අලුත් දෙයකට අවවාදයක් දීමට සුදුසු අය පැමි&#3499

DCSDj

Well-known member
  • Mar 22, 2011
    4,521
    989
    113
    Cupertino
    අලුත් දෙයකට අවවාදයක් දීමට සුදුසු අය පැමි&#3499

    tumblr_static_advice1.jpg

    :):):):):):):):):):):):):):):):):):):):):):):)

    මේකයි වැඩේ ... මට අද ගෙදරින් අලුත් වැඩකට අතගහන්න කියලා යෝජනාවක් දැම්මා ...
    මන් කලින් කරේ මගේම Metal Crasher එකක් , තවමත් තියෙනවා ...
    දෙවෙනියට කරේ Barker machine එකක් අරගෙන ඒක පැයකට 4500 - 5000 ට කුලියට දුන්න එකයි ... මේ සීන් එක නම් දැන් එපා වෙලා තියෙන්නේ :frown: , මොකද ආදායම අවට Machin එක කැඩෙන්න ගත්තාම මහා වදයක්:baffled: .. ඒ නිසා මං ලාබයක් හොයාගෙනම Braker machine එක විකුනලා දැම්මා :)...

    දැන් තමා වැඩේ :):):):)

    මට ලක්ෂ 50 - 80 අතර ආයෝජනයක් කරලා කරන්න තියෙන වැඩක් ගැන අදහසක් දෙන්න පුළුවන් කෙනක් ඉන්නවද ? Marketing වගේ දේවල් නැතුව . FOREX එපා :oo:, ඒ වගේ දේවල් නැතුව මන් මේ කරා වගේ වැඩ වලට සමානව යන දේවල් .....
    HOTEL GUEST BAR වගේ සීන් වලට තමා දැනට හිත ගියේ

    අලුත් අදහස් තියෙන බුද්ධිමත් අය මට උපදෙසක් දෙයි කියලා මන් හිතනවා ,. :):):):):):)

    special-edition-new-ideas-work.jpg
     
    Last edited:
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    මචං අපෙත් ක්‍රෂර් එකක් තියනවා ඒත් පර්මිට් සීන් එකක් නිසා වැඩේ කරගන්න බැරුව ඉන්නෙ? :(
    උඹෙ ක්‍රෂර් එක කොහෙද තියෙන්නෙ?
     
    austin316

    Well-known member
  • May 21, 2010
    2,567
    537
    113
    Hell
    මචන් පුළුවන් නම් තේ වත්තක් අරන් කරපන් :yes: , හොද අදායමක් ගන්න පුළුවන් දෙයක් මචන් හිතටත් නිදහස් නැත්තන් Hotel and tourism තමා , ඔය දෙක තමා මගේ නම් Ideas පුතා, රත්තරන් අයියගෙන් අහන්න ඌ හොද උපදෙසක් ගන්න පුළුවන් එකෙක් :)
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,672
    113
    Lion always in his den
    අද ලංකාවේ තියෙන හුxතේ ආශ්චර්ය හින්දා මල්ලි , මේකයි කියලා කිසිම දෙකට ආයෝජනය කරන්න බැහැ , උබ කට්ට කාල හොයාගත්ත සල්ලි වලින් කරන්න දේ ගැන හොදට හිතපන් , හේතුව අද ඔක්කොම තියෙන්නේ බොරුව , ෂෙයාර් මාකට් එක බලහන් , කාලකන්නියෝ ඔක්කොම සෙට් වෙලා අද එක මාෆියාවක් කරගෙන , වැලුව්ස් ඔක්කම වාගේ ආර්ටිෆිෂල් මවලා තියෙන්නේ , එක හින්දා දෙයියනේ කියලා මාකටින් පැත්තට ඇත දාන්න එපා , පුළුවන් නම් පොල්වත්තක් හරි , තේ කැල්ලක් හරි අරන් දාපන් , මේ රෙද්දේ ආස්චයමත් රටේ ඔය ද්කේ මාකට් එක අඩුවෙන්නේ නැහැ , අඩුම ගානේ ලෑන්ඩ් වලුව් එක හරි තියෙනවා
     
    Last edited:

    DCSDj

    Well-known member
  • Mar 22, 2011
    4,521
    989
    113
    Cupertino
    පැටියා;16354020 said:
    මචං අපෙත් ක්‍රෂර් එකක් තියනවා ඒත් පර්මිට් සීන් එකක් නිසා වැඩේ කරගන්න බැරුව ඉන්නෙ? :(
    උඹෙ ක්‍රෂර් එක කොහෙද තියෙන්නෙ?

    වරකාපොල බන් . මටනම් අවුලක් නෑ..
    එත් දැන් ගල ඉවර වේගෙන යන්නේ මචාහං
     
    aruna47

    Well-known member
  • :rolleyes: Life එකත් BUMP කරන්න තිබ්බනම් :)

    ලක්ෂ 80ක් තියෙනවා නම් ගනින් වාහන දෙකක් අරන් rent කරපන්. මාස ගණන් නෙම අවුරුදු ගානට දීපන් ;) hybrid තමයි දැන් ගොඩක් ඉල්ලන්නේ
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,672
    113
    Lion always in his den
    වරකාපොල බන් . මටනම් අවුලක් නෑ..
    එත් දැන් ගල ඉවර වේගෙන යන්නේ මචාහං
    ubata fatta galak onaanam denna license ekath ekkama kadapan , thiyenneth hodama route ekaka, mahiyangana - kandy
    wali loriwalatama pulwan denna , 4acres
     
    DCSDj

    Well-known member
  • Mar 22, 2011
    4,521
    989
    113
    Cupertino
    මචන් පුළුවන් නම් තේ වත්තක් අරන් කරපන් :yes: , හොද අදායමක් ගන්න පුළුවන් දෙයක් මචන් හිතටත් නිදහස් නැත්තන් Hotel and tourism තමා , ඔය දෙක තමා මගේ නම් Ideas පුතා, රත්තරන් අයියගෙන් අහන්න ඌ හොද උපදෙසක් ගන්න පුළුවන් එකෙක් :)

    තේ අක්කර 6 ක තියෙනවා මචං ( ගෙදර ඒවා ).. මට ඕන මගේම දෙයක් පටන් ගන්න .. Business Filed එකට බහින්න වගේ . HOTEL GUEST BAR වගේ සීන් වලට තමා දැනට හිත ගියේ , කිසිම දැනුමක් නැහැ මචං ඒ ගැන
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,672
    113
    Lion always in his den
    නැත්නම් උඹ ඉකෝ ටුවරිසම් එකක් පටන් ගනින් , හොදට පොට් ටික හොයාගන්න පුළුවන් හෙල්ප් එකක් දෙන්නම්
     
    DCSDj

    Well-known member
  • Mar 22, 2011
    4,521
    989
    113
    Cupertino
    අද ලංකාවේ තියෙන හුxතේ ආශ්චර්ය හින්දා මල්ලි , මේකයි කියලා කිසිම දෙකට ආයෝජනය කරන්න බැහැ , උබ කට්ට කාල හොයාගත්ත සල්ලි වලින් කරන්න දේ ගැන හොදට හිතපන් , හේතුව අද ඔක්කොම තියෙන්නේ බොරුව , ෂෙයාර් මාකට් එක බලහන් , කාලකන්නියෝ ඔක්කොම සෙට් වෙලා අද එක මාෆියාවක් කරගෙන , වැලුව්ස් ඔක්කම වාගේ ආර්ටිෆිෂල් මවලා තියෙන්නේ , එක හින්දා දෙයියනේ කියලා මාකටින් පැත්තට ඇත දාන්න එපා , පුළුවන් නම් පොල්වත්තක් හරි , තේ කැල්ලක් හරි අරන් දාපන් , මේ රෙද්දේ ආස්චයමත් රටේ ඔය ද්කේ මාකට් එක අඩුවෙන්නේ නැහැ , අඩුම ගානේ ලෑන්ඩ් වලුව් එක හරි තියෙනවා

    සහතික ඇත්ත ,,,,, මට දෙයක් හිතා ගන්න බැරුව ඉන්නේ.:)
     
    DCSDj

    Well-known member
  • Mar 22, 2011
    4,521
    989
    113
    Cupertino
    ලක්ෂ 80ක් තියෙනවා නම් ගනින් වාහන දෙකක් අරන් rent කරපන්. මාස ගණන් නෙම අවුරුදු ගානට දීපන් ;) hybrid තමයි දැන් ගොඩක් ඉල්ලන්නේ

    Premio එකක් තියෙනවා එකත් දාගන්න බැරි උනානේ , මන් කලින් tread එකකුත් දැම්මා
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,672
    113
    Lion always in his den
    මොකක්හරි වැලුව් එක වැඩිවෙන ප්‍රොපර්ටි එකක ඉන්වෙස්ට් කරපන් එච්චරයි
     
    DCSDj

    Well-known member
  • Mar 22, 2011
    4,521
    989
    113
    Cupertino
    නැත්නම් උඹ ඉකෝ ටුවරිසම් එකක් පටන් ගනින් , හොදට පොට් ටික හොයාගන්න පුළුවන් හෙල්ප් එකක් දෙන්නම්

    එක ගැනත් පොඩ්ඩක් කියපන්කො මචාන් . මන් කරන ජොබ් එකත් කරන්න තියෙන්නේ US TIME එකට ( 8 .00 P.M 6.00 A.M ) එකනම් ඖලක් න කියමුකෝ , ඉකෝ ටුවරිසම් සීන් එක ගැන පොඩ්ඩක් කියන්න සහෝ :)
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    මචන් පුළුවන් නම් තේ වත්තක් අරන් කරපන් :yes: , හොද අදායමක් ගන්න පුළුවන් දෙයක් මචන් හිතටත් නිදහස් නැත්තන් Hotel and tourism තමා , ඔය දෙක තමා මගේ නම් Ideas පුතා, රත්තරන් අයියගෙන් අහන්න ඌ හොද උපදෙසක් ගන්න පුළුවන් එකෙක් :)

    ලක්ෂ 80කින් තේ අක්කර 10ක් වත් ගන්න බෑ :no: