අලුත් ඇමති මණ්ඩලය...

maheshmat

Well-known member
  • Jan 2, 2009
    1,549
    292
    83
    අලුත් ඇමති මණ්ඩලය...

    අලුත් ඇමති මණ්ඩලය...
    මට කොලේ වහල ගහන්න ඕනේ නැ .මම චන්දෙ දුන්නේ මහින්දට.(එත් ජනවාරියේ මෛත්‍රීට)
    එත් මේ ඇමති මණ්ඩලේ දැක්කම දුක හිතුනේ මහින්ද ගැනවත් රනිල් ගැනවත් මෛත්‍රී ගැනවත් නෙවි.රට ගැන.
    බලපල්ලා මේ ඇමති මණ්ඩලේ ...
    ඒ කාලේ මුන් කිව්වා කුඩ්ඩෝ (ලංස ),එතනෝල් කාරයෝ (ලක්ෂ්මන්,අරුන්දික ) පිස්සෝ (මුතුහෙට්ටිගම) ඔක්කොම මෙතන.
    බුද්දික පතිරණ ල එළියේ.
    ඒ විතරද?
    ආර්ථික දැනුම සහිත හර්ෂ විදේශ නියෝජ්‍ය ඇමති.
    එරාන් ලා නියෝජ්‍ය..
    කබ්බෝ ඇමති වරු..

    තව දුරටත් ....
    ළමා කටයුතු ඇමති -විජයකලා.-මේ ගැනිට සිංහලත් බැ .ඉංග්‍රීසිත් බැ .ඉගෙන ගෙනත් නැ .
    සංචාරක-අර බේ බැද්දා .
    මුතු හෙට්ටි -වරාය සහ නාවික
    රවී-මුදල්

    මේ මෑත ඉතිහාසයේ අපි දැකපු නරකම ඇමති මණ්ඩලය...

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    ඔක්කොම එකයි බං... මෙව්වා රනිල්ටත් කොකා පෙන්නලා අර හිටං කාරයගේ බූරු වැඩ
     
    maheshmat

    Well-known member
  • Jan 2, 2009
    1,549
    292
    83
    ඔක්කොම එකයි බං... මෙව්වා රනිල්ටත් කොකා පෙන්නලා අර හිටං කාරයගේ බූරු වැඩ

    venna puluvan machang.eth mata duka rata gana...
     
    lasithh

    Well-known member
  • Aug 3, 2009
    2,830
    2,399
    113
    buddika patiranayata ara distric sanwardana mokak da hu yannawat hambeyi ban
    Hareenayata tiyeda amati kamak
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    owwa kiyapan lamayekuta. chanda kale yahapalanaya wenuwen kegahapu buwala buvila owa gena eka wachanayak katha karanne ne, monawa unath UNP eka wedi balayak ekka dinna thibbe. ehenam me wage gon emathila inna anduwak hedenne ne. :(
     
    maheshmat

    Well-known member
  • Jan 2, 2009
    1,549
    292
    83
    අනිවා :)...:rofl:
    ඒත් දැන් මට පේන්නේ රනිලුත් රූකඩයක් වෙලා වගේ..:dull:.
    යහපාලන හිටං රටම අනනවා :sorry:

    ඔව් මේවා හිටන් ගේ ගොන් වැඩ.ඒ යකා පක්ෂේ බදා ගත්තු නිසා තමය මේ ඔක්කොම.
    හිටන් පරණ පිනකට ජනාදිපති වුනා.(මහින්දගේ සමහර වැරදි වලට ).
    එකා දැන් හට්ටි කඩේට පැනපු හරක වගේ රට නන්නත්තාර කරනවා.

    බලපන් අපි කොච්චර බැන්නත් කොච්චර හොර කම් කරත් මහින්දට වැඩක් කරන්න පුළුවන් මල්ලි කෙනෙක් හරි හිටිය.
    මේකේ කව්ද ඉන්නේ ? හර්ෂ එරන් වගේ වැඩ කරන්න පුළුවන් උන්ට හොඳ අමාත්‍යංශ දීල නැ .
     
    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,884
    21,128
    113
    katha karala wadak nah

    harshayata wunu de nam wadak naha
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here

    ලාවට වගේ මතකයි උඔ කිව්වා...:rofl:
    යහපාලනේ වැරැද්දක් දැක්කොත් ඉස්සෙල්ලාම පාරට බහින්නේ අපි කියලා.. මොකෝ හදපු පාර මහින්ද හොරා ගලවං ගිහින්ද :lol:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    එතින් බන් උවට සතුටු වෙන්න පුලුවන් නෙ. මහින්ද්ගෙ මිනිස්සුන්ටත් ඇමතිකම් දිලා. මහින්දට දෙයි මහින්ද ගන්නෙ නැතුව මිසක්. අනික මහින්දගෙ කාලෙ උසස් අද්යාපන් එස් බිට දෙනකොට, රිශාඩ් කැලෙ කපනකොට මහින්දගෙ ඇමතිකමෙන්, සුසිලා කෙලවනකොට දැනුනෙ නැති දෙ දැන්ද දැනෙන්නෙ.

    අපිට නම් අයිතියක් තියනව අපි එදත් ඔවට විරුද්ද් උනා අදත් විරුද්ද්යි. ඔය ඇමති කට්ටියම ඉදලා මහින්ද ජනාදිපති උනා නම්. උබට මෙක ගානක් වෙත් නැහැනෙ.

    උබට සතුටුවෙන්න් පුලුවනෙ මහින්ද කරපුවාම මුත් කරනකොට
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    අනිවා :)...:rofl:
    ඒත් දැන් මට පේන්නේ රනිලුත් රූකඩයක් වෙලා වගේ..:dull:.
    යහපාලන හිටං රටම අනනවා :sorry:

    :lol: සිරිසෙන පබයා, රනිල් රුකඩෙ එත්කොට කව්ද අප්පෙ ලන්සටයි එස් බි ටයි ඇමති කම් දිලා ඇවෙන්ගාඩ් නඩු යට ගැහුවෙ:lol::lol: ඇමරිකන් කාරයොද
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ලාවට වගේ මතකයි උඔ කිව්වා...:rofl:
    යහපාලනේ වැරැද්දක් දැක්කොත් ඉස්සෙල්ලාම පාරට බහින්නේ අපි කියලා.. මොකෝ හදපු පාර මහින්ද හොරා ගලවං ගිහින්ද :lol:

    :lol: අන්න උබලගෙ ජාතික විරයා ලන්සා මහින්දට කොකා පෙන්න්ලා:lol:
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    එතින් බන් උවට සතුටු වෙන්න පුලුවන් නෙ. මහින්ද්ගෙ මිනිස්සුන්ටත් ඇමතිකම් දිලා. මහින්දට දෙයි මහින්ද ගන්නෙ නැතුව මිසක්. අනික මහින්දගෙ කාලෙ උසස් අද්යාපන් එස් බිට දෙනකොට, රිශාඩ් කැලෙ කපනකොට මහින්දගෙ ඇමතිකමෙන්, සුසිලා කෙලවනකොට දැනුනෙ නැති දෙ දැන්ද දැනෙන්නෙ.

    අපිට නම් අයිතියක් තියනව අපි එදත් ඔවට විරුද්ද් උනා අදත් විරුද්ද්යි. ඔය ඇමති කට්ටියම ඉදලා මහින්ද ජනාදිපති උනා නම්. උබට මෙක ගානක් වෙත් නැහැනෙ.

    උබට සතුටුවෙන්න් පුලුවනෙ මහින්ද කරපුවාම මුත් කරනකොට
    රිදිලා™ :lol:

    :lol: සිරිසෙන පබයා, රනිල් රුකඩෙ එත්කොට කව්ද අප්පෙ ලන්සටයි එස් බි ටයි ඇමති කම් දිලා ඇවෙන්ගාඩ් නඩු යට ගැහුවෙ:lol::lol: ඇමරිකන් කාරයොද
    හොඳටම රිදිලා™ :lol::lol:
    :lol: අන්න උබලගෙ ජාතික විරයා ලන්සා මහින්දට කොකා පෙන්න්ලා:lol:
    ගොඩාරියාක් රිදිලා™ :lol::lol::lol:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    රිදිලා™ :lol:

    හොඳටම රිදිලා™ :lol::lol:

    ගොඩාරියාක් රිදිලා™ :lol::lol::lol:

    :lol::lol: අපිට රිදෙන්නෙ නැහැ පුතා ඇපි හැම්දාම කිව්වෙ මෙ දෙගොල්ලොම හොර කන්දායම්ක් කියල:lol::lol: ඔයාලා පුක උඩ දාගෙන කඩෙ ගියෙ සුසන්ත පුන්චිනිලමලා:lol::lol:. යකො මහින්ද ගාව් ඉන්න්කොට උන් පුස් පැටව් දැන් හෙන නරකයි. උබලත් මුන්ටම ගැලපෙන් මිනිස්සු තමයි:lol:

    අපි නම් කිව්ව පුතෙ මුන් දෙගොල්ලොම හොරු කියලා දැන් එකනෙ සිද්ද් වෙලා තියෙන්නෙ:lol::lol: මහින්දගෙ උන් කියලා පුක දුගෙන මනාප ගහපු සෙට් එක දැන් අදොනා කියවනවා:lol::lol:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    රිදිලා™ :lol:

    හොඳටම රිදිලා™ :lol::lol:

    ගොඩාරියාක් රිදිලා™ :lol::lol::lol:

    දැන් එතින් නාකි අම්මන්ඩිලා වගෙ විලාප තිය තිය ඉදපන් අපි මුලින්ම මෙක තමයි කිව්වෙ:lol::lol:. කොහෙද් එතින් උබටලට මහින්ද ගු බෙට්ටක් දැම්මත් රහයිනෙ:lol:
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    :lol::lol: අපිට රිදෙන්නෙ නැහැ පුතා ඇපි හැම්දාම කිව්වෙ මෙ දෙගොල්ලොම හොර කන්දායම්ක් කියල:lol::lol: ඔයාලා පුක උඩ දාගෙන කඩෙ ගියෙ සුසන්ත පුන්චිනිලමලා:lol::lol:. යකො මහින්ද ගාව් ඉන්න්කොට උන් පුස් පැටව් දැන් හෙන නරකයි. උබලත් මුන්ටම ගැලපෙන් මිනිස්සු තමයි:lol:

    අපි නම් කිව්ව පුතෙ මුන් දෙගොල්ලොම හොරු කියලා දැන් එකනෙ සිද්ද් වෙලා තියෙන්නෙ:lol::lol: මහින්දගෙ උන් කියලා පුක දුගෙන මනාප ගහපු සෙට් එක දැන් අදොනා කියවනවා:lol::lol:

    ඔව් ඔව් කට්ටියකුත් ස්ටේජ් ගානේ හොරා හොරා කියලා කෑ ගහලා අර ගත්තේ ආසන බර ගාණක්....පව් යකෝ..:lol:
     
    ජවිපෙ සෑමවිටම සිදුකරන්නේ, කුමක් හෝ අහිතකර යමක් සිදුවෙන්නට ඉඩහැර (සහ එයට වක්‍රව සහය දී), එය සිදුවූ පසුව වීරයන් සේ දැඩි ලෙස විවේචනය කිරීමය.
    .
    ජවිපෙ පාක්ෂිකයන් සිදුකරන්නේ අප විසින් ඒවා එය සිදුවන්නට කලින් සඳහන් කරද්දී අපව නොසලකා හැර/ විවේචනය කර, එය සිදුවූ පසුව තම පක්ෂ නායකයන් විසින් බරසාර වචන යොදා ඒ ගැන කියවන විවේචන අපට අසන්නට දකින්නට සැලැස්වීමය.
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ජවිපෙ සෑමවිටම සිදුකරන්නේ, කුමක් හෝ අහිතකර යමක් සිදුවෙන්නට ඉඩහැර (සහ එයට වක්‍රව සහය දී), එය සිදුවූ පසුව වීරයන් සේ දැඩි ලෙස විවේචනය කිරීමය.
    .
    ජවිපෙ පාක්ෂිකයන් සිදුකරන්නේ අප විසින් ඒවා එය සිදුවන්නට කලින් සඳහන් කරද්දී අපව නොසලකා හැර/ විවේචනය කර, එය සිදුවූ පසුව තම පක්ෂ නායකයන් විසින් බරසාර වචන යොදා ඒ ගැන කියවන විවේචන අපට අසන්නට දකින්නට සැලැස්වීමය.

    :lol::lol: හා මම ආයිත් දෙන්නෙ නැහැ ජෙ වි පි එකට :lol::lol: යකො අපි කියලද ජාතික ආන්ඩු ගැහුවෙ. මහින්දයි රනිලයි එකතුවෙලා ජාතික ආන්ඩු ගැහුවටත් ජවිඑටනෙ බනින්නෙ අනෙ මෙහෙමත් :lol::lol: බයියො