අලුත් චන්ද්‍රයෝ 12 ක්

BadBlueGenius

Well-known member
  • Jun 11, 2014
    5,551
    6,534
    113
    Cartoon එකක්. ඒකෙ එක episode එකක Rick ගෙ තාත්තා වාද කරනවා ග්‍රහලෝකයයක් එහෙම අයින් කරන්න පුළුවන්ද කියලා.


    rickගෙ තාත්ත නෙවෙයි මචං
    mortyගෙ තාත්ත .
    Big Bang Theory එකේ sheldonනුත්
    හෙනම අව්ලෙන් ඉන්නේ pluto ඉවත් කරපු එක ගැන . :lol::lol::lol:
     

    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,551
    6,534
    113
    බුදු හාමුදුරුවෝ හිටිපු කාලේ අවබෝදයක් තිබ්බේ නෑ විශ්වය ගැන හොයල මිනිස් ජනාවාස පුළුල් කරන්න පුළුවන් කියල... ඒ කලේ කිව්ව දෙවල් දැන් valid නෑ..


    බුදුහාමුදුරුවෝ ලෝකේ තියෙන හැමදෙයක්ම දැනගෙන හිටිය .
    බුදුහාමුදුරුවෝ දේශනා කරපු දර්මය තමයි
    පරම සත්‍ය .
    එහෙම වෙලා තියෙද්දී ඔයා මෙහෙම කතාවක් කියන්නේ කොහොමද .

    :nerd::nerd::nerd::nerd::nerd::nerd::nerd::nerd:
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    බුදුහාමුදුරුවෝ ලෝකේ තියෙන හැමදෙයක්ම දැනගෙන හිටිය .
    බුදුහාමුදුරුවෝ දේශනා කරපු දර්මය තමයි
    පරම සත්‍ය .
    එහෙම වෙලා තියෙද්දී ඔයා මෙහෙම කතාවක් කියන්නේ කොහොමද .

    :nerd::nerd::nerd::nerd::nerd::nerd::nerd::nerd:

    අම්මටසිරි එහෙමද.. ? :lol:
    එහෙනම් විශ්වය ගැන හොයල වැඩක් නෑ කියල කිව්වා එක පුදුමයි/// :lol:
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    ithin balahan thawa kochchara dewal me sawraggraha mandalayema thiyanwa athda hoya ganna? aliens la hoyanawa kiyanne boruwak ithin.