අලුත් ආණ්ඩුවේ වැඩ
අලුත් ආණ්ඩුවේ වැඩ නොකියත් බැහැනේ...
-
-
-
-
-
-
-
--------------------------------------------------------------------------------------------------------------------
මම අද සතියකට විතර පස්සේ බස් එකේ ගියා...වෙනස කොහොමද කියලද හිතන්නේ හිතවතුනි...
කනට සනීපයි...
උබලට කියන්න අර උඩ එල්ලලා තියෙන පෙට්ටගම්වලින් වෙනද ඇහෙන මල ගෙවල්වලවත් නොතියන ආඳෝනාව අද ඇහුනේ නෑ...හිත නිවෙන හොද සින්දු ටිකක් ඇහුනා...පට්ටම වැඩක්...
හැබැයි ගමේ බස් එකේ අදත් අර මල් කුමාරයෝ ටික ලැට් එකට ගිහින් ආවට පස්සේ අම්මට කතා කරලා පු# හෝදන්න කියනවා වගේ ඇඩුවා...
ඉස්සරහට මේ දේ හැම තැනම උනොත් හොදයි...පුදුම නිදහසක් දැනෙන්නේ...

Last edited:

මෙහෙමයි...අද ගිය සින්දු දීලා තියෙන්නේ ගමනාගමන කොමිසමෙන්...එකේ එක එක විදියේ සින්දු යනවා...වරදක් කියන්න බෑ...දැන් ඉන්න උන් අඩන හැටි දැක්කහම ඔක්කොටම වඩා අමාරුයි...