Mekayi macn. Oya kirana kathawa viddaya diunu unata passe samaa gatha una mathayak ne? Ekath hariyata bodhi pujawen passe bodiye kirana walin sethak wenawa kiyala hithagena inna bahuthara mathaya wage thama. Mamath yam thak durata jothishya gana hadarimak karala thiyanawa. Namuth muladharma waladi oya grahayo surayan asurayan kiyala bedanawa neda? E kiyanne rahu asuraya wage. E kiyanne dewathwayak aropanaya karanawane? Me shathraya ada iye athi weccha ati weccha deyak nemeyi ne. Issara minissu gana katha kaloth,oya dewal atthatama kale deviyanta thiyana bayata neda? Dewathwayak aruda karala. E kiyanne thanikara hindu sankalpayak neda api nodanuwathwama karanne?
Macn uba bavuddada nam paticcha samuppadaya gana dannawa neda? Ethanadi karmayen kelinma balapamak thiyanawa sathwayage dukata. Eth jothishye karmaya muladharmayakwath wenne naha neda?
ඔයා ජ්‍යෝතිශ ගැන ටිකක් ඉගෙනගෙන තියන නිසා ඔයාගේ ප්‍රශ්න තාර්කිකයි.. ඒක නිසා ඔයාට යමක් පැහැදිලි කරන්න ලේසියි..
ජ්යොතිශයේදී අපි ග්‍රහයන්ව සුර අසුර කියලා බෙදන්නේ ඒ ඒ ග්‍රහයාගේ ගතිලක්ශන මතක තියාගන්න මුලින්ම ජෝතිශය ඉගෙන ගන්න අයට පහසු වෙන්න.. සමහර පොත් පත්වලදී මේ ග්‍රහයන්ව රජමාලිගාවක ඉන්න අයට සමාන කරලා තියනවා.. රවි-රජු ගුරු-පුරෝහිත කුජ සේනාදිපති සෙනසුරු- කසල ශෝදක වගේ.. සමහරු මේකේ හරි අදහස තෙරුම්ගන්නෙ නෑ.. අපේ ඉස්සර ඉඳලා තිබුන සමහර චාරිත්‍ර වලත් එලියෙන් පෙනෙන අතිශයෝක්ති කතාව ඇතුලෙ විද්‍යාත්මක හේතුවක් සඟවිලා තිබ්බ.. එක මත පතනම්ව ජොතිශයේ න්‍යාය ගැන නිගමනයකට බහින්න අපිට බැහැ.. අනික හඳහනක තියන්නේ තමන්ගේ කර්මඵල විග්රහයම තමයි.. ඔය හඳහනේ 9වෙනි කොටුවෙන් ත්මන් පෙර ආත්ම වලදි කරපු කුසල කර්මද අකුසල කර්මද වඩා බලවත් කියලා කියන්න පුලුවන්..


