අලුත් අවුරුද්දේ ඇත්ත කථාව

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
ඉතිං එහෙම තමා බං සංස්කෘතියක් කියන්නෙ වෙන සංස්කෘතීන් වලිං දේවල් ගන්නව ඒව සමරණව සමහර ඒව අතාරිනව සංස්කෘතිය එක විදිහකට තියෙන්නෑ. මේ විදිහට බැලුවොත් ඉතිං වෙසක් එකත් අපිට ආවෙ ඉන්දියාවෙන් ලංකාවෙ නෙමෙයි කිව්වෑකිනෙ බං :oo: :oo:
කොහොම හරි අපිට වැදගත් වෙන්නෙ කැලැන්ඩරේ තියෙන නිමාඩු ගානයි :baffled: :baffled:
ආං ඒ ගැන හිතපං :baffled: :baffled:
 

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඉතිං එහෙම තමා බං සංස්කෘතියක් කියන්නෙ වෙන සංස්කෘතීන් වලිං දේවල් ගන්නව ඒව සමරණව සමහර ඒව අතාරිනව සංස්කෘතිය එක විදිහකට තියෙන්නෑ. මේ විදිහට බැලුවොත් ඉතිං වෙසක් එකත් අපිට ආවෙ ඉන්දියාවෙන් ලංකාවෙ නෙමෙයි කිව්වෑකිනෙ බං :oo: :oo:
    කොහොම හරි අපිට වැදගත් වෙන්නෙ කැලැන්ඩරේ තියෙන නිමාඩු ගානයි :baffled: :baffled:
    ආං ඒ ගැන හිතපං :baffled: :baffled:

    අනිවාර්යෙන් :yes: ඔය දෙකයි පනහේ පෝය නිවාඩු වගේ නෙවේ සතියක් විතර නිවාඩු හම්බෙන්නේ අවුරුද්ද හින්ද.
     

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    නුවර දළදා පෙරහැර පටන් ගත්තේ කොච්චර මෑතකදීද :oo: එතකොට ඒකත් සිංහල සංස්කෘතික අංගයක් නෙවේ ද ? :sorry:

    ඒකෙන් හොද දෙයක්නේ දලදා පෙරහැරෙන් ශාසනික වශයෙන් සේවයක් වෙනවා. එහෙත් අලුත් අවුරුද්දේ එහෙම නැහැ, අපි හොදට අරක්කු බොනවා, කැට, සූදූ, බුරැවා ගහලා අතේ තියෙන පිව්වියට කෙලව ගන්නවා, ඒ මදිවට බමුණන්ගේ විකාර වේදයන් වල තියෙන නානු ගැහිලි, නොනගත බොරුව, නැකැත් විකාර වගේ හිස් දෙවල් කරන්නත් වෙනවා.

    හැබැයි එක හොදකට තියෙන්නේ අලුත් සහල් මංගල්ලය, දෙමාපියන්ට සැලකීම, නෑගම් යාම වගේ හොද දේවලුත් පසුකාලීනව සිංහල බෞද්ධයා මේකට එකතු කරන් තියෙනවා.
     

    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    17264118_143468876177880_5403807140329888243_n.jpg
     

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH


    ඉතින් බන් මහාවංශයේ තියා 5 වසර ඉතිහාස පොතේ වත් නැති උත්සවයක් උඹලා කොහෙන්ද අරගත්තේ. හම්බයන්ගෙන් නේද?
     

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    Paule aya nadeyo serama ekathu wela athal eke inna thiyana kaleta kelawan nathuwa wadak balagena idapan

    දෙමළ - සිංගල අවුරුදු දවසේ සිංහල පවුල‍්වල එවුන් එකතු වෙලා කරන්නේ ‍බොන එක තමයි. බෞද්ධ ආභාෂයෙන් තමයි යන්තම් දෙමාපියන්ට සැලකීම වගේ දේවල් ඇවිත් තියෙන්නේ. නැත්තම් වැද්දෝ වගේ කකුලට කොල තියාගෙන, අහවල් එකේ නානු ගාගෙන, පච කාරයො කියන පාට ඇදුම් ඇදගෙන 18 වෙනි සියවසේ ලංකාවට ආපු බමුනන්ගේ විකාර කරන එක විතරයි අපිට ඉතුරු වෙන්නේ.
     

