Cartoon එකක්. ඒකෙ එක episode එකක Rick ගෙ තාත්තා වාද කරනවා ග්‍රහලෝකයයක් එහෙම අයින් කරන්න පුළුවන්ද කියලා. rickගෙ තාත්ත නෙවෙයි මචං mortyගෙ තාත්ත . Big Bang Theory එකේ sheldonනුත් හෙනම අව්ලෙන් ඉන්නේ pluto ඉවත් කරපු එක ගැන . :lol::lol::lol: