අලුත් දෙයකට අවවාදයක් දීමට සුදුසු අය පැමි&#3499

aruna47

Well-known member
  • Premio එකක් තියෙනවා එකත් දාගන්න බැරි උනානේ , මන් කලින් tread එකකුත් දැම්මා

    පත්තරේ ad එකක් දැම්මේ නැද්ද? වාහනේ පාට මොකක්ද? හුගක් දෙන්න බලපන් jetwin හරි tourist කරන company එකකට
     
    DCSDj

    Well-known member
  • Mar 22, 2011
    4,521
    989
    113
    Cupertino
    පත්තරේ ad එකක් දැම්මේ නැද්ද? වාහනේ පාට මොකක්ද? හුගක් දෙන්න බලපන් jetwin හරි tourist කරන company එකකට

    Pearl white .. පත්තරේනම් දැම්මේ නැහැ මේ තියෙන්නේ වාහනේ :)

    Last edited:

    DCSDj

    Well-known member
  • Mar 22, 2011
    4,521
    989
    113
    Cupertino
    හොඳ weather එකක් තියෙන පැත්තක් බලල ... හොඳට ඉඩ කඩ ඇති ප්‍රමාණයට ඉඩමක් අරන් ... holiday bunglows ටිකක් හැදුවොත් මොකද

    80 වකින් කරන්න පුලුවන්ද මචාහං ඔය වගේ වැඩක් , සාමාන්‍ය බිල්ඩිමක් ගහන්නත් මේ මුදල මදි වෙනවා නේද මේ කාලේ හැටියට .. හදපු එකක් ගන්න තියෙනවනම් ගොඩ , හොද පැත්තකින්
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    මම දැන් අවුරුදු දෙකකට විතර කලින් මිහින්තලේ පැත්තේ ගිය වෙලාවේ හොටෙල් එකක් දාන අදහසින් ඉඩම් එහෙම බැලුවා. (මිහින්තලේ නම් සුරා සැල් බෑ හොඳේ, ඒවට අවසර දෙන්නේ නෑ)සාමන්‍යයෙන් වැව අයිනටට වෙන්න අක්කර දෙකක් ලක්ෂ 6ක් වගේ වුනේ. මම හිතන්නේ ඔයාගේ අතේ තියන ගානත් එක්ක වැඩේ කරගන්න පුලුවන් වෙයි. හැබැයි පලාතේ දේශපාලුවෙක් අල්ලගන්න පුලුවන්නම් වැඩේ කිසිම ගැටලුවක් නෑ. අනික කවුද දන්නේ හෝටලේ හදන්න හාරනකොට විහිලුවට වගේ නිධානයක් එහෙමත් ගොඩ එන්න බැරි නෑ. එහෙමත් නැත්තන් නුවර එලිය පැත්තේ වුනත් ඔය වැඩෙට හොඳයි. මේ යන විදිහට වෙන ප්‍රඩක්ට් එකක් එලියට දාන්න අමාරුවෙයි මේ ආර්ථිකේ එක්කලා..
     
    DCSDj

    Well-known member
  • Mar 22, 2011
    4,521
    989
    113
    Cupertino
    නැකැත් රාල;16354158 said:

    මට තවම 21 යි // ඔයවගේ වැඩකට අතගහන්න අසයි , එත් මුලික දැනුමක් නැහැ . 80 වෙන් පුළුවන් වෙයි ද? නැකත් රාලේ :)
     
    harithamanohara

    Active member
  • Jun 16, 2011
    913
    51
    28
    on the floor
    දවසක් tv pragramme එකක ගිය කිරි ආශ්‍රිත product කරන {yoghert,milk }කෙනෙක්ගේ interview එකක් එය නම් කිව්වේ lankawe
    කිරි සම්බන්දව විශාල ඉල්ලුමක් තියනවා.එකට ආයෝජනය කරන්න මුදල් නැතිවයි ඉන්නේ කියල.පොඩ්ඩක් හොයල බලන්න.මිනිස්සු දැන් ලංකාවේ හදන කිරි වලට තමා කැමති ,පිටරට ඒවා ගන්නේ න.
     
    DCSDj

    Well-known member
  • Mar 22, 2011
    4,521
    989
    113
    Cupertino
    දවසක් tv pragramme එකක ගිය කිරි ආශ්‍රිත product කරන {yoghert,milk }කෙනෙක්ගේ interview එකක් එය නම් කිව්වේ lankawe
    කිරි සම්බන්දව විශාල ඉල්ලුමක් තියනවා.එකට ආයෝජනය කරන්න මුදල් නැතිවයි ඉන්නේ කියල.පොඩ්ඩක් හොයල බලන්න.මිනිස්සු දැන් ලංකාවේ හදන කිරි වලට තමා කැමති ,පිටරට ඒවා ගන්නේ න.

    මට ඕන මගේම කියල දෙයක් මචං . :)
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    මට තවම 21 යි // ඔයවගේ වැඩකට අතගහන්න අසයි , එත් මුලික දැනුමක් නැහැ . 80 වෙන් පුළුවන් වෙයි ද? නැකත් රාලේ :)

    ඔව් 80න් පුලුවන්.. කොටේජස් හදන්න එවාට ඕන ලී වලින් කොටසක් ඉඩමෙන්ම ගන්න පුලුවන්. පුලුවන් තරම් ස්වභාවධර්මයට බද්ධ වෙන විදිහට කාමර හා කොටෙජ් හදන්න. විදේෂිකයන්ගෙන් වැඩි ඉල්ලුමක් තියෙන්නේ ඒවට. අනික වැව අයිනෙන් ගත්තනම් කයාක් දෙක තුනකුත් දාන්න පුලුවන්. කයාක් එකක් 40000ට වඩා අඩුයි මම හිතන්නේ. ගොමමැටි ගහලා පොල් අතු පැල් වගේ කොටේජ් හැදුවම ලොකු ගානක් යන්නෙත් නෑ ආකර්ෂනයත් වැඩියි.
     
    DCSDj

    Well-known member
  • Mar 22, 2011
    4,521
    989
    113
    Cupertino
    නැකැත් රාල;16354278 said:

    පොඩ්ඩක් බලන්න ඕන ඒ සයිඩ් එකත් , බොහොම ස්තුතියි උපදෙසට :):)
     
    ymps

    Member
    Feb 5, 2014
    73
    1
    0
    Kandy
    Macho puluwan nam bus ekak ganin 80lks valata Vavuniya-Colombo semi luxury (87 paara) vage ekak ganna puluwan.
    Anivaren okkoma viyadam arala davasakata 25,000 - 30k ithuru karanna puluwan okkoma viyadam berala.
    Anika machn bus ekak gannavanam athe thiyana laksha 80vama viyadam karanna one na. leasing ekak daagana ithuru tiken thawa mona hari karanna puluwan
     
    Last edited:

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    mokaka ayojane kalath machan.... oya karanna yana ayojane danata karana ekek ekka hambawela katha karapan... naththan uu karananne monawada kiyala hoyala balapan.......

    onawata wada risk gannath epa..... nodanna ewata atha dannath epa..... umba hodata danna naththan dana ganna puluwan subject ekaka ayojane karapan!
     
    ඕක තමා බන් මටත් තියෙන ගැටලුව .. ඒ නිසා තමා අපේ කස්ටියගෙන් අහන්න හිතුවේ , කට්ටියගේ IDEA එක මොකද්ද කියලා බලාගන්න
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    13,262
    1
    16,126
    113
    bump tama
    mamat me dawas wala hoyanwa ayojanaya karanna mokak hari :)
    habay sutti ganak :D
     
    dishanwis

    Well-known member
  • මට තවම 21 යි // ඔයවගේ වැඩකට අතගහන්න අසයි , එත් මුලික දැනුමක් නැහැ . 80 වෙන් පුළුවන් වෙයි ද? නැකත් රාලේ :)

    i m proud of you bro :):) avu 21 oya godak dewal laba gena thiyenawaa karanna hithala thiyenawaa eco tour hodai idiriyata math hithannee