Questions අලුත් පරපුරේ එවුන් බොන්න

jiwithe prashna

Well-known member
  • Sep 5, 2021
    1,280
    1,073
    113
    මේ ලගදි දවසක පොඩි උන් සෙට් එකක් අපිට එහා ටේබ්ල් එකේ සන්ක්වික් එකක් කඩල ඒකෙන් ටික ටික ග්ලාස් එකට දාල ඒකට අරක්කු දාගෙන බිව්ව යකෝ. :lol:
     
    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,935
    16,955
    113
    Colombo
    මේ ලගදි දවසක පොඩි උන් සෙට් එකක් අපිට එහා ටේබ්ල් එකේ සන්ක්වික් එකක් කඩල ඒකෙන් ටික ටික ග්ලාස් එකට දාල ඒකට අරක්කු දාගෙන බිව්ව යකෝ. :lol:
    wamaneta awa yko :sick:
     
    • Like
    Reactions: wawula

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,663
    13,406
    113
    අරක්කුවල තිත්ත උන්ට ඔරොත්තු දෙන්නේ නැතිනිසා
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,518
    75,284
    113
    අපි ලෙජන්ඩ්ස්ලා වගේ අමුවෙන්මයි විස්කි ශොට් එක ගහන්නේ.
    Haha math oka thama dan karanne :-D. 50k wak karan monahari bala atharey sip karanwa :-D
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    ඉතින් උඹ බොන විදිහට උඹ බීපන්කෝ ඉවරයිනේ...

    බොනකොට සෙට් වෙලා කයියක් දාගෙන පොඩ්ඩක් ආතල් එකේ ඉන්න එක තමයි මට නම් වටින්නේ...ඒ නැතුව සෝඩා දාන්නේ කවුද, ජූස් බොන්නේ කවුද කියල හොය හොයා ඉන්නවද බන්...අනේමන්ද තොපි නම්..එකෙත් මොකක් හරි අල්ලගෙන අපි ඉහලයි සෝඩා දාන නිසා,,අලුත් පරපුරේ උන් අරමයි මෙහෙමයි හිත හිත ඉන්නවා...සිංහලු හදන්න බැහැ...

    අනික ඒ ඒ බොන එකට සෙට් වෙන ෆ්ලෙවර් තියෙනවා නේ..
     
    ITGuy25

    Well-known member
  • Oct 19, 2020
    1,662
    3,981
    113
    වොඩ්කා වගේනම් fruit juice එක්ක බොනවනේ. විස්කි වගේ එකක් බොනවානම් අවුල් තමයි. කොකාකෝලා එක්ක බිව්වත් එච්චරම තමයි
     
    • Like
    Reactions: Solo Rider

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    වොඩ්කා වගේනම් fruit juice එක්ක බොනවනේ. විස්කි වගේ එකක් බොනවානම් අවුල් තමයි. කොකාකෝලා එක්ක බිව්වත් එච්චරම තමයි

    මම අලුත් පරපුරේ නෙමෙයි...එත් මේ ලඟදි නිකන් බොන්න හිතිලා කම්මැලි කමට බලනකොට හම්බුනේ කොකා කොලා එකක් විතරයි...එක වොඩ්ක එකත් එක්ක දාල ගැහුවම පට්ට (1:3),,නියමෙට යනවා...වොඩ්ක එකක් කොහොමත් සැර ස්පිරිට් එකක්,,,ඒක ෆ්ලෙවර් නැතුව බොන්න බැහැ (for me, at least)..හරක් වගේ උන් නම් බොනවා ඇති ඉතින්...මට නම් සෙට් නැහැ...
     
    • Love
    Reactions: ITGuy25

    ITGuy25

    Well-known member
  • Oct 19, 2020
    1,662
    3,981
    113
    මම අලුත් පරපුරේ නෙමෙයි...එත් මේ ලඟදි නිකන් බොන්න හිතිලා කම්මැලි කමට බලනකොට හම්බුනේ කොකා කොලා එකක් විතරයි...එක වොඩ්ක එකත් එක්ක දාල ගැහුවම පට්ට (1:3),,නියමෙට යනවා...වොඩ්ක එකක් කොහොමත් සැර ස්පිරිට් එකක්,,,ඒක ෆ්ලෙවර් නැතුව බොන්න බැහැ (for me, at least)..හරක් වගේ උන් නම් බොනවා ඇති ඉතින්...මට නම් සෙට් නැහැ...
    මමත් වොඩ්කා එක්ක sprite, coka cola දාලා බොනවා. fruit juice දාලත් බොනවා. වොඩ්කා වගේ එකකට වතුර / සෝඩා නම් හරි යන්නේ නැ. බොන වර්ගේ අනුව තමයි සැන්ඩි දාන්න ඕනේ.
     
    • Like
    Reactions: wawula and kolavari

    milindasenarath

    Well-known member
  • Mar 23, 2007
    18,437
    2,239
    113
    Sri Lanka
    bonna giyama aluth parana hoda naraka kiyala labbak ne
    eka ekata hariyana widiha tama
    bona ekata bee honey ekka hari awulak neththan echcharai.

    (mama nam whiskey/arrack walata danne water and ice)

    ehema kiyala anik ekath mama wagema bonna one kiyala gon manasikathwayak ne
     
    • Like
    Reactions: Tikiril and ITGuy25