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    සුරිය මංගල්‍යය හා චාරිත්‍ර වාරිත්‍ර - වාරිත්‍ර කියන්නේ කලයුතු දේ - වාරිත්‍ර වැලකිය යුතු දේ

    10 වෙනි සියවසෙන් පස්සේ හිරු දෙවියන් වන්දනාව ඉන්දියාවේ ප්‍රචලිත විය. මෙය බ්‍රාහ්මණයන් විසින් නිර්මාණය කල වන්දනා ක්‍රමයක්. අනුරාධපුර යුගයෙන් පසු එනම් 10 වෙනි සියවසෙන් පසු තමයි ඉන්දියාවෙන් ලංකාවේ බලය අල්ල ගන්න ඉන්දීය හමුදා ඇවිත් තියෙන්නේ.

    මහා පරාක්‍රමබාහු රජුගේ අභාවයෙන් පස්සේ සිදුවුන කාලිංග දේශයෙන් උපන් බමුණෙක් වන උපන් මාඝ ගේ ආක්‍රමණයෙන් තමයි ඔය සුර්ය වන්දනාව ලංකාවට ආවෙ. ඒක මහාවංශ‍යේ සදහන් වෙන්නේ මාඝ නරේන්ද්‍ර නැමැති මහා ග්‍රීෂ්මය ලංකා රාජ්‍යය නැමැති මහා වනය පෙලන්නට බොහෝ යෝධයන් නැමැති ලැව්ගිණි මෙහෙයවුයේය.

    ලෝකයාට පීඩා කරන්නන් වු ඔහුගේ කෘර මහා යෝධයෝ අපි කේරළ යෝදයම්හ යැයි උන්නාද කරමින් තැනින් තැන මිනිසුන්ගේ වස්ත්‍රාභරණ පැහැරගත්හ, බොහෝ කල් පාලනය කරන ලද්දාවු කුලාචාර (රාජ පරම්පරාව) කඩ කලහ. හස්ත පාදාදී කැපූහ. (සිංහලයන්ව මරා දමන ලදී). බොහෝ ගෙවල් බිදපූහ. ගවමහීෂාදීන් තමා අයත් කොට බැදපූහ. මහා ධනවත් වු ආර්‍ය්‍ය ජනයා බැද කෛාට සියලු බොහෝ වු චෛත්‍යයන් වැනසූහ. විහාරයන්හි විසූහ. උපාසකයන් පහර පෙලුහ. දරුවන් තැලූහ. ජනයා ලවා බර ඉසිලූහ, බොහෝ කාර්යය කරවුහ. ඔවුන් ප්‍රසිද්ධ ප්‍රශස්ථ බොහෝ පොත් ලණුවෙන් මුදා ඒ ඒ තැන විසිරූහ. ශ්‍රද්ධා ඇති පෙර නරවරයන් විසින් කරන ලද උස් වු මහා චෛත්‍යය හෙලමින් වනසා ඒ චෛත්‍යයන්ගේ ජීවයට සමාන වු ‍බොහෝ ශාරීරක ධාතුන් වහන්සේලා අතුරුදන් කලහ. මෙසේ දුෂ්ඨ ඇත්තා වු මාර යෝධයන් සමාන ද්‍රවිඩ යෝධයෝ සසුනද නැසූහ. ඉකිබිති පුලතිසි නම් පුරය සර්වප්‍රකාරයෙන්ම හාත්පසින් සිරකොට පරාක්‍රමබාහු නම් එවකට සිටි ඉන්දිය ද්‍රවිඩ පඩි රජුගේ ඇස් උපුටා මැරූහ. මුතු වෙරලු මිණි ආදී සියලු ධනය පැහැරගත්හ. ඒ කාලිංග මාඝ රජුහු මානාභරන ආදියේ ප්‍රධාන යෝධයෝ ලංකා රාජ්‍යයේ අභිෂේක කලහ. මෙසේ නරේන්ද්‍රතෙම (මාඝ) රට හස්තප්‍රාප්ත කොට රාජ්‍යාභිෂේක කොට පො‍ලොන්නරුවේ විසුහ.
    ඒ මහීපාල‍ (මාඝ) තෙම මහත් ජනයා මිස දිටු ගන්වා අමිශ්‍ර වු සතර කුලයේ ජනයා අත්‍යත්‍යයෙන් මිශ්‍ර කලේය. සිංහලයනට අයත් ගම්කෙත් ගෘහාරාම දාස මහීෂ සියල්ල කේරලයන්ට දෙවීය. විහාර පිරිවෙන් බොහෝ දේවාල කිසියම් යෝධ කෙනෙකුගේ වාසස්ථාන ලෙස නියම කලේය. එතෙමේ බුදුන් අයත් වු එසේම දහම් සග අයත් වු ධනය අරගෙන නරකයට යනු පිණිස බොහෝ පවු ඉපදවුයේය. මාඝ නම් මිහිපති තෙමේ මේ ආකාරයෙන් බලහත්කාර ක්‍රියා කොට එක් විසි වසක් ලක් දිව රාජ කරවීය.


