අලුත් ජනපතිට රට දී රනිල් ගෙදර යයි..

Hamu mahaththaya1

Well-known member
  • Dec 7, 2017
    21,103
    22,193
    113
    ගම මහනුවරයි
    Harine dan sathutui ne, mmm good luck ehenam... God bless Sri Lanka!!!

    ජනාධිපතිවරණ ප්‍රතිඵලයක් සමඟ පත් වන නව ජනාධිපතිවරයාට බලය පැවරීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කරමින් සිටී.

    එසේ බලය ලබාදීමට අවශ්‍ය සියලු උපදෙස් ඔහු මේ වන විටත් ජනාධිපති ලේකම්වරයාට ලබා දී තිබේ.

    රනිල් වික‍්‍රමසිංහ මහතා මේ වන විටත් කොළඹ 07 පිහිටි තම පුද්ගලික නිවසට ගොස් සිටී.

    Ranil%20Wickremesinghe.jpg


    https://lankacnews.com/රට-අනුරට-දී-රනිල්-ගෙදර-යයි/
     
    Last edited:

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,501
    22,171
    113
    IMF අරන් ඒ අයගේ නීති අනුව වැඩ කරහම මෝඩ මිනිස්සු හිතුවේ රනිල් ඕනකමින් බදු වැඩි කරනවා කියලා...

    තේරෙයි කල් යයි..

    🙏🙏🙏
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,646
    75,692
    113
    IMF අරන් ඒ අයගේ නීති අනුව වැඩ කරහම මෝඩ මිනිස්සු හිතුවේ රනිල් ඕනකමින් බදු වැඩි කරනවා කියලා...

    තේරෙයි කල් යයි..

    🙏🙏🙏
    ඔව්, ඕක තමා ලපයට ගොඩ දාගන්න තියන ලොකුම දේ. රවට්ටල පුකේ අරින්න ට්‍රයි එකක් දෙන්න වෙනව. මොකද මේක ඉස්සර වගේ බොරු කරන්න පුලුවන් එකක් නෙවී. ඔක්කොම කතා ටික international මීඩියා report කරනවා. ගොන් වැඩ නොකර කරන් ගියොත් හොඳයි.
     

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,103
    22,193
    113
    ගම මහනුවරයි
    IMF අරන් ඒ අයගේ නීති අනුව වැඩ කරහම මෝඩ මිනිස්සු හිතුවේ රනිල් ඕනකමින් බදු වැඩි කරනවා කියලා...

    තේරෙයි කල් යයි..

    🙏🙏🙏
    mewa therenne na ban modayonta.. balamu api itin dan ilagata path wena kena mokada karanne kiyala... sellam danna gihin IMF kela unama thamai una ganinne...
     

    bambuwathamai

    Well-known member
  • Sep 5, 2015
    2,735
    3,906
    113
    Thank you for raising unservisable ISB loans which made sri lanka go bankrupt, the very loans which you are now put off paying, so that whoever comes next will somehow need to find a way to pay back
     
    • Haha
    Reactions: Lovtus