na... namuth meke jothishaya wishwasa nokarana aya ita wada athi namuth eyala kagahanne na.. eyala wishwasa nokarana nisa eyalage wadak wena thred ekakata gihin karagannawa.. thaman yamak gana danne naththan a gana tharka karanne kohomada? sahodarayage kathawa hari api meka kaagewath ange balen ellanne na.. jothishaya wishwasa karana meka ugena ganna asa karana bohoma pirisak elakiri eke innawa.. eyalata podi hari danumak ekathu karannay api meka karagena yanne.. kohoma wethatha ballo biruwata kandu kadapath wenne nane...
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    Nekath Rala karanna Astrology subject eka gena interested ayata eya danna de kiyala dena ekane. Kagenwath salli illala na ne. Nikan minissunta aphasa karanna epa

    kasun pala athi rukatane minissu gal gahanne... :yes::yes: mama wurthiya widihata meka karana kenek ehema karana bohoma dena danuma denne paramparawata wutharay naththan class daala salli walata... mama methana atha kadan type karala thred daanne awankawama me wishaya igena ganna kamathi ayath methana inna nisa.. anik lokuma heathuwa ada samaje godak borukaarayan me wishaya dadameema karagena salli garana nisa ewata ahuwenne nathuwa niyama widihata me wishayen wadak ganna one ayata wadak ganna udawwak widihata.. naththan me thred eke mama daala thiyana maha kubeara manthraya lankawe keepa denek witharay oken hariyata wada ganne.. ewa yin thel mathurala wikunanne nathuwa mantharayama oyalata denne ekay...
     
    gayathra28

    Member
    Jun 10, 2007
    495
    63
    0
    නැකැත් රාල;16117932 said:
    oke palaweni 10 mama kiyewwa ekakwath jothishayata adala na... ekenma mama danagaththa mole tharama... jothishaya kiyanne mokakda wath danne na kiyala ekenma penawa... modayo ekka tharka karala palak nathi hinda oyata dinuma dennam... oya dinum dan sathutuda? adimanasika widyawa ha jothishaya andunanne nathi maha modayek... kawru hari monawa hari kiwwama hoyanne balanne nathuwa pora wenna gihin nikan gon kama pradarshanaya karanawa... :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol: oya challanges para psychology walata adala wenne.. issella danumen sannadda wela tharka karanna... me oyata mama dena anthuma reply eka.. mokada meken magewath anith ayagewath damumata kisi deyak ekathu wenne na..

    එකම දේ නැවත නැවත කියන්න ඕනේ මෝඩයන්ට තමා. කලින් මම පැහැදිලිවම කිව්ව අනාගතය ගැන අනාවැකි කියන එක උඹෙ විශයට අදාලයි කියල. මම අබියොග කලා අනාවැකියක් කියපන් එහෙනම් සතියක් ඇතුලත සිද්ද වෙන. හරිම සරලයි. වැල් වටාරම් එපා. සරල සින්හල තේරෙනව කියල හිතනවා.
    රට පටලලා වැල් වටාරම කියන්නෙ නැතුව ඒ වැඩේ කරන්න බෑ කිව්වනම් ඉවරයි නේ.

    failure1.jpg
     
    sampat1980

    Banned
    Mar 25, 2013
    515
    51
    0
    නැකැත් රාල;16120072 said:
    kasun pala athi rukatane minissu gal gahanne... :yes::yes: mama wurthiya widihata meka karana kenek ehema karana bohoma dena danuma denne paramparawata wutharay naththan class daala salli walata... mama methana atha kadan type karala thred daanne awankawama me wishaya igena ganna kamathi ayath methana inna nisa.. anik lokuma heathuwa ada samaje godak borukaarayan me wishaya dadameema karagena salli garana nisa ewata ahuwenne nathuwa niyama widihata me wishayen wadak ganna one ayata wadak ganna udawwak widihata.. naththan me thred eke mama daala thiyana maha kubeara manthraya lankawe keepa denek witharay oken hariyata wada ganne.. ewa yin thel mathurala wikunanne nathuwa mantharayama oyalata denne ekay...

    උඹලගේ වගේ උන්ගේ බය්ලා විස්වාස කරන හරක් ඉන්නකම් උඹලට හොඳය්.අඩෝ වැඩක් නැත්නම් දෙකට නැමිලා බිජ්ජ හපාගෙන මැරියන් බොරුව වපුරන්නේ නැතිව
     
    Bill Gates

    Member
    Jan 25, 2012
    456
    76
    0
    42
    Microsoft

    එකම දේ නැවත නැවත කියන්න ඕනේ මෝඩයන්ට තමා. කලින් මම පැහැදිලිවම කිව්ව අනාගතය ගැන අනාවැකි කියන එක උඹෙ විශයට අදාලයි කියල. මම අබියොග කලා අනාවැකියක් කියපන් එහෙනම් සතියක් ඇතුලත සිද්ද වෙන. හරිම සරලයි. වැල් වටාරම් එපා. සරල සින්හල තේරෙනව කියල හිතනවා.
    රට පටලලා වැල් වටාරම කියන්නෙ නැතුව ඒ වැඩේ කරන්න බෑ කිව්වනම් ඉවරයි නේ.

    අනේ හරකෝ උඹ ජොතිශය ගැන මුකුත්ම දන්නේ නෑ කියලා පෙනවා උඹේ රික්වෙස්ට් එකෙන්.. නොදන්න දෙමලෙට ගිහින් වරිගෙ නහගන්නවා කියන්නෙ ඕකට.. ටිකක් හිතපන් උඹට දැන් කීදෙනෙක් හිනා වෙනවා ඇද්ද උඹ මේකෙ කියන ගොන් කතා වලට.. නැකත් රාලේ මේක දාන්නේ මේ විශය ඉගෙන ගන්න කැමති උන්ට ඉගෙන ගන්න... උඹ නිකන් මෙතනට ඇවිත් පොන්සියෙක් වගේ ඇඩ් දානවා... බලපන් උඹ මෙතන ඇඩ් දැම්මට කීදෙනෙක් මේක අගය කරලා ස්තූති කරලා තියනවද කියලා... මේකේ ජොතිශය පිලිගන්නේ නැති උන් ඕන තරම් ඉන්නවා ඒ වුනාට එකෙක්වත් පොන්සියො වගෙ මෙතන ඇඩ් දන්නේ නෑ... උඹල 18+ ත්‍රෙඩ් වලටත් ඔය වගේ කෑගහපන්කො.. එලකිරිය කියන්නේ විවිධත්වයක් තියන තැනක් උඹල හිතන් ඉන්නේ උඹලගෙ මතවාදය පිලිගන්න උන් විතරක් එලකිරියේ ඉන්න ඔනේ කියලා අන්න එතනයි උඹලට වැරදුනේ.. මෙකට වාහන ගැන දන්න රත්තරං අය්යලා වගේ අයත් ඔනේ.. රාලලා පවුසිලා වගේ ජෝතිශ දන්න අයත් ඔනේ.. ඉන්ජිනෙරුවිද්‍යාව ගැන දන්න අයත් ඔනෙ.. graphics web ගැන දන්න Mr truthල වගෙ අයත් ඔනේ, ඔය වගේ කී නොකී හැමොම ඔනේ... මේක උඹෙ බුදලයක් නෙමෙයි කාටත් යන්න කියන්න... උඹට ඉන්න බැරිනම් උඹ පලයන්..
     
    Last edited:

    උඹ මොකද කනවැන්දුම් ගෑනි වගේ කුලියට කහින්නේ. රිදුනද....
    බිල්ගේට්ස් මලයෝ එබ්‍රහම් ටී. කොවුර් කියන්නේ උඹ වගේ ඇට රිලවෙක් නෙමෙයි ලෝක ප්‍රකට විද්වතෙක්. මම ඒ මනුස්සයා අපේ නැකතා වගේ කට්ටියට දීපු අබියොග ටික පෙන්නුවා. පොර කිව්ව එව්වා අදාල නෑ කියල ජොතිශයට. මම කියනවා අනාගත නිමිති කියන එක ජොතිශය්ට අදාලයි කියල. නැත්නම් කෙලිනම කියන්න අනාගත නිමිති කියන්න ජොතිශයෙන් බෑ කියල. ඒක කියපන්කො ඉස්සෙල්ල අදාලද නැද්ද?... එතකොට උඹලගෙ කෙරුවාව තෙරුම් ගතහැකි.ඒකට උත්තරයක් අනිවාර්යෙන්ම දීපන ගේට් මලයො.

    තව උඹේ ප්‍රකාශ වලට උත්තර දෙනවනම් බොහෝ දෙනෙක් අගය කලා කියල ඒ දේ හරි වෙන්නේ නෑ. නිගන්ට නාත පුත්තටත් බුදුන්ගේ කාලෙ බොහෝ අනුගාමිකයො හිටියා රජවරු පවා. අදත් ඉන්දියාවෙ බෞද්දයන්ට වඩා මාහා වීර අනුගාමිකයො ඉන්නවා. ඒතකොට එහෙම කියල බුදු හාමුදුරුවො කිව්ව දේ වැරදියි නිගන්ට හරි කියන්න පුලුවන්ද?

