අලුත් පරපුරේ එවුන් බොන්න kist වගේ juice use කරන්නේ ඇයි බන් Real men වගේ වතුර ,සෝඩා නොදා
nodakin
nodakin

අරක්කු බොන්න ඕන අරක්කු රහට..වතුර එක්ක
wamaneta awa ykoමේ ලගදි දවසක පොඩි උන් සෙට් එකක් අපිට එහා ටේබ්ල් එකේ සන්ක්වික් එකක් කඩල ඒකෙන් ටික ටික ග්ලාස් එකට දාල ඒකට අරක්කු දාගෙන බිව්ව යකෝ.![]()
Cocktail pissoඅලුත් පරපුරේ එවුන් බොන්න kist වගේ juice use කරන්නේ ඇයි බන් Real men වගේ වතුර ,සෝඩා නොදා
nodakin
Haha math oka thama dan karanneඅපි ලෙජන්ඩ්ස්ලා වගේ අමුවෙන්මයි විස්කි ශොට් එක ගහන්නේ.
වොඩ්කා වගේනම් fruit juice එක්ක බොනවනේ. විස්කි වගේ එකක් බොනවානම් අවුල් තමයි. කොකාකෝලා එක්ක බිව්වත් එච්චරම තමයි
මමත් වොඩ්කා එක්ක sprite, coka cola දාලා බොනවා. fruit juice දාලත් බොනවා. වොඩ්කා වගේ එකකට වතුර / සෝඩා නම් හරි යන්නේ නැ. බොන වර්ගේ අනුව තමයි සැන්ඩි දාන්න ඕනේ.මම අලුත් පරපුරේ නෙමෙයි...එත් මේ ලඟදි නිකන් බොන්න හිතිලා කම්මැලි කමට බලනකොට හම්බුනේ කොකා කොලා එකක් විතරයි...එක වොඩ්ක එකත් එක්ක දාල ගැහුවම පට්ට (1:3),,නියමෙට යනවා...වොඩ්ක එකක් කොහොමත් සැර ස්පිරිට් එකක්,,,ඒක ෆ්ලෙවර් නැතුව බොන්න බැහැ (for me, at least)..හරක් වගේ උන් නම් බොනවා ඇති ඉතින්...මට නම් සෙට් නැහැ...