අලුත් අවුරුද්දේ අලුත් වෙනවද?

පංචායුධ

Junior member
  • Apr 10, 2010
    484
    23
    18
    40
    over the moon
    අලුත් අවුරුද්දේ අලුත් වෙනවද?

    අලුත් අවුරුද්දේ කට්ටිය මොකද කරන්න ඉන්නේ? :rolleyes::rolleyes::rolleyes:
    හැමදාම වගේ මමත් ලොකු ලොකු hopes ගොඩක් තියාගෙන ඉන්නේ මේ පාරත්...
    මම දන්නවා හැමදාම වගේ මේ පාරත් ඒවා දවස් කීපයක් යනකන් විතරයි මතක තියෙන්නේ කියල
    :no::no:

    කව්රුහරි ඉන්නවද එහෙම අලුත් අවුරුද්දක් පටන් ගන්නකොට වෙනස් වෙන්න හිතාගෙන ඇත්තටම වෙනස් උන අය? මම නම් හිතන්නේ නෑ...
     

    පංචායුධ

    Junior member
  • Apr 10, 2010
    484
    23
    18
    40
    over the moon
    ai ban api minissune...thiyenwata wada honda wennane hadanne...kochchara labunath satis wen ne ne...

    E unata aththatama wenas deyak karanna puluwan nam kochra hondada...ekakara jeewithen midenna...
     

    amiya

    Well-known member
  • Nov 14, 2007
    4,937
    330
    83
    Achchige Redda Asse..(̅̅(̅_̅_̅()ڪے
    ලබන්නාවූ අලුත් අවුරුද්ද.... ඔබ සැමට.... හිතේ තියෙන පැතුම් ඉටුවෙන....කෙල්ලො නැති කොල්ලන්ට, කෙල්ලො සෙට් වෙන....කොල්ලො නැති කෙල්ලන්ට, කොල්ලො සෙට් වෙන.... අධ්යාපන කටයුතු සියල්ල ගොඩ යන ......කරන ජඩ වැඩ ගෙදට්ට මාට්ටු නොවෙන ...දුක් කරදර වලින් තොර.... කිරියෙන් පැණියෙන් ඉතිරෙන.... මැසි මදුරු කරදරවලින් තොර....සාමය, සතුට, සෞභාග්යය සපිරි....සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා.....