අලුත් දුරකතනයක් ගැනීමට තීරණය කලෙමි.

Samsung1

Well-known member
  • Jun 5, 2013
    866
    289
    63
    මට නං දැන් android ඇති වෙලා... windows එකක් ගන්න ඕන තව ටික දවසකින්.... :)
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    ඔබ දුර දක්නා නුවනින් යුතුව ක්‍රියා කොට ඇති බව පෙනේ ..
    මෙම පුවත දුටු සැනින් මා හද ප්‍රීතියෙන් පිනා ගොස් අසිහියෙන් වැළපුන බව ඔබ නොදන්නවා ඇති .
    එසේ නම් ඔබේ මණ්දාකිණි දුරකතනය සමඟ මගේ ගනුදෙනු අවසානයි ..
    ඔබට නවතම දුරකතනයක් ගැනීමට මේ එලකිරියේම සහෝදරවරුන් සහය දක්වනු ඇතියි..

    සුභ පැතුම් !
     
    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    ඔබ දුර දක්නා නුවනින් යුතුව ක්‍රියා කොට ඇති බව පෙනේ ..
    මෙම පුවත දුටු සැනින් මා හද ප්‍රීතියෙන් පිනා ගොස් අසිහියෙන් වැළපුන බව ඔබ නොදන්නවා ඇති .
    එසේ නම් ඔබේ මණ්දාකිණි දුරකතනය සමඟ මගේ ගනුදෙනු අවසානයි ..
    ඔබට නවතම දුරකතනයක් ගැනීමට මේ එලකිරියේම සහෝදරවරුන් සහය දක්වනු ඇතියි..

    සුභ පැතුම් !
    එකම පකෙන් ඇරලා තියෙන්නෙ දෙන්නටම මන්දාකිණි පේන්නම..:rofl:
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    Ganna oona ekak warranty ekka ganin.
    Warranty available brand name ekakin.
    Agents la Lankaawe inna Brand ekakin.
    Hadissiye kela unoth claim karannawath naththam bari wei.
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    එකම පකෙන් ඇරලා තියෙන්නෙ දෙන්නටම මන්දාකිණි පේන්නම..:rofl:

    ඔබ විසින් අසභ්‍ය වචන හුවා දක්වමින් මෙම හුය තුල තිබුණු සභ්‍යත්වය බිඳ දමමින් මෙතෙක් වෙලා පැවති සංවර බවට මරු පහරක් එල්ල කොට අප සැමගේ සිත් තුල ධ්‍යානගතව පැවති ඉතා ප්‍රනීත කිරි කලයට ඉතා අඥාන ලෙස ගොම බින්දුවක් එකතු කිරීම මා විසින් මේ අවස්ථාවේදී දැඩි ලෙස පිළිකුල් කොට තරයේ හෙලා දකිමි.

    ඔබ දැක්වූ සහයෝගයට ස්තුතියි !
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඔබ විසින් අසභ්‍ය වචන හුවා දක්වමින් මෙම හුය තුල තිබුණු සභ්‍යත්වය බිඳ දමමින් මෙතෙක් වෙලා පැවති සංවර බවට මරු පහරක් එල්ල කොට අප සැමගේ සිත් තුල ධ්‍යානගතව පැවති ඉතා ප්‍රනීත කිරි කලයට ඉතා අඥාන ලෙස ගොම බින්දුවක් එකතු කිරීම මා විසින් මේ අවස්ථාවේදී දැඩි ලෙස පිළිකුල් කොට තරයේ හෙලා දකිමි.

    ඔබ දැක්වූ සහයෝගයට ස්තුතියි !

    පට්ට ටෝක හුත්තො. :yes: