අලුත් අවුරුද්දට සුභ පතන්න මෙහෙට වරෙල්ලා... දොලොස් මහක් ගත වී යන මොහොතේ අන්තිම දවසේ මැදියම් රෑ කාටත් සුබ පතලා යන්නයි ආවේ ඩොමා අයියා... උඹලා ඔක්කෝටම සුභ නව වසරක් වේවා !!!:D:D:D:D:D