Questions අලුත් පරපුරේ එවුන් බොන්න

SLHodahitha

Well-known member
  • Nov 8, 2017
    3,088
    2,978
    113
    ::0
    elakiri.com
    මේ ලගදි දවසක පොඩි උන් සෙට් එකක් අපිට එහා ටේබ්ල් එකේ සන්ක්වික් එකක් කඩල ඒකෙන් ටික ටික ග්ලාස් එකට දාල ඒකට අරක්කු දාගෙන බිව්ව යකෝ. :lol:
    Cocktails ekak gahanawa ethi ban. 90n passe un ne, un owai teruma danne na ohe rasata bonawa ethi.
     
    Last edited:

    jiwithe prashna

    Well-known member
  • Sep 5, 2021
    1,280
    1,073
    113
    Cocktails ekak gahanawa ethi ban. 90n passe un ne, ub owai teruma danne na ohe rasata bonawa ethi.
    කොක්ටේල් කමක් නෑ කියහන්කො. සන්ක්ව්ක් එක නිකන්ම ග්ලාස් එකට දාල ඒකට අරක්කු VX Brand eka බොනව කියන්නෙ.. :rofl:
     

    migaraDe

    Well-known member
  • Sep 28, 2010
    822
    756
    93
    අරක්කු බොන්න ඕන අරක්කු රහට..වතුර එක්ක
    This is the best way. ඒ ඒ whisky වලට වෙනම රහක් තියෙන්නේ.
    Spirit 40ට වතුර 20ක් වගේ දාපුවම super.

    හැබැයි ඉතින් එක බොන එකාගේ කැමැත්ත. සමර උන් බොනවා කියල පෙන්නන්න බොනකොට් දාන්ඩ පුළුවන් ජරාව ඔක්කොම දාලා බොනවා. Real taste එකයි එකෙන් එන සැරයි manage කරගන්ඩ බැරි උනාම.
     

    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    This is the best way. ඒ ඒ whisky වලට වෙනම රහක් තියෙන්නේ.
    Spirit 40ට වතුර 20ක් වගේ දාපුවම super.

    හැබැයි ඉතින් එක බොන එකාගේ කැමැත්ත. සමර උන් බොනවා කියල පෙන්නන්න බොනකොට් දාන්ඩ පුළුවන් ජරාව ඔක්කොම දාලා බොනවා. Real taste එකයි එකෙන් එන සැරයි manage කරගන්ඩ බැරි උනාම.
    :yes: :love:
     

    IMUNA

    Well-known member
  • Feb 16, 2012
    1,914
    3,250
    113
    අලුත් පරපුරේ එවුන් බොන්න kist වගේ juice use කරන්නේ ඇයි බන් Real men වගේ වතුර ,සෝඩා නොදා

    nodakin
    අලුත් පරපුර නෙවි පරන පරපුරත් අරක්කු බොන්නෙ කොකාකෝලා දාලා ..
    උන් බොන්නෙ අරක්කු නෙවි කොකාකෝලා ..
     

    ITGuy25

    Well-known member
  • Oct 19, 2020
    1,662
    3,981
    113
    අලුත් පරපුර ඔහොම හරි බොන එකට හරිනම් සතුටු වෙන්න ඕනේ, ගොඩක් උන් අරක්කු බොන්නේ නැ. බොන්නේ ටැබ්ලට්
     

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    මම නම් බොන්නේ වෙරි වෙන්න.ඒ නිසා රසෙන් වැඩක් නෑ මට.පහසු එකක් එක්ක මික්ස් කරලා ගහලා දානවා.හැබැයි ඒ ඉස්සර. දැන් නම් බියර් විතරයි බොන්නේ
     

    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,662
    4,326
    113
    Okkoma kiyana dewal baluwa. Liver ekata oken effect wenne Mona widiha da? Danna ekek explain karapan.
    Mage priority mixers tika
    1) water+ice
    2) soda+ice
    3) fruit juices (only for white color spirits)
     

    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,287
    4,132
    113
    මමත් වොඩ්කා එක්ක sprite, coka cola දාලා බොනවා. fruit juice දාලත් බොනවා. වොඩ්කා වගේ එකකට වතුර / සෝඩා නම් හරි යන්නේ නැ. බොන වර්ගේ අනුව තමයි සැන්ඩි දාන්න ඕනේ.
    rum ekkath juice hodai
     
    • Love
    Reactions: ITGuy25

    dilan_randika

    Well-known member
  • Feb 18, 2015
    4,134
    4,132
    113
    Okkoma kiyana dewal baluwa. Liver ekata oken effect wenne Mona widiha da? Danna ekek explain karapan.
    Mage priority mixers tika
    1) water+ice
    2) soda+ice
    3) fruit juices (only for white color spirits)
    anything other than neat is kidney friendly

    and flavored beer ? Do you like ?
    ------ Post added on Feb 15, 2024 at 8:28 AM
     

    ranatheman

    Well-known member
  • Jan 17, 2010
    1,365
    2,746
    113
    අරක්කු බොන්න ඕන අරක්කු රහට..වතුර එක්ක
    හරිමනම් බොන්න ඕනේ වතුරත් නොදා . පලවෙනි සිප් එකෙන් තොල් තෙමා ගද්දි එන මිහිර ☺️
     
    • Wow
    Reactions: dhanuka kumara

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,837
    18,670
    113
    වොඩ්ක නම් අවුලක් නෑ පැශන් ෆෘට් එක්ක වගේ.. විස්කි නම් අයිස් තමා