    මෙන්න මේ විසි එක් වසර තුල තමයි අපේ ‍මහා උත්සවය වන වෙසක් උත්සවය නැති වෙලා සුර්ය මංගල්‍යය ආවේ.
    අතර්වන් කියන වේදයේ තමයි ඔය “සුර්ය වන්දනාව නැකැත් ශාස්ත්‍ර” ආදිය තියෙන්නේ. ඒක බමුණන්ගේ වේද ග්‍රන්ථයක්. ඒක සිංහල හෝ බෞද්ධ පොතක් නෙවෙයි. ඒකේ තමයි ඔය “නොනගත, නානු” ආදි විකාර තියෙන්නේ. මේවා පටන් අරන් තියෙන්නේ 12-13 සියවස් ඇතුලත. එහෙම නැතිව පරණ දෙයක් නෙවෙයි.

    අති පුජ්‍ය කිරිබත්ගොඩ ඥාණානන්ද පින්වත් ලොකු ස්වාමීන් වහන්සේගේ “නමෝ බුද්ධාය 115” වැනි සදහම් කතිකාවතෙන් උපුටා ගන්නා ලදී

    bUMP
     

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    A. සිරියා;21460585 said:
    උබ ඕන රෙද්දක් කරගනින්. කැලැන්ඩරේ තියෙන නිවාඩු ටිකට කෙලෙව්වොත් බලාගමු :rolleyes:

    ඒ කථාව නිකන් "අැගට මොනව කරත් කමක් නැහැ, කාර් එකට අත තිබ්බොත් බලාගමු" කිව්ව වගේ නේද?
     

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    උබ ඕන රෙද්දක් කරගනින්. කැලැන්ඩරේ තියෙන නිවාඩු ටිකට කෙලෙව්වොත් බලාගමු :rolleyes:

    ඒ කථාව නිකන් "ආගමට හෙන ගැහුවත් කමක් නැහැ, නිවාඩුවට අත තිබ්බොත් බලාගමු" කිව්ව වගේ නේද?
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    බාදාවක ලෙසින් නොසිතා වෙන්න.........කමා
    ත්‍රෙඩ් එක මැද්දේ දානවා අන් යමක්......මෙමා
    නව වසරේ කිරියේ ලොකු පොඩි......සැවොමා
    එක් වෙන කඹය වෙත පැමිනෙමු නොවී....පමා




    Kasippu Warriors රෙප් කඳවුර !


    Kasippu Warriorsලට මනාපේ දුන්න අය තෑගී ගන්න එන්න.

    කඹේ ඇදල මේ පාරත් වෙනද වගේ හිස් අතින් ගෙදර යන්න වෙයි කියලද හිතුවෙ ?

    මනාපේ දීලා ඉවර උනාම ඔයාව මතක නැති වෙනවට කැමතිද? පස්සෙන් ගිහිං ඉල්ලගත්තත් හම්බවෙන 8 - 10 සූටි රෙප් කෑලි ගන්නවද ? එහෙම නැත්තන් මනා සැලසුමක් ඇතිව, අපිට සළකපු අය එක්කෙනෙක්වත් මඟහැරගන්න ඕනෙ නැති නිසාම දැම්ම මේ ත්‍රෙඩ් එකට සෙට් වෙලා, මදි නොකියන්න රේප් ගන්නවද ?
    (මතක තියාගන්න මේ තෙඩ් එක 14 න් පස්සේත් වලංගුයි)

    කඹේ උණුසුම පහව ගියාට පස්සෙත් දවස ගානේ මේ ත්‍රෙඩ් එකට ඇවිල්ලා අපේ අයට රේප් දෙන්න ඕන කොහොමද කියන එක හැම දෙයක්ම අපි සැලසුම් කරලා තියෙන්නේ. ඉතිං ඔබට තියෙන්නේ අනිත් Kasippu Warriorsලා වගේ පෝලිමට සෙට් වෙන්න විතරයි. ඉතුරු ඔක්කොම අපි බලාගන්නම් !

    --------------------------------------------------

    ඔයාලට රේප් හම්බ වෙන්නේ මෙන්න මේ අයගෙන්

    වරහන් ඇතුලේ තියෙන්නෙ එයාලගෙ රේප් පවර් එක

    Wolverine GTR [64+]
    avatar158020_10.gif


    Dinushasankalpa [37+]
    avatar169735_30.gif


    sasliit [20+]
    avatar35153_49.gif


    maheshsenadheera [20+]
    avatar181897_9.gif


    gayankuwait [30+]
    avatar312790_58.gif


    dd nalin [20+]
    avatar453040_5.gif


    sachith19920726
    avatar330471_87.gif


    charith84
    avatar1146_16.gif


    Ridila™
    avatar476443_17.gif


    Pink panther
    avatar379901_169.gif


    DJU9
    avatar44472_76.gif


    agresha
    avatar227062_2.gif


    upulpdn
    avatar182056_9.gif


    Randike Mendis [13+]
    avatar313349_22.gif


    ijay [10+]
    avatar513067_13.gif


    A. සිරියා [10+]
    avatar512758_9.gif


    කියන්න සතුටුයි 400 කට අධික රේප් ප්‍රමාණයක් මෙතනම තියනවා

    --------------------------------------------------

    How to vote - රේඩියෝ බට්න් එක ක්ලික් කලා, ඊට පහළින් තියන vote බට්න් එක ක්ලික් කලා.

    මෙන්න ලිංක් එක - http://www.elakiri.com/forum/showthread.php?t=1793064



    i57f7CX.png


    ඉක්මන් කරන්න ! වෝට් කරලා ඇවිල්ලා පහළ ත්‍රෙඩ් එකේ කොටලා යන්න

    http://www.elakiri.com/forum/showthread.php?t=1793213

    Kasippu Warriors සමඟ ඔබ සැමදා සුරක්ෂිතයි !

     

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH

    මහා වංශය හරියට කියවලා නැති, හම්බයන්ගේ වැඩ වලට මීක් නැති එවුන් තමයි මේ වගේ පෝස්ට් හදන්නේ. ඔක්කොටම කලින් මහාවංශය කියවල හිටපන්. ඒකේ තියෙනව ඇත්ත මොකක්ද කියලා.
     

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    A. සිරියා;21460585 said:
    උබ ඕන රෙද්දක් කරගනින්. කැලැන්ඩරේ තියෙන නිවාඩු ටිකට කෙලෙව්වොත් බලාගමු :rolleyes:
    14141921_212786099209230_3175569646619364523_n.jpg