අලුත් අවුරුද්දේ අලුත් වෙනවද?
අලුත් අවුරුද්දේ කට්ටිය මොකද කරන්න ඉන්නේ?

හැමදාම වගේ මමත් ලොකු ලොකු hopes ගොඩක් තියාගෙන ඉන්නේ මේ පාරත්...
මම දන්නවා හැමදාම වගේ මේ පාරත් ඒවා දවස් කීපයක් යනකන් විතරයි මතක තියෙන්නේ කියල

කව්රුහරි ඉන්නවද එහෙම අලුත් අවුරුද්දක් පටන් ගන්නකොට වෙනස් වෙන්න හිතාගෙන ඇත්තටම වෙනස් උන අය? මම නම් හිතන්නේ නෑ...