    මේකේ ඕන ජාතියේ එවුන්ට ඉන්න පුලුවන් ගේට් මලයො.නමුත් උගේ මතවාදේ ගැන ප්‍රශ්න අහන්න ,උගේ මතය අබියොගයට ලක් කරන්න අයිතිය නැද්ද? හා නැද්ද මම අහන්නේ. එහෙම අහන්නත් පුලුවන්. ඔනේ නම් ඒකට උත්තර දෙන්නත් පුලුවන්, නැත්නම් උබ කලා වගේ බනින්නත් පුලුවන්, නැකතා කලා වගේ මාරු වෙන්නත් පුලුවන්. ඒක හැම එකාගෙම අයිතිය.ප්‍රශ්න ඇසීමත් අයිතියේ කොටසක් කියල නැවත මතක් කරන්න කැමතියි.
     
    Jun 17, 2013
    182
    57
    0
    අනේ හරකෝ උඹ ජොතිශය ගැන මුකුත්ම දන්නේ නෑ කියලා පෙනවා උඹේ රික්වෙස්ට් එකෙන්.. නොදන්න දෙමලෙට ගිහින් වරිගෙ නහගන්නවා කියන්නෙ ඕකට.. ටිකක් හිතපන් උඹට දැන් කීදෙනෙක් හිනා වෙනවා ඇද්ද උඹ මේකෙ කියන ගොන් කතා වලට.. නැකත් රාලේ මේක දාන්නේ මේ විශය ඉගෙන ගන්න කැමති උන්ට ඉගෙන ගන්න... උඹ නිකන් මෙතනට ඇවිත් පොන්සියෙක් වගේ ඇඩ් දානවා... බලපන් උඹ මෙතන ඇඩ් දැම්මට කීදෙනෙක් මේක අගය කරලා ස්තූති කරලා තියනවද කියලා... මේකේ ජොතිශය පිලිගන්නේ නැති උන් ඕන තරම් ඉන්නවා ඒ වුනාට එකෙක්වත් පොන්සියො වගෙ මෙතන ඇඩ් දන්නේ නෑ... උඹල 18+ ත්‍රෙඩ් වලටත් ඔය වගේ කෑගහපන්කො.. එලකිරිය කියන්නේ විවිධත්වයක් තියන තැනක් උඹල හිතන් ඉන්නේ උඹලගෙ මතවාදය පිලිගන්න උන් විතරක් එලකිරියේ ඉන්න ඔනේ කියලා අන්න එතනයි උඹලට වැරදුනේ.. මෙකට වාහන ගැන දන්න රත්තරං අය්යලා වගේ අයත් ඔනේ.. රාලලා පවුසිලා වගේ ජෝතිශ දන්න අයත් ඔනේ.. ඉන්ජිනෙරුවිද්‍යාව ගැන දන්න අයත් ඔනෙ.. graphics web ගැන දන්න Mr truthල වගෙ අයත් ඔනේ, ඔය වගේ කී නොකී හැමොම ඔනේ... මේක උඹෙ බුදලයක් නෙමෙයි කාටත් යන්න කියන්න... උඹට ඉන්න බැරිනම් උඹ පලයන්..

    මුන් වගේ පොන්සියන්ට කනවැල අල්ලන එවුන් හින්දා තමයි අපි මෙච්චර දියුනු ජාතියක් වෙලා ඉන්නේ. හැමදාම උදේට අර ලගන කාරයො මොලේ කොලොප්පන් කරනව. එලකිරි එකට ආවම මේකෙත් ඉන්නව කාලකන්නි සෙට් එකක් මිනිස්සුන්ගෙ මොලේ කුරුම්බැට්ටි කරණ.නිකම් ඵු.ඛ නොදී හිටපන් පොලොස් කොට්ටොරුවො....

    උදේම ලග්නෙට කොහොමද බලන හරක්
    http://www.elakiri.com/forum/showthread.php?t=1562992
     
    naveenenushan

    Well-known member
  • Oct 2, 2009
    2,984
    346
    83
    Payagala
    මෙකෙ ඉන්න එවුන් ඔක්කොම comment වලින් විතරයි සද්ද දාන්නෙ

    මෙච්චර රටෙ ලොකෙ ප්‍රශ්න තියෙඩ්ඩි වෙන මගුලක් අල්ලන් කැගහනව.

    පව්