Bump thama, me welawe kisima idea ekak enne na saho
අවුලක් නෑ සහෝ ... වටිනවා

Bump thama, me welawe kisima idea ekak enne na saho

Premio එකක් තියෙනවා එකත් දාගන්න බැරි උනානේ , මන් කලින් tread එකකුත් දැම්මා
හොඳ weather එකක් තියෙන පැත්තක් බලල ... හොඳට ඉඩ කඩ ඇති ප්‍රමාණයට ඉඩමක් අරන් ... holiday bunglows ටිකක් හැදුවොත් මොකද
නැකැත් රාල;16354158 said:මම දැන් අවුරුදු දෙකකට විතර කලින් මිහින්තලේ පැත්තේ ගිය වෙලාවේ හොටෙල් එකක් දාන අදහසින් ඉඩම් එහෙම බැලුවා. (මිහින්තලේ නම් සුරා සැල් බෑ හොඳේ, ඒවට අවසර දෙන්නේ නෑ)සාමන්‍යයෙන් වැව අයිනටට වෙන්න අක්කර දෙකක් ලක්ෂ 6ක් වගේ වුනේ. මම හිතන්නේ ඔයාගේ අතේ තියන ගානත් එක්ක වැඩේ කරගන්න පුලුවන් වෙයි. හැබැයි පලාතේ දේශපාලුවෙක් අල්ලගන්න පුලුවන්නම් වැඩේ කිසිම ගැටලුවක් නෑ. අනික කවුද දන්නේ හෝටලේ හදන්න හාරනකොට විහිලුවට වගේ නිධානයක් එහෙමත් ගොඩ එන්න බැරි නෑ. එහෙමත් නැත්තන් නුවර එලිය පැත්තේ වුනත් ඔය වැඩෙට හොඳයි. මේ යන විදිහට වෙන ප්‍රඩක්ට් එකක් එලියට දාන්න අමාරුවෙයි මේ ආර්ථිකේ එක්කලා..

දවසක් tv pragramme එකක ගිය කිරි ආශ්‍රිත product කරන {yoghert,milk }කෙනෙක්ගේ interview එකක් එය නම් කිව්වේ lankawe
කිරි සම්බන්දව විශාල ඉල්ලුමක් තියනවා.එකට ආයෝජනය කරන්න මුදල් නැතිවයි ඉන්නේ කියල.පොඩ්ඩක් හොයල බලන්න.මිනිස්සු දැන් ලංකාවේ හදන කිරි වලට තමා කැමති ,පිටරට ඒවා ගන්නේ න.

මට තවම 21 යි // ඔයවගේ වැඩකට අතගහන්න අසයි , එත් මුලික දැනුමක් නැහැ . 80 වෙන් පුළුවන් වෙයි ද? නැකත් රාලේ![]()
නැකැත් රාල;16354278 said:ඔව් 80න් පුලුවන්.. කොටේජස් හදන්න එවාට ඕන ලී වලින් කොටසක් ඉඩමෙන්ම ගන්න පුලුවන්. පුලුවන් තරම් ස්වභාවධර්මයට බද්ධ වෙන විදිහට කාමර හා කොටෙජ් හදන්න. විදේෂිකයන්ගෙන් වැඩි ඉල්ලුමක් තියෙන්නේ ඒවට. අනික වැව අයිනෙන් ගත්තනම් කයාක් දෙක තුනකුත් දාන්න පුලුවන්. කයාක් එකක් 40000ට වඩා අඩුයි මම හිතන්නේ. ගොමමැටි ගහලා පොල් අතු පැල් වගේ කොටේජ් හැදුවම ලොකු ගානක් යන්නෙත් නෑ ආකර්ෂනයත් වැඩියි.


mokaka ayojane kalath machan.... oya karanna yana ayojane danata karana ekek ekka hambawela katha karapan... naththan uu karananne monawada kiyala hoyala balapan.......
onawata wada risk gannath epa..... nodanna ewata atha dannath epa..... umba hodata danna naththan dana ganna puluwan subject ekaka ayojane karapan!
මට තවම 21 යි // ඔයවගේ වැඩකට අතගහන්න අසයි , එත් මුලික දැනුමක් නැහැ . 80 වෙන් පුළුවන් වෙයි ද? නැකත් රාලේ![]()

avu 21 oya godak dewal laba gena thiyenawaa karanna hithala thiyenawaa eco tour hodai idiriyata math hithannee