Cocktails ekak gahanawa ethi ban. 90n passe un ne, un owai teruma danne na ohe rasata bonawa ethi.මේ ලගදි දවසක පොඩි උන් සෙට් එකක් අපිට එහා ටේබ්ල් එකේ සන්ක්වික් එකක් කඩල ඒකෙන් ටික ටික ග්ලාස් එකට දාල ඒකට අරක්කු දාගෙන බිව්ව යකෝ.![]()
Last edited:
Cocktails ekak gahanawa ethi ban. 90n passe un ne, un owai teruma danne na ohe rasata bonawa ethi.මේ ලගදි දවසක පොඩි උන් සෙට් එකක් අපිට එහා ටේබ්ල් එකේ සන්ක්වික් එකක් කඩල ඒකෙන් ටික ටික ග්ලාස් එකට දාල ඒකට අරක්කු දාගෙන බිව්ව යකෝ.![]()
කොක්ටේල් කමක් නෑ කියහන්කො. සන්ක්ව්ක් එක නිකන්ම ග්ලාස් එකට දාල ඒකට අරක්කු VX Brand eka බොනව කියන්නෙ..Cocktails ekak gahanawa ethi ban. 90n passe un ne, ub owai teruma danne na ohe rasata bonawa ethi.

රියල් මෙන්ලා කෙලිනම පැකට් එකේ මුල්ල කැඩුව කටේ හලාගත්ත් කිහිල්ල ඉම්බ ගියා.රියල් මෙන්ලා නීට් ගහන්නෙ.
This is the best way. ඒ ඒ whisky වලට වෙනම රහක් තියෙන්නේ.අරක්කු බොන්න ඕන අරක්කු රහට..වතුර එක්ක
This is the best way. ඒ ඒ whisky වලට වෙනම රහක් තියෙන්නේ.
Spirit 40ට වතුර 20ක් වගේ දාපුවම super.
හැබැයි ඉතින් එක බොන එකාගේ කැමැත්ත. සමර උන් බොනවා කියල පෙන්නන්න බොනකොට් දාන්ඩ පුළුවන් ජරාව ඔක්කොම දාලා බොනවා. Real taste එකයි එකෙන් එන සැරයි manage කරගන්ඩ බැරි උනාම.

අලුත් පරපුර නෙවි පරන පරපුරත් අරක්කු බොන්නෙ කොකාකෝලා දාලා ..අලුත් පරපුරේ එවුන් බොන්න kist වගේ juice use කරන්නේ ඇයි බන් Real men වගේ වතුර ,සෝඩා නොදා
nodakin
ow ban..wada wagayak hira unaaa machan...saneeepen nedalon time no see
ow ban..wada wagayak hira unaaa machan...saneeepen neda
rum ekkath juice hodaiමමත් වොඩ්කා එක්ක sprite, coka cola දාලා බොනවා. fruit juice දාලත් බොනවා. වොඩ්කා වගේ එකකට වතුර / සෝඩා නම් හරි යන්නේ නැ. බොන වර්ගේ අනුව තමයි සැන්ඩි දාන්න ඕනේ.
anything other than neat is kidney friendlyOkkoma kiyana dewal baluwa. Liver ekata oken effect wenne Mona widiha da? Danna ekek explain karapan.
Mage priority mixers tika
1) water+ice
2) soda+ice
3) fruit juices (only for white color spirits)
anything other than neat is kidney friendly
and flavored beer ? Do you like ?
------ Post added on Feb 15, 2024 at 8:28 AM
හරිමනම් බොන්න ඕනේ වතුරත් නොදා . පලවෙනි සිප් එකෙන් තොල් තෙමා ගද්දි එන මිහිරඅරක්කු බොන්න ඕන අරක්කු රහට..වතුර එක්ක