අලුත් අවුරුද්දට Chocolate තෑගී

Irosh125

Junior member
  • Apr 24, 2017
    140
    19
    18
    අලුත් අවුරුද්දට Chocolate තෑගී

    අලුත් අවුරුද්දට ගෙදරට, නෑදැයන්, යාලුවන්ට තෑගී ගන්න අයට Imported Original Chocolate market price වලට වඩා half price වගේ ගොඩක්ම අඩුවට දෙන්න පුලුවන්.
    Elakiri එකේ අයට discount 1k දෙන්නත් පුලුවන් :)

    ඕනි අය මේ page 1ta ගිහින් Msg/Call 1k දාන්න.
    WhatsApp 0775979602

    http://www.facebook.com/ceylonchocolate.lk

    wholesale or bulk ඕනි අය PM

    මේ තියෙන්නේ myhub lk එකෙන් අපි ගැන කරපු Reviews

    Last edited:

    DragonD

    Well-known member
  • Nov 26, 2008
    3,508
    1,539
    113
    37.235065, -115.811117
    අලුත් අවුරුද්දට ගෙදරට, නෑදැයන්, යාලුවන්ට තෑගී ගන්න අයට Imported Original Chocolate market price වලට වඩා half price වගේ ගොඩක්ම අඩුවට දෙන්න පුලුවන්.
    Elakiri එකේ අයට discount 1k දෙන්නත් පුලුවන් :)

    ඕනි අය මේ page 1ta ගිහින් Msg/Call 1k දාන්න.

    http://www.facebook.com/ceylonchocolate.lk

    wholesale or bulk ඕනි අය PM

    මේ තියෙන්නේ myhub lk එකෙන් අපි ගැන කරපු Reviews

    ආ ප්‍රෙන් ඔයා මේකෙ ඉන්නවද?
    මම මය්හබ් එකේ දිල්ශාන් :rofl:
     
    • Like
    Reactions: Irosh125

    Irosh125

    Junior member
  • Apr 24, 2017
    140
    19
    18
    ආ ප්‍රෙන් ඔයා මේකෙ ඉන්නවද?
    මම මය්හබ් එකේ දිල්ශාන් :rofl:

    ඔව් මචන් අපි සෙට් වුනේ Elakiri එකෙන් නේ! :yes::D
     
    Thinkerz

    Member
    Mar 14, 2019
    428
    32
    0
    දැන් නං ගෙවල් වලට යද්දී පැණි රස දේවල්, පාන් පිටි අඩංගු දේවල් අරං යන්නේ නෑ.

    එක්කෝ හාල් පොල් ටිකක්, පරිප්පු තුනපහ ටිකක්, එළවලු ටිකක් තමයි අරං යන්නේ.

    මාත් අපේ ගෙදෙට්ට එන උන්ට කියලා තියෙන්නේ කේක්, චොකලට්, බිස්කට්, කෘතීම බීම අනං මනං ගේන්න එපා කියලා.

    සල්ලි දීලා වහ කන්න ඕනි ඇයි.