Harine dan sathutui ne, mmm good luck ehenam... God bless Sri Lanka!!!
ජනාධිපතිවරණ ප්‍රතිඵලයක් සමඟ පත් වන නව ජනාධිපතිවරයාට බලය පැවරීම සඳහා ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා කටයුතු කරමින් සිටී.
එසේ බලය ලබාදීමට අවශ්‍ය සියලු උපදෙස් ඔහු මේ වන විටත් ජනාධිපති ලේකම්වරයාට ලබා දී තිබේ.
රනිල් වික්රමසිංහ මහතා මේ වන විටත් කොළඹ 07 පිහිටි තම පුද්ගලික නිවසට ගොස් සිටී.
https://lankacnews.com/රට-අනුරට-දී-රනිල්-ගෙදර-යයි/

Last edited: