අලුත් ආණ්ඩුවේ වැඩ

JohnnySS

Well-known member
  • Apr 17, 2018
    3,371
    541
    113
    කොහෙවත් නෑ
    අලුත් ආණ්ඩුවේ වැඩ

    අලුත් ආණ්ඩුවේ වැඩ නොකියත් බැහැනේ...
    -
    -
    -
    -
    -
    -
    -
    --------------------------------------------------------------------------------------------------------------------
    මම අද සතියකට විතර පස්සේ බස් එකේ ගියා...වෙනස කොහොමද කියලද හිතන්නේ හිතවතුනි...

    කනට සනීපයි...:D

    උබලට කියන්න අර උඩ එල්ලලා තියෙන පෙට්ටගම්වලින් වෙනද ඇහෙන මල ගෙවල්වලවත් නොතියන ආඳෝනාව අද ඇහුනේ නෑ...හිත නිවෙන හොද සින්දු ටිකක් ඇහුනා...පට්ටම වැඩක්...:love:

    හැබැයි ගමේ බස් එකේ අදත් අර මල් කුමාරයෝ ටික ලැට් එකට ගිහින් ආවට පස්සේ අම්මට කතා කරලා පු# හෝදන්න කියනවා වගේ ඇඩුවා...:sorry:

    ඉස්සරහට මේ දේ හැම තැනම උනොත් හොදයි...පුදුම නිදහසක් දැනෙන්නේ...:yes:
     
    Last edited:

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    ඔය සින්දු වලට ඔය මිනිස්සු ඇඩික්ට් වෙලා ඉන්නෙ
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    e sindu list ekata ,punchi amma kandagena apu dasawa haduwa kanakoka mage diwiya purama sinduwa dala na..aniwa eka deshapalana paliganimak:D:D:yes::yes:;):D:D
     
    JohnnySS

    Well-known member
  • Apr 17, 2018
    3,371
    541
    113
    කොහෙවත් නෑ
    Kohomada hoda songs naraka songs wen karanne?:oo:
    මම නම් සරලවම සිංදුවලින් දෙන අර්ථයෙන්...තව සංගීතෙත් සරල සැහැල්ලු වෙන්න ඕන විජ්ජුම්බර වැඩි වෙද්දී අහන්න අමාරුයි...
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මම නම් සරලවම සිංදුවලින් දෙන අර්ථයෙන්...තව සංගීතෙත් සරල සැහැල්ලු වෙන්න ඕන විජ්ජුම්බර වැඩි වෙද්දී අහන්න අමාරුයි...

    ithin oya ubata hodai kiyala hithana sindu thawa kenekta hoda nathi wenna puluwan ne..

    ex:- nanda malanige sindu mara poweful, ewa ahuwama mawa depress wenawa.. eka nisa mama kamathi naha..
     
    JohnnySS

    Well-known member
  • Apr 17, 2018
    3,371
    541
    113
    කොහෙවත් නෑ
    ithin oya ubata hodai kiyala hithana sindu thawa kenekta hoda nathi wenna puluwan ne..

    ex:- nanda malanige sindu mara poweful, ewa ahuwama mawa depress wenawa.. eka nisa mama kamathi naha..
    උබට හරියන ලෝකයක් කොහොමත් වෙනම මවන්න වෙනවා...:baffled:මෙහෙමයි...අද ගිය සින්දු දීලා තියෙන්නේ ගමනාගමන කොමිසමෙන්...එකේ එක එක විදියේ සින්දු යනවා...වරදක් කියන්න බෑ...දැන් ඉන්න උන් අඩන හැටි දැක්කහම ඔක්කොටම වඩා අමාරුයි...:sorry:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    සින්දුව නං මොකක් උනත් කමක් නෑ සද්දේ අඩු කරන එකයි වෙන්න ඕනේ. මමනං කියන්නේ සින්දු ඕනෙම නෑ බස් වලට. ඕනේ එකෙක් ඉන්නවනං දැන් කාලේ ෆෝන් තියෙනවා දාගෙන අහ අහ යන එකනේ ඇත්තෙ.
     
    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    අලුත් ආණ්ඩුවේ වැඩ නොකියත් බැහැනේ...
    -
    -
    -
    -
    -
    -
    -
    --------------------------------------------------------------------------------------------------------------------
    මම අද සතියකට විතර පස්සේ බස් එකේ ගියා...වෙනස කොහොමද කියලද හිතන්නේ හිතවතුනි...

    කනට සනීපයි...:D

    උබලට කියන්න අර උඩ එල්ලලා තියෙන පෙට්ටගම්වලින් වෙනද ඇහෙන මල ගෙවල්වලවත් නොතියන ආඳෝනාව අද ඇහුනේ නෑ...හිත නිවෙන හොද සින්දු ටිකක් ඇහුනා...පට්ටම වැඩක්...:love:

    හැබැයි ගමේ බස් එකේ අදත් අර මල් කුමාරයෝ ටික ලැට් එකට ගිහින් ආවට පස්සේ අම්මට කතා කරලා පු# හෝදන්න කියනවා වගේ ඇඩුවා...:sorry:

    ඉස්සරහට මේ දේ හැම තැනම උනොත් හොදයි...පුදුම නිදහසක් දැනෙන්නේ...:yes:
    up
     
    • Like
    Reactions: JohnnySS

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,885
    1
    60,794
    113
    Mother Earth
    හැබැයි මචන් ඔය සින්දු දාන් ජැක් ගහන්න නම් බෑ. මොකද බස් එක් යන මිනිස්සු ඔය සින්දු අහන් මයින්ඩ් එක රිලැක්ස් වෙලා ෆුල් nosy වෙලා යන්නෙ. ඒ නිසා ජැක් ගහන්න අමාරුයි. මිනිස්සුන්ගෙ කලබල ගතිය ගිහින් විමසිලිමත් වෙනවා. අන්න ඒක ජැක් ගහන්න අවාසියක්. :oo:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    හැබැයි මචන් ඔය සින්දු දාන් ජැක් ගහන්න නම් බෑ. මොකද බස් එක් යන මිනිස්සු ඔය සින්දු අහන් මයින්ඩ් එක රිලැක්ස් වෙලා ෆුල් nosy වෙලා යන්නෙ. ඒ නිසා ජැක් ගහන්න අමාරුයි. මිනිස්සුන්ගෙ කලබල ගතිය ගිහින් විමසිලිමත් වෙනවා. අන්න ඒක ජැක් ගහන්න අවාසියක්. :oo:

    Jack gahanakota muna balala gahapan, nattan danne nathuwa tho thoge ammatat jack gahai..
     
    Suitcase

    Well-known member
  • Dec 23, 2018
    1,728
    402
    83
    ඔය සින්දු වලට ඔය මිනිස්සු ඇඩික්ට් වෙලා ඉන්නෙ

    uba ahala thiyeda hitler ge kiyamanak

    ekama boruwa digin digatama kiyewwama kalayak giyama minissu eka wiswasa karanna gannawa

    anna e wage wela thiyenne

    minissunta ahanna salassawala dan minissuth addict wela inne

    ewa taram wena ewa honda naha kiyala

    හැබැයි මචන් ඔය සින්දු දාන් ජැක් ගහන්න නම් බෑ. මොකද බස් එක් යන මිනිස්සු ඔය සින්දු අහන් මයින්ඩ් එක රිලැක්ස් වෙලා ෆුල් nosy වෙලා යන්නෙ. ඒ නිසා ජැක් ගහන්න අමාරුයි. මිනිස්සුන්ගෙ කලබල ගතිය ගිහින් විමසිලිමත් වෙනවා. අන්න ඒක ජැක් ගහන්න අවාසියක්. :oo:

    eth ban feel wela inna ganita gawunath athi eki denwa
    kamathi nathi eki ubata bayinna puluwan

    sadaranayi eka
     
    JohnnySS

    Well-known member
  • Apr 17, 2018
    3,371
    541
    113
    කොහෙවත් නෑ
    අදත් ගියා අද ගියේ T.M.ජයරත්න මහත්තයාගේ සින්දු වැඩියම...ලංගම බස්මයි මට එනකොට සෙට් උනේ දෙකේම හිත නිදහසේ ආවා...:D
     
    JohnnySS

    Well-known member
  • Apr 17, 2018
    3,371
    541
    113
    කොහෙවත් නෑ
    සින්දුව නං මොකක් උනත් කමක් නෑ සද්දේ අඩු කරන එකයි වෙන්න ඕනේ. මමනං කියන්නේ සින්දු ඕනෙම නෑ බස් වලට. ඕනේ එකෙක් ඉන්නවනං දැන් කාලේ ෆෝන් තියෙනවා දාගෙන අහ අහ යන එකනේ ඇත්තෙ.
    මෙහෙමයි...කණ බීරි වෙන තරමට සද්දෙන් දාන එක නම් එපා වෙනවා...ඒ වගේද මහන්සි වෙලා ඉන්න අතරේ අර ටවුන්වල ගෝසාව මැද්දේ නිදහසේ සින්දුවක් අහගෙන ගියොත්...මම අර තඩි 4න් එකක් පාවිච්චි කරන්නේ නෑ...:sorry:අනාත මට නම් මාර ෆීලින්ග්...:love: