අලුත් එකෙක්...!

Cool Roxtar

Member
Sep 11, 2010
123
2
0
:) ඔන්න යාලුවනේ.. මමත් අද ඉදලා එලකිරි සාමාජිකයෙක්! මගෙ නම "කූල් රොක්ස්ටාර්".:cool: එහෙනම් ඔන්න මමත් අද ඉදන් හෑමදාම එලකිරි එනවා... ගොඩක් කල් ඉදන් ඉන්න යාලුවන්ට මට අවවාද ආදර්ශ දෙන්න පුලුවන්නම් ගොඩක් අගයකොට සලකනවා.:rolleyes: බොහොම ස්තුතියි! :yes: