අලුත් දෙයකට අවවාදයක් දීමට සුදුසු අය පැමිණ

මේකයි වැඩේ ... මට අද ගෙදරින් අලුත් වැඩකට අතගහන්න කියලා යෝජනාවක් දැම්මා ...
මන් කලින් කරේ මගේම Metal Crasher එකක් , තවමත් තියෙනවා ...
දෙවෙනියට කරේ Barker machine එකක් අරගෙන ඒක පැයකට 4500 - 5000 ට කුලියට දුන්න එකයි ... මේ සීන් එක නම් දැන් එපා වෙලා තියෙන්නේ
, මොකද ආදායම අවට Machin එක කැඩෙන්න ගත්තාම මහා වදයක්
.. ඒ නිසා මං ලාබයක් හොයාගෙනම Braker machine එක විකුනලා දැම්මා
...
දැන් තමා වැඩේ

මට ලක්ෂ 50 - 80 අතර ආයෝජනයක් කරලා කරන්න තියෙන වැඩක් ගැන අදහසක් දෙන්න පුළුවන් කෙනක් ඉන්නවද ? Marketing වගේ දේවල් නැතුව . FOREX එපා
, ඒ වගේ දේවල් නැතුව මන් මේ කරා වගේ වැඩ වලට සමානව යන දේවල් .....
HOTEL GUEST BAR වගේ සීන් වලට තමා දැනට හිත ගියේ
අලුත් අදහස් තියෙන බුද්ධිමත් අය මට උපදෙසක් දෙයි කියලා මන් හිතනවා ,.

මේකයි වැඩේ ... මට අද ගෙදරින් අලුත් වැඩකට අතගහන්න කියලා යෝජනාවක් දැම්මා ...
මන් කලින් කරේ මගේම Metal Crasher එකක් , තවමත් තියෙනවා ...
දෙවෙනියට කරේ Barker machine එකක් අරගෙන ඒක පැයකට 4500 - 5000 ට කුලියට දුන්න එකයි ... මේ සීන් එක නම් දැන් එපා වෙලා තියෙන්නේ
, මොකද ආදායම අවට Machin එක කැඩෙන්න ගත්තාම මහා වදයක්
.. ඒ නිසා මං ලාබයක් හොයාගෙනම Braker machine එක විකුනලා දැම්මා
...දැන් තමා වැඩේ

මට ලක්ෂ 50 - 80 අතර ආයෝජනයක් කරලා කරන්න තියෙන වැඩක් ගැන අදහසක් දෙන්න පුළුවන් කෙනක් ඉන්නවද ? Marketing වගේ දේවල් නැතුව . FOREX එපා
, ඒ වගේ දේවල් නැතුව මන් මේ කරා වගේ වැඩ වලට සමානව යන දේවල් .....HOTEL GUEST BAR වගේ සීන් වලට තමා දැනට හිත ගියේ
අලුත් අදහස් තියෙන බුද්ධිමත් අය මට උපදෙසක් දෙයි කියලා මන් හිතනවා ,.

Last edited:

, හොද අදායමක් ගන්න පුළුවන් දෙයක් මචන් හිතටත් නිදහස් නැත්තන් Hotel and tourism තමා , ඔය දෙක තමා මගේ නම් Ideas පුතා, රත්තරන් අයියගෙන් අහන්න ඌ හොද උපදෙසක් ගන්න පුළුවන් එකෙක්
hybrid තමයි දැන් ගොඩක් ඉල්ලන්නේ 