අලුත් අවුරුද්දට සුභ පතන්න මෙහෙට වරෙල්ලා...

doma

Member
Aug 25, 2011
212
13
0
Colombo
අලුත් අවුරුද්දට සුභ පතන්න මෙහෙට වරෙල්ලා...

දොලොස් මහක් ගත වී යන මොහොතේ
අන්තිම දවසේ මැදියම් රෑ
කාටත් සුබ පතලා යන්නයි
ආවේ ඩොමා අයියා...
උඹලා ඔක්කෝටම සුභ නව වසරක් වේවා !!!
:D:D:D:D:D