අලුත් ටීවී එකක් ගන්න ඉන්න අය එන්න,

captain shan

Active member
  • Aug 12, 2015
    453
    54
    28
    colombo
    අලුත් ටීවී එකක් ගන්න ඉන්න අය එන්න,

    මචන්ලා අලුත් ටීවී එකක් ගන්න යන්නේ, season කාලේ නිසා promotions තියනවා නෙහ්, මන් බැලුවේ 42 inch එකක් ගන්න කියලා, 70 000 වගේ අතේ තියනවා, මොනවද බන් ගන්න හොද. ගන්න හොද තැන්?

    දැනට මේක තමා හිතේ තියෙන්නේ ,

    21.png
     
    Last edited:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අබාන්ස්ලගෙ හම්බානෙක ගණන් අඩු කරල තිබ්බා මං දැක්කා..:yes:
    හැබැයි පැකිං කඩලද නැද්ද කියලා බලපං.. ඔරිජිනල් සීල් අයින් කරලා ටේප් අලවලත් තියෙනවා.. හොඳට බලලා ගනිං.. ඩිස්ප්ලේ දාපුවා විකුණනවා සමහර තැන් වල..:yes:
     
    mastersir

    Well-known member
  • Sep 27, 2015
    1,346
    59
    48
    32" Full HD amart TV ekak ganin TV eka loku una kiyala wadak na...smart eken onanam youtube hitan baluwahakine ban..
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    110000 එක 70000 දෙනවා කියන්නේ බලපන් උන්ගේ ලාබේ ගැන.. :oo:
    මමත් බිස්නස් කරන්නේ අපිට එක බඩුවකින් අවුරුදු නෙවෙයි මොන සීසන් ආවත් අඩුකරන්න පුලුවන් 1000ක් හෝ 2000ක් විතරයි.. :sorry:
    සුලු ලාබයක් තියලා තියෙන්නේ.. ඒත් සමහර උන්
    අරවගේ නම් තියෙන ශොප් වලට ගිහින් අපේ තේක්ක වලින් 70000 එක උන්ගෙන් මහෝගනී වලින් 140000ක් දීලා ගන්නවා.. :rofl:
    ඒ වගේ ඔලුබක්කොන්ට ඔයවගේ පාඩුවක් වෙන එකමයි හොද..
    :D
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    අබාන්ස්ලගෙ හම්බානෙක ගණන් අඩු කරල තිබ්බා මං දැක්කා..:yes:
    හැබැයි පැකිං කඩලද නැද්ද කියලා බලපං.. ඔරිජිනල් සීල් අයින් කරලා ටේප් අලවලත් තියෙනවා.. හොඳට බලලා ගනිං.. ඩිස්ප්ලේ දාපුවා විකුණනවා සමහර තැන් වල..:yes:

    ow mchn hodata balal ganin showroom dispplays tamai godak oya kaleta sale danne.
     
    captain shan

    Active member
  • Aug 12, 2015
    453
    54
    28
    colombo
    අබාන්ස්ලගෙ හම්බානෙක ගණන් අඩු කරල තිබ්බා මං දැක්කා..:yes:
    හැබැයි පැකිං කඩලද නැද්ද කියලා බලපං.. ඔරිජිනල් සීල් අයින් කරලා ටේප් අලවලත් තියෙනවා.. හොඳට බලලා ගනිං.. ඩිස්ප්ලේ දාපුවා විකුණනවා සමහර තැන් වල..:yes:

    ඔව් බන් ඒකනම් ඇත්ත, Showroom වල Display වල දාල තියන tv දෙන්න පුළුවන් and repair කරපු tv දෙන්න පුළුවන්. හොදට බලන්න ඕනි
     
    captain shan

    Active member
  • Aug 12, 2015
    453
    54
    28
    colombo
    110000 එක 70000 දෙනවා කියන්නේ බලපන් උන්ගේ ලාබේ ගැන.. :oo:
    මමත් බිස්නස් කරන්නේ අපිට එක බඩුවකින් අවුරුදු නෙවෙයි මොන සීසන් ආවත් අඩුකරන්න පුලුවන් 1000ක් හෝ 2000ක් විතරයි.. :sorry:
    සුලු ලාබයක් තියලා තියෙන්නේ.. ඒත් සමහර උන්
    අරවගේ නම් තියෙන ශොප් වලට ගිහින් අපේ තේක්ක වලින් 70000 එක උන්ගෙන් මහෝගනී වලින් 140000ක් දීලා ගන්නවා.. :rofl:
    ඒ වගේ ඔලුබක්කොන්ට ඔයවගේ පාඩුවක් වෙන එකමයි හොද..
    :D

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ow mchn hodata balal ganin showroom dispplays tamai godak oya kaleta sale danne.
    :yes:
    ගොඩක් උන් කලබලේට උස්සගෙන එනවනේ..

    ඔව් බන් ඒකනම් ඇත්ත, Showroom වල Display වල දාල තියන tv දෙන්න පුළුවන් and repair කරපු tv දෙන්න පුළුවන්. හොදට බලන්න ඕනි
    :yes:
     
    captain shan

    Active member
  • Aug 12, 2015
    453
    54
    28
    colombo
    32" Full HD amart TV ekak ganin TV eka loku una kiyala wadak na...smart eken onanam youtube hitan baluwahakine ban..

    එහෙමත් හිතෙනවා බන් එක වෙලාවකට, එත් 32inch එක මදි වගේ බන්. 40inch with smart එකක් ගන්න තිබ්බා නම් මරු..70 නෙහ් අතේ තියෙන්නේ.:no:
     
    Last edited:

    captain shan

    Active member
  • Aug 12, 2015
    453
    54
    28
    colombo
    මචන්ලා මට TV එකක් ගන්න සෙට් උනා..ඌ රට ඉදන් TV ගෙන්නන එකෙක්,..Brand new Seal pack තියනවා ..Abans,Singer වල තියන වලට වඩා අඩුවට දෙනවා..හැබැයි Warranty නෑ..එහෙම එකක් ගන්න එක Risk එකක්ද බන් ??
     
    ceng

    Active member
  • Oct 19, 2015
    215
    66
    28
    kandy
    machan oya model eka indian market ekata hadapu ekak wage options baladdi. singersl eke thiyenawa oya ganatama sharp ekakuth. pettah walin nam sony, samsung aduwarta ganna puluwan.
     
    mzee

    Active member
  • Sep 20, 2008
    570
    30
    28
    ~Jupiter~
    මචන්ලා අලුත් ටීවී එකක් ගන්න යන්නේ, season කාලේ නිසා promotions තියනවා නෙහ්, මන් බැලුවේ 42 inch එකක් ගන්න කියලා, 70 000 වගේ අතේ තියනවා, මොනවද බන් ගන්න හොද. ගන්න හොද තැන්?

    දැනට මේක තමා හිතේ තියෙන්නේ ,

    21.png

    Machan math oke baluwa.....oke Made IN INDA ban ...chater.....
     
    mzee

    Active member
  • Sep 20, 2008
    570
    30
    28
    ~Jupiter~
    මචන්ලා මට TV එකක් ගන්න සෙට් උනා..ඌ රට ඉදන් TV ගෙන්නන එකෙක්,..Brand new Seal pack තියනවා ..Abans,Singer වල තියන වලට වඩා අඩුවට දෙනවා..හැබැයි Warranty නෑ..එහෙම එකක් ගන්න එක Risk එකක්ද බන් ??

    Machan TV nam Warranty nathuwe gande epa......Electronic circuit ne ban...tuk gala yanewa....ani ke IPS panel eka patta ganan
     
    DXD

    Member
    Jan 21, 2009
    458
    5
    0
    sony-android-tv.jpg

    Menna meka ganin... SONY 43'' Bravia android TV. 3D hitan hitan hiyenawa... Supper. ultra Silm. 120,000/-

    මචන්ලා අලුත් ටීවී එකක් ගන්න යන්නේ, season කාලේ නිසා promotions තියනවා නෙහ්, මන් බැලුවේ 42 inch එකක් ගන්න කියලා, 70 000 වගේ අතේ තියනවා, මොනවද බන් ගන්න හොද. ගන්න හොද තැන්?

    දැනට මේක තමා හිතේ තියෙන්නේ ,

    21.png
     
    captain shan

    Active member
  • Aug 12, 2015
    453
    54
    28
    colombo
    machan oya model eka indian market ekata hadapu ekak wage options baladdi. singersl eke thiyenawa oya ganatama sharp ekakuth. pettah walin nam sony, samsung aduwarta ganna puluwan.
    machn ow bn mata pettah walin sony ekak set una..ewa hodaida bn..warranty na